සන්නගේ ස්කෑම් මාට්ටු

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ගූ රාජ් ට පිස්සු.1M කියන්නේ රටකජු ගොට්ටක් වගේ එකක් සන්නට.
    ඉතිං බං ආයෙ දෙනව කියල ඉල්ලගත්ත රටකජු ගොට්ට ආයෙ දෙන්නෙපැයි එහෙනම්, මේ කියන එකම නම් වෙලා තියෙන්නෙ, මොකා කරත් තනි තුප්පහි වැඩක්...
     
    • Love
    Reactions: sakuntha1996

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    සරලව වෙලා තියන එක දාපන්කො කවුරුහරි..ඕව බලන්න වෙලාවක් නෑ
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඕපයක් දැනගන්න උනත් කැපකිරීමක් කරන්න වෙනව.
    කැපකිරීම් කරනවා කියලා ගොම ගොඩක් ඔබල බලන්න නම් ඕනේ නෑ. :lol:
     
    • Like
    Reactions: Any.key

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    එහෙනම් ඉතින් සාරාංශ ඉල්ලන්නෙ ඇයි?
    නැහැ සිද්දිය දැනගන්න කියලා ඉරජයගේ චැනල් එක බලන්නේ නැහැ කියලා කිව්වේ.

    මේකේ ඉරාජ්ගේ දායක සභාවක් ඇතිනේ. උන් ඉතින් සිද්දිය දන්නවනේ.
     
    • Like
    Reactions: Any.key and Sen-lu

    Sen-lu

    Well-known member
  • නැහැ සිද්දිය දැනගන්න කියලා ඉරජයගේ චැනල් එක බලන්නේ නැහැ කියලා කිව්වේ.

    මේකේ ඉරාජ්ගේ දායක සභාවක් ඇතිනේ. උන් ඉතින් සිද්දිය දන්නවනේ.
    Aah thats why.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,088
    34,631
    113
    මුන් ඔක්කොම යාලුවෝ මල්ලි. ඇත්තෝ කති බොති සුකති.
     
    • Like
    Reactions: Any.key