අනුන්ගේ සීනි නෙවෙයි බන්. ගෙවිඳුට තනතුරක් ලැබුනත් නොලැබුනත් එකෙන් රටට වැඩක් උනා. UNP කට්ටියත් පිළිගන්නවනේ මේ සන්නස්ගලට උඩට මතු වෙන්න දුන්නනම් රටට වෙන්නේ හොඳක් නෙවෙයි කියලා.
මුන්ට මොන දේශප්රේමයක්ද බන්... කන්න බොන්න තියෙනවනන් තෙල් අඩුවට ලැබෙනවා නන් රට සිංගප්පූරැවක් වෙනවනන් තව මොනවාද?.... උන්න ඔහේ පැත්තකට වෙලා ඉදින්...


සන්නස්ගලලා රට බෙදන පිලේ කියලා මිනිස්සු දැනගත්තෙ ගෙවිඳුලා නිසා.


