මචන් සන්නස්ගල ලොක්කා ලියපු වස්සානේ සිහිනය පොතේ pdf එකක් තියෙන එකෙක් දාපන්කෝ.. මේ දවස්වල කම්මැලියි බන්. ඕකවත් කියවන්න කියලා බැලුවේ
ඕකගෙ ඒව කියවල කන්න තරම් කාලයක් උඹට තියෙන එක ගැන ගොඩක් සතුටුයි![]()
,පොතක් කියවී ම කාලය කෑමක් නෙමෙයි.පොතක් කියවා හරි හැඟීම්බර වෙන එක හොඳයි
oya wadakata nathi poth kiyawna welawe hoda pothak kiyawanna nathnam .Anura kumara kiyala punchi amma badapu kotek ge parana loku katha athi youtube eke ewa ahnna.
ayyo pissune bro
ඕකගෙ ඒව කියවල කන්න තරම් කාලයක් උඹට තියෙන එක ගැන ගොඩක් සතුටුයි![]()

එයා මේ දවස් වල මැරිච්ච ISIS නායකයන්ගෙ ශුක්රාණු හොයනවලු බබෙක් හදන්න![]()
ඉස්සර ඇවිදින පුස්තකාලයක් වගේ හිටපු මම දැන් පිල්ම් ටීවී සීරිස් වලට ඇබ්බැහි වෙලා. උඹ දන්නවා නම් කියවන්න හොඳ පොත් ටිකක් කියපන්කො