සන්නස්ගල ලොක්කගේ

nooby

Well-known member
  • Mar 25, 2018
    4,202
    2,402
    113
    Srilanka
    සන්නස්ගල ලොක්කගේ

    මචන් සන්නස්ගල ලොක්කා ලියපු වස්සානේ සිහිනය පොතේ pdf එකක් තියෙන එකෙක් දාපන්කෝ.. මේ දවස්වල කම්මැලියි බන්. ඕකවත් කියවන්න කියලා බැලුවේ
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    ඕකගෙ ඒව කියවල කන්න තරම් කාලයක් උඹට තියෙන එක ගැන ගොඩක් සතුටුයි :D
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    oya wadakata nathi poth kiyawna welawe hoda pothak kiyawanna nathnam .Anura kumara kiyala punchi amma badapu kotek ge parana loku katha athi youtube eke ewa ahnna.
     
    • Like
    Reactions: nooby

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    මචන් සන්නස්ගල ලොක්කා ලියපු වස්සානේ සිහිනය පොතේ pdf එකක් තියෙන එකෙක් දාපන්කෝ.. මේ දවස්වල කම්මැලියි බන්. ඕකවත් කියවන්න කියලා බැලුවේ

    ,පොතක් කියවී ම කාලය කෑමක් නෙමෙයි.පොතක් කියවා හරි හැඟීම්බර වෙන එක හොඳයි
     
    • Like
    Reactions: nooby

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,202
    2,402
    113
    Srilanka
    ඕකගෙ ඒව කියවල කන්න තරම් කාලයක් උඹට තියෙන එක ගැන ගොඩක් සතුටුයි :D

    මේ දවස්වල කැම්පස් නිවාඩු නේ... පොඩ්ඩක් මනස නිදහස් කරන් ඉස්සර ඉස්කෝලේ කාලේ කෑලි ටෝක් කරපු හැටි මතක් කරගන්න හිතුනා.. ඒ කාලේ හෙන ආතල් බන්.
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,202
    2,402
    113
    Srilanka
    ,පොතක් කියවී ම කාලය කෑමක් නෙමෙයි.පොතක් කියවා හරි හැඟීම්බර වෙන එක හොඳයි

    උඹ හරි... මටත් ඕනෙ ටිකක් හැගීම් බර වෙන්න තමා
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,202
    2,402
    113
    Srilanka
    oya wadakata nathi poth kiyawna welawe hoda pothak kiyawanna nathnam .Anura kumara kiyala punchi amma badapu kotek ge parana loku katha athi youtube eke ewa ahnna.

    ඉස්සර ඇවිදින පුස්තකාලයක් වගේ හිටපු මම දැන් පිල්ම් ටීවී සීරිස් වලට ඇබ්බැහි වෙලා. උඹ දන්නවා නම් කියවන්න හොඳ පොත් ටිකක් කියපන්කො
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ඕකගෙ මොකක්හරි නහරයක් වැඩියි කියලමයි මට හිතෙන්නෙ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එයා මේ දවස් වල මැරිච්ච ISIS නායකයන්ගෙ ශුක්‍රාණු හොයනවලු බබෙක් හදන්න :yes:
     
    • Like
    Reactions: Starry Night

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඕකගෙ ඒව කියවල කන්න තරම් කාලයක් උඹට තියෙන එක ගැන ගොඩක් සතුටුයි :D

    :yes:
    satha pahakata wedak nathi kahi ballonge poth kiyawa kiyawa inna tharam jiwithe diga nehe​
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    එයා මේ දවස් වල මැරිච්ච ISIS නායකයන්ගෙ ශුක්‍රාණු හොයනවලු බබෙක් හදන්න :yes:

    uge ammage kimba assatada u ewa gihin danna inne?
    😂
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,202
    2,402
    113
    Srilanka
    අඩේ ඇයි උබලා උට ඔච්චර බනින්නේ. මොකක් හරි කැරි කතාවක් වත් කිව්වද? 🤔🤔
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඉස්සර ඇවිදින පුස්තකාලයක් වගේ හිටපු මම දැන් පිල්ම් ටීවී සීරිස් වලට ඇබ්බැහි වෙලා. උඹ දන්නවා නම් කියවන්න හොඳ පොත් ටිකක් කියපන්කො

    Loosing my virginity
    winning ugly
    Retire young Retire rich
    From the shadows
    in to thin air
    The Life By Roland Lazenby