සන්නස්ගල

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    මේ ශුක්‍රානු සුනඛයා(කැරි බල්ලා) හිටියේ නැත්තම් යු ඇන් පි එක මීට වඩා හිට් තියලා ඡන්ද ගන්නවා .එහෙනම් අප්පච්චි හුකෑස්. පැරදිච්ච එකමයි හොඳ .මමත් යු \ඇන් පි .ඒත් මූ වගේ එවුන්ට මම කැමති නැහැ .ඇත්තම කිව්වොත් අර රාජිත්කගේ පුතාටත් මන් කැමති නැහැ .කොහෙද ඉටිහ්ං බත් කන ගොන් බානවල් ඉන්නවානේ apea පැත්තෙත් .

    sirawata rajithage ponna patiyath awane :dull:
    shik witharak....

    mn nm unp eke nayakaya wenwata kamathi ruwan wijeywardana....
    habai ooth kln parata wada adu karanda manda :dull:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,639
    5,489
    113
    නොදකින් පොල් කට්ටක් දීල යවන්න ඕනේ නන්දිකඩාල් කලපුවට ශුක්‍රානු හොයන්න

    ඕක පැරදිච්ච එකම තමා හොඳ ... මහා බක පන්ඩිත
    :rofl::rofl::yes:
     
    Deep Blue

    Member
    Dec 21, 2014
    223
    11
    0
    :P:P:P:P:P:P:P:P:P

    ශිහාන් කවුද මූ කවුද කවුරු නැතත් ශිහාන්ට ලන්කාවෙ කෙල්ලො හරි ලව් කලා මූට නාකි ගෑනියෙක් වත් කැමති නෑ කැ* හොය හොය යන ලොල්ලෙක් නෙ මූ.....

    :P:P:P:P:P:P:P:P:P
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඕකට කෙල උනේ ශෘක්‍රණු කතාව නිසා ! ඒකෙනුත් UNP චන්ද කැඩුනේ ! පකය ! :angry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මුගෙ ව්ශ්වවිද්‍යාල කාලෙ ඉඳං ප්‍රතිවාදියෙක් වෙච්ච ගෙවිඳු කුමාරතුංගට ජාතික ලයිස්තු කරට් අලේ පෙන්නලා ඌ ලවුවා මූට නැති වෙන්න ගැහුවා. ඕකයි ඇත්ත කතාව. :)
     
    Weed_smoke

    Member
    Aug 12, 2015
    11
    1
    0
    මේ ශුක්‍රානු සුනඛයා(කැරි බල්ලා) හිටියේ නැත්තම් යු ඇන් පි එක මීට වඩා හිට් තියලා ඡන්ද ගන්නවා .එහෙනම් අප්පච්චි හුකෑස්. පැරදිච්ච එකමයි හොඳ .මමත් යු \ඇන් පි .ඒත් මූ වගේ එවුන්ට මම කැමති නැහැ .ඇත්තම කිව්වොත් අර රාජිත්කගේ පුතාටත් මන් කැමති නැහැ .කොහෙද ඉටිහ්ං බත් කන ගොන් බානවල් ඉන්නවානේ apea පැත්තෙත් .

    :D:D:D:D:D:D:D:yes::yes::yes::yes::yes::yes:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    පැටියා;18850748 said:
    මුගෙ ව්ශ්වවිද්‍යාල කාලෙ ඉඳං ප්‍රතිවාදියෙක් වෙච්ච ගෙවිඳු කුමාරතුංගට ජාතික ලයිස්තු කරට් අලේ පෙන්නලා ඌ ලවුවා මූට නැති වෙන්න ගැහුවා. ඕකයි ඇත්ත කතාව. :)

    ගෙවිඳු කුමාරතුංග මේවා ගැන කතා කරන්න ගත්තේ ජනාධිපතිවරණ කාලේ ඉඳන්මයි. කොහොම උනත් ගෙවිඳු හින්ද තමයි මේ අපතය ගැන මිනිස්සු හරියට දැනගත්තේ. නැත්තම් සන්නස්ගලගේ බොරු සෝබන කතා වලට රැවටිලා මිනිස්සු ඌව පාර්ලිමේන්තුවට එවනවා, අර චතුර සේනාරත්න එව්වා වගේ.

    [/QUOTE]
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    ela ela thanks.
    oke shukranuwata wena mokak hari therumak thiyanawada danne na.
    mokada shukranuwa kelinma gihin garbhashaye thampath wenne nane :rolleyes:

    කට වාචාල කමයි ජාතිද්‍රෝහී කමයි තිබ්බට සන්නස්ගලය අමු මැටි මෝලක්. ඌ ඔය පැලෝපීය නාල අරව මේවා අහලවත් නැතුව ඇති.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ගෙවිඳු කුමාරතුංග මේවා ගැන කතා කරන්න ගත්තේ ජනාධිපතිවරණ කාලේ ඉඳන්මයි. කොහොම උනත් ගෙවිඳු හින්ද තමයි මේ අපතය ගැන මිනිස්සු හරියට දැනගත්තේ. නැත්තම් සන්නස්ගලගේ බොරු සෝබන කතා වලට රැවටිලා මිනිස්සු ඌව පාර්ලිමේන්තුවට එවනවා, අර චතුර සේනාරත්න එව්වා වගේ.

    [/QUOTE]
    සන්නස්ගල පැරදිච්ච එක හොඳයි.
    ගෙවිඳු කුමාරතුංගත් නිස්කාරනේ පෙට්‍රෝල් පුච්චං අනුංගෙ සීනි කිරලා. :rofl:
     
    • Like
    Reactions: N♥K_forever

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    පැටියා;18850843 said:
    සන්නස්ගල පැරදිච්ච එක හොඳයි.
    ගෙවිඳු කුමාරතුංගත් නිස්කාරනේ පෙට්‍රෝල් පුච්චං අනුංගෙ සීනි කිරලා. :rofl:

    අනුන්ගේ සීනි නෙවෙයි බන්. ගෙවිඳුට තනතුරක් ලැබුනත් නොලැබුනත් එකෙන් රටට වැඩක් උනා. UNP කට්ටියත් පිළිගන්නවනේ මේ සන්නස්ගලට උඩට මතු වෙන්න දුන්නනම් රටට වෙන්නේ හොඳක් නෙවෙයි කියලා.