සන්නගේ ස්කෑම් මාට්ටු

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    අපේ සර්ට මඩ ගහන්න එපා.

    සර් ඔහොම කරන්නේ නෑ.

    සර් ගූ එහෙමත් කෑවා කියලා සර්ගේ පොතේ තියෙනවා.
    එහෙම එකේ සල්ලි නතින්..
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඉරාජ්ගේ චැනල් බලන්නේ නැහැ, විස්තරේ කෙටියෙන් දාපන්කෝ. නැත්තන් සන්න වීඩියෝ එකක් දානකන් බලන් ඉන්න වෙනවා.
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    ඉරාජ්ගේ චැනල් බලන්නේ නැහැ, විස්තරේ කෙටියෙන් දාපන්කෝ. නැත්තන් සන්න වීඩියෝ එකක් දානකන් බලන් ඉන්න වෙනවා.
    වීඩියෝ එක බලපන්
    විස්තරේ එකේ තියනව ලොකු වෙලාවක් නැ.
    නැත්නම් සන්නගේ පම්පෝරිය ගහන එක එනකම් හිටපන්.

    sanna udin jvp wage inne... yatin ranil ta love... iraj tath meka akula ganna wei lagadima.... mokada dan ranil tamai president...
    අපෝ ඔය ගු සන්න රනිල්ට මොනවත් කියන්නේ නැ
    මුගේ ඉතා හිත හොද හිතවතෙක් රනිල් කියන්නේ.

    ඉරාජ් මේක අකුලගන්නෙත් නැ
    මොකද ඌට පොහොට්ටුවේ උපරිම සප් එක තියනව
    ------ Post added on Apr 22, 2024 at 8:45 PM
     
    • Like
    Reactions: War Fighter

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    අනිත් අයගෙ කුණු හොය හොය කියන අයගෙ කුණු වල ගදත් දවසක එළියට එනවාමයි.
    මේක නම් කිව්වේ අනුරද නිකමට නේද?
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    එකල සිට පේන්න බැරි පකයෙක්.
    අරගලේ දවස්වල මෝඩ හුජ්ජ කොල්ලන්ගේ හිත දිනාගන්න බර වචන දාගෙන ආවේ පකයා. කොහෙද මරි මෝඩයොනෙ ඉන්නෙ
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,529
    9,016
    113
    එකල සිට පේන්න බැරි පකයෙක්.
    අරගලේ දවස්වල මෝඩ හුජ්ජ කොල්ලන්ගේ හිත දිනාගන්න බර වචන දාගෙන ආවේ පකයා. කොහෙද මරි මෝඩයොනෙ ඉන්නෙ
    nakiya elipita ganja gahuwe. sinhala paper eka leak karala nuulen berune
     
    • Like
    Reactions: War Fighter

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මොකක්ද ඒ දළදා මාළිගාව රාජ සන්තක කරන්න ඕන කතාව. ඔතන බවුද්දයෝ ඉදලා නැද්ද කියන වෙලාවේ.
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    කල්ලතෝනි නිරාගමික සන්න සල්ලි අරන් මොත්තේ තියල,
    දැන් සල්ලි දෙන්න බැරිලු.

    ඒ උනාට මුගේ පත ටෝක්.

    youtube video

    මොන කුනු ගොඩවල්ද මේ. ඉරාජ් කාරය ආයෙත් උගේ පහත් වැඩ පටන් අරන්. 👎 මූ රනිදු එක්ක ඇවිත් මාධ්‍ය ඉස්සරහ පොරොන්දු වුනා තවත් මේව කරන්නෙ නැහැ කළාව පැත්තෙන් වැඩ කරගෙන ඉන්නව කියල. මහින්දට කඩේ යන්නත් බැරි එකේ මොන නාඩගමක් නටන්න හදනවද දන්නෙ නෑ මේ පාර 🤔
     
    Last edited:

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    ඔක්කොටම කලින් කනට ගහන්න ඕනේ මේ ජොකියට

    මේ රටේ කන්න බොන්න සල්ලි නැති ඉගෙන්නගන්න සල්ලි නැති ළමයි ඉන්නවා

    මේ මෝල් පකා කොහෙවත් යන රිලවෙක්ට සල්ලි දීලා.දැන් ඒ රිලවා සල්ලිත් අරන් මාරු

    most probably මුට නැගගන්න බැරි උස ගහක අත්තකට වෙලා මුට විරිත්ත විරිත්ත ඉන්නව ඇති.

    මු දැන් ගහ යට ඉඳන් අරුට නියව නියව ඉන්නව.

    රිලවා අල්ලලා උට නැටුම් පුරුදු කරලා කීයක් හරි හම්බ කරගන්න හිතන් හිටපු අහිකුන්ටිකයෙකුත් මුව දැකල දැන් විස්තරේ අහනවා,

    My kind of explanation,. :D :lol:

    genuine method එකකින් නැතුව ඉක්මනින් සල්ලි කාරයෝ වෙච්ච ඩයල් එක්ක මුදල් ගනුදෙනු කරනවට හොඳ පාඩම්
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    ගූ රාජ් ට පිස්සු.1M කියන්නේ රටකජු ගොට්ටක් වගේ එකක් සන්නට.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,633
    113
    Auckland
    ඔක්කොටම කලින් කනට ගහන්න ඕනේ මේ ජොකියට

    මේ රටේ කන්න බොන්න සල්ලි නැති ඉගෙන්නගන්න සල්ලි නැති ළමයි ඉන්නවා

    මේ මෝල් පකා කොහෙවත් යන රිලවෙක්ට සල්ලි දීලා.දැන් ඒ රිලවා සල්ලිත් අරන් මාරු

    most probably මුට නැගගන්න බැරි උස ගහක අත්තකට වෙලා මුට විරිත්ත විරිත්ත ඉන්නව ඇති.

    මු දැන් ගහ යට ඉඳන් අරුට නියව නියව ඉන්නව.

    රිලවා අල්ලලා උට නැටුම් පුරුදු කරලා කීයක් හරි හම්බ කරගන්න හිතන් හිටපු අහිකුන්ටිකයෙකුත් මුව දැකල දැන් විස්තරේ අහනවා,

    My kind of explanation,. :D :lol:

    genuine method එකකින් නැතුව ඉක්මනින් සල්ලි කාරයෝ වෙච්ච ඩයල් එක්ක මුදල් ගනුදෙනු කරනවට හොඳ පාඩම්

    Mu amu gonek mehema salli denna nam
     
    • Like
    Reactions: itguy77