api laksha 10 ka case ekak aran giyoth balanna tibba samatha mandala yannai 


කෝ මූ උඩින් තිබ්බ අර ගණිත ටියුෂන් කාරයා තට්ටයා මූව බේරගන්න ගිහිං නැද්ද? කවුද අජන්ත ද නේද පොර...මට නම් කමක් නැහැ තොපිලට කෙලවුනාට සීන් එකේ ඉන්න පකයාඊව්... just 10 laks??? 10 20 million වගේ නං කමක් නෑ 10 laks වලට ගේම් ගහන්න තරන් සන්න වැටිලද බන්? Class වලින් හම්බ කරපුව ඉවර වෙලාද
View attachment 228778
අහ් එහෙමද ? අපි නම් දන්නෙ නැහැ වැඩිය සන්නා ගැන .ඕකා එදා ඉදන්ම හොරා බන්. කතන්දර තියනවා හොරා කාපු විදිහ. සූචරිත ගම්ලත් මලාට පස්සේ ඒ පොත් ටික හොරෙන් ගහපු හැටි එහෙම.
------ Post added on Apr 25, 2024 at 4:48 PM
kariyage sinha naada balu kedirili una neda ?
laksha 10ta abarenawa gothaya
මේක ඇත්ත, හැබැයි තාම ඕකට සුචරිත ගම්ලත් සර් කියපු දේවල් තේරිලා නෑ.ඕකා එදා ඉදන්ම හොරා බන්. කතන්දර තියනවා හොරා කාපු විදිහ. සූචරිත ගම්ලත් මලාට පස්සේ ඒ පොත් ටික හොරෙන් ගහපු හැටි එහෙම.