සන්නා ආයේ ඇවිල්ලා!

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    මිනිහට තියන අත්දැකීම් තොගේ මාරයි නේහ් බන්..සාමානය එකෙක් ආත්ම බර ගාණක අත්දකින දේවල් මූ එක ජීවිත කාලෙක අත් දැකල කියවීමක් තියනවා..
     
    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    මිනිහට තියන අත්දැකීම් තොගේ මාරයි නේහ් බන්..සාමානය එකෙක් ආත්ම බර ගාණක අත්දකින දේවල් මූ එක ජීවිත කාලෙක අත් දැකල කියවීමක් තියනවා..
     
    • Haha
    Reactions: Ritigala Jayasena69

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,774
    113
    Homagama
    මිනිහට තියන අත්දැකීම් තොගේ මාරයි නේහ් බන්..සාමානය එකෙක් ආත්ම බර ගාණක අත්දකින දේවල් මූ එක ජීවිත කාලෙක අත් දැකල කියවීමක් තියනවා..
    දවසට සියගානක් මිනිස්සු එක්ක ගැවසෙන්න පුලුවන් උනාම මිනිස්සු මැනිපියුලේට් කරන්න පුලුවන් සාස්තරේ අහුවෙනවා.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    මිනිහට තියන අත්දැකීම් තොගේ මාරයි නේහ් බන්..සාමානය එකෙක් ආත්ම බර ගාණක අත්දකින දේවල් මූ එක ජීවිත කාලෙක අත් දැකල කියවීමක් තියනවා..
    පොරගේ කොළඹ කතාව episode ටිකනම් සුපිරි බන්.. දෙතුන් පාර අහන්න පුළුවන් කතන්දරේ වගේ..
     
    • Love
    Reactions: Flappybird

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,114
    11,995
    113
    ගද පඩ හැම වෙලේම යන්නෑ...ගියොත් ඉන්න බෑ..පලාතම ගදයි
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    මිනිහට තියන අත්දැකීම් තොගේ මාරයි නේහ් බන්..සාමානය එකෙක් ආත්ම බර ගාණක අත්දකින දේවල් මූ එක ජීවිත කාලෙක අත් දැකල කියවීමක් තියනවා..
    මිනිස්සුන්ට බොරු කියන්නත් පුලුවන්
    තමන් අකමැති පක්ෂයට බනින ඕන ප්‍රසිද්ධ එකෙක්ව මාර පොරක් දාර්ශනිකයෙක් විදියට දකින්න ලංකාවෙ හීනමාන සොන්නලුන්ට පුලුවන්
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    මිනිස්සුන්ට බොරු කියන්නත් පුලුවන්
    තමන් අකමැති පක්ෂයට බනින ඕන ප්‍රසිද්ධ එකෙක්ව මාර පොරක් දාර්ශනිකයෙක් විදියට දකින්න ලංකාවෙ හීනමාන සොන්නලුන්ට පුලුවන්
    යන්නෙ කොහෙද මල්ලෙ පොල් කියන්නෙ උබල වගේ උන්ට..
     
    • Haha
    Reactions: Ritigala Jayasena69

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,774
    113
    Homagama
    පොරගේ කොළඹ කතාව episode ටිකනම් සුපිරි බන්.. දෙතුන් පාර අහන්න පුළුවන් කතන්දරේ වගේ..

    ado ow parana series eka..
    කොළඹ කතාව පොත් සෙට් එක කියවන්න. විඩියෝ වලට වඩා ආතල්