සන්නස්ගල

Trojansamurai

Active member
  • Jan 14, 2013
    298
    27
    28
    අපාය
    සන්න-පොන්නස්ගල මූ හෙතාගෙන ඉන්නේ මූ තරම් කෙරුමෙක් රටේ නෑ කියලා....:angry::angry::angry::angry::angry::angry:
     

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    ශිහාන් කවුද මූ කවුද කවුරු නැතත් ශිහාන්ට ලන්කාවෙ කෙල්ලො හරි ලව් කලා මූට නාකි ගෑනියෙක් වත් කැමති නෑ කැ* හොය හොය යන ලොල්ලෙක් නෙ මූ.....

    :lol::lol::lol::lol::lol::lol:
     

    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    352
    63
    නොදකින් පොල් කට්ටක් දීල යවන්න ඕනේ නන්දිකඩාල් කලපුවට ශුක්‍රානු හොයන්න

    ඕක පැරදිච්ච එකම තමා හොඳ ... මහා බක පන්ඩිත

    patta kathawa !! :D
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මුන්ට ‍මොන දේශප්රේමයක්ද බන්... කන්න බොන්න තියෙනවනන් තෙල් අඩුවට ලැබෙනවා නන් රට සිංගප්පූරැවක් වෙනවනන් තව මොනවාද?.... උන්න ඔහේ පැත්තකට වෙ‍ලා ඉදින්... :P:P

    පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    mahinda_vs_ranil_2015.png

    මහින්ද පොන්නයා පරාදයි
     

    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    සොන්නස්ගල පැරදිච්ච එකට ප්‍රබාකරන්ගේ ශුක්‍රානු වලින් ඉපදිච්ච එවුන්ටනන් රිදිල වගේ.
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,452
    1,401
    113
    Gevidu Kumarathunga has some wicked ways. He lives with anger and not a accommodating character looks like.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ගෙවිඳු කුමාරතුංග කියන්නෙ කුමාරතුංග මුණිදාසගෙ මුණුපුරා කියලා පොඩි කාලෙ ඉඳං සමාජෙන් පුම්බපු චරිතයක්. උගත් මෝඩයෙක්. පොරට සුපිරි ලිඳක් සෙට් වුනා පැෆරල් එකේ රෝහණ හෙට්ටිආරච්චි එක්ක ඇරගන්න ගිහිං. :)
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පැටියා;18852176 said:
    ගෙවිඳු කුමාරතුංග කියන්නෙ කුමාරතුංග මුණිදාසගෙ මුණුපුරා කියලා පොඩි කාලෙ ඉඳං සමාජෙන් පුම්බපු චරිතයක්. උගත් මෝඩයෙක්. පොරට සුපිරි ලිඳක් සෙට් වුනා පැෆරල් එකේ රෝහණ හෙට්ටිආරච්චි එක්ක ඇරගන්න ගිහිං. :)

    :rofl: වීඩියෝ එක නැද්ද
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මං අඳුනන දෙමලෙක් ඉන්නව උට කියල ශුක්‍රාණු ටිකක් ඉල්ලගෙන සන්නට විකුණගන්න බැරිවෙයිද සිඞ්හලු :baffled: :baffled:
    මේ දවස් වල සල්ලිත් පොඩ්ඩක් හිඟයිලු :rolleyes: :rolleyes:
    මට 10%ක් තිබ්බාම ඇති :D :D

    අයි බන් උබෙම ඒවා දීපන් කෝ එතකොට profit එක 100% නේ :rofl:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අපේ එවුන් සාහිත්‍ය පාස් උනේ කොහොමද හිතෙනවා මුගේ ශුක්‍රාණුව අල්ලගෙන මඩගහන හැටියෙන්. පාර්ලිමේන්තුවට එන්න තරම් විශේශ සුදුසුකමක් සන්නස්ගලට නොතිබ්බට මේ පාර තේරිච්ච බහුතරයකට වඩා මෙයා සුදුස්සෙක්. පාර්ලිමේන්තුවේ ඉන්න තිබ්බ කෙනෙක්
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    සන්නස්ගලගේ ශුක්‍රාණු වලට සම්බන්ධ එවුන් ටිකකට රිදිලා වගේ.