සන්නස්ගල arrested !

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,529
    5,474
    113
    Colombo
    ඊව්... just 10 laks??? 10 20 million වගේ නං කමක් නෑ 10 laks වලට ගේම් ගහන්න තරන් සන්න වැටිලද බන්? Class වලින් හම්බ කරපුව ඉවර වෙලාද

    View attachment 228778
    කෝ මූ උඩින් තිබ්බ අර ගණිත ටියුෂන් කාරයා තට්ටයා මූව බේරගන්න ගිහිං නැද්ද? කවුද අජන්ත ද නේද පොර...මට නම් කමක් නැහැ තොපිලට කෙලවුනාට සීන් එකේ ඉන්න පකයා
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,274
    1
    13,165
    113
    Gotham City
    ඕකා එදා ඉදන්ම හොරා බන්. කතන්දර තියනවා හොරා කාපු විදිහ. සූචරිත ගම්ලත් මලාට පස්සේ ඒ පොත් ටික හොරෙන් ගහපු හැටි එහෙම.
    අහ් එහෙමද ? අපි නම් දන්නෙ නැහැ වැඩිය සන්නා ගැන .
    අපි දන්නෙ නම් ටියුෂන් කාරයෙක් කියන එක සහ පොර ඒ කාලෙ මට මතකයි ටී වී එකෙ රියැලටි ප්‍රොග්‍රැම් වල ජජ් කරන්න එහෙම ආවා.
    ඒ කාලෙ ඉතිං හොඳ මුඛරි බවකින් කතා කරපු නිසා පොර කියන එව්වා අපිත් ලල් එකෙ අහගෙන හිටියෙ.
    පෙපර් පන්නපු කේස් ගැන නම් අහලා තියෙනවා ඒ කාලෙ හැබැයි .
    මන් අර කලින් රිප්ලයි එක දැම්මෙ මතු පිටින් බලලා ටියුෂන් කාරයො හම්බ කරන විදිය දැකලා තියෙන නිසා .
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,658
    1
    57,768
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තව බැංකු account එකේ සල්ලි බලන්න :lol :
    Beth Behrs Money GIF by CBS
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    ඕකා එදා ඉදන්ම හොරා බන්. කතන්දර තියනවා හොරා කාපු විදිහ. සූචරිත ගම්ලත් මලාට පස්සේ ඒ පොත් ටික හොරෙන් ගහපු හැටි එහෙම.
    මේක ඇත්ත, හැබැයි තාම ඕකට සුචරිත ගම්ලත් සර් කියපු දේවල් තේරිලා නෑ.
     
    • Like
    • Wow
    Reactions: Boole and ChamodhK

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    ආයේ කතා දෙකක් නැ මු හොරාතමයි නමුත් 1 M වලටනම් ගේමක් ගහයි කියල හිතන්න අමාරුයි ..කැ කපටිය මු මුව වන්දනා කරන ගොබ්බයන් ගෙන් පට්ට විදිහට උන්ගේ දක්ෂතා ශ්‍රමය හුරගන කනවා ..කැරිකමේ උපරිම ...ඕක ඩිල් කරනවා එක එකාගේ කන්ට්‍රක්ට් වලට ..අර FB එකේ චාන්යට ගේම දුන්නෙත් මු ඒකිගේ මිනිහගේ ඩිල්එකට ...ඉරාජ් කියන්නෙත් පට්ටම කාලකනියෙක් සන්න වගේමතමයි නමුත් උ මෝඩ කොල්ල්ලන්ගේ කෙල්ලන්ගේ ශ්‍රමය හුරගන කන්නේ නැ ..