සන්ධි සුදා

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Fastum Gel eka unu vathuren thavala ganna

    1.jpg


    iron and calcium vitamin aran bonna
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    සන්දි සුදා නෙමෙයි ඕකට ගාපන් පස්යාලේ වෙදමහත්තයගේ පක්ෂගාත තෙල.ගණකම් තෙල.
    අපේ අම්ම ගානව දැන් ගොඩ කාලෙක ඉඳන්.ඒක විතරයි අල්ලල යන්නේ.මම දන්න කීප දෙනෙක්ම අරන් ගානව ඒ තෙල. රු 450යි ද කොහෙද මතක හැටියට.
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අපේ නැන්දා කෙනෙකුත් පාවිච්චි කලා.. එයාටනම් කිසිම ගුනයක් නෑ කීවා..
     

    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    දොස්තරලා ගානකට පෙන්නුව බං.
    අන්තිමට උන්ම කිව්වා ආයුර්වේද යන්න කියලා.
    ආයුර්වේදෙ කාලයක්ම ගියා.
    ඒත් ආපහු තියනව බං.
    පස්යාලෙ තෙල් එක ගන්න පුලුවන් කොහෙන්ද බං

    ස්තූතියි :yes:
     
    දොස්තරලා ගානකට පෙන්නුව බං.
    අන්තිමට උන්ම කිව්වා ආයුර්වේද යන්න කියලා.
    ආයුර්වේදෙ කාලයක්ම ගියා.
    ඒත් ආපහු තියනව බං.
    පස්යාලෙ තෙල් එක ගන්න පුලුවන් කොහෙන්ද බං

    ස්තූතියි :yes:

    මෙහෙමයි මචෝ, ඕකට ආයුර්වේද ප්‍රතිකාර අහන්න කල් යනවා. හරි සිංහල පාරම්පරික හෝ හෙළ වෙදකම කරන කෙනෙක් අල්ලපං. ඔය ලෙඩේට කන කෑම පවා ලොකුවට බලපානවා. පොඩ්ඩ කෑම වැරදුනොත් ලෙඩේ නගිනවා. ආයෙ මුල ඉඳල බේත් කරන්න ඕනා. එහෙම සීන් එකක් තියෙන්නේ. සිංහල වෙද්දු ලඟ තමා ඒවට විසඳුම් තියෙන්නේ. ආයුර්වේදේ නම් කියන්නෙ කෑම පරිස්සම් කරන්න කියල විතරයි. හරි සිංහල වෙදෙක් අල්ලන්න. ගම් පළාත කොහෙද ?