සන්නා ගම්පහින් පාර්ලිමේන්තුවට

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,978
    13,084
    113
    කණක් ඇහිල ඉන්න වෙන්නෙ නෑ පාර්ලිමේන්තුවෙ මැද්දෙ ව්ලොග් කරයි. හරි සංස්කෘතික වචනයක් කිය කිය
    ගංජා නීතිගත වෙනව නම් දෙනවා පොරට ගම්පහින් ඡන්ද 4ක්ම
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,041
    113
    Kuwait-Galle
    ඇත්ත කතාව මේ..

    images
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ජංගි සුදාත් මාලිමාවෙන් චන්දේ ඉල්ලලා පාලිමන්ට් ඵයි..

    ඒකත් මරු වැඩේ..youtube කාරයෝ ඉන්න පාලිමන්ට් ඵකක් ලංකාවට...😸😸

    වෙනසක් නේ..😸😸😸😸😸

    VpSg1VK.jpeg
     
    • Haha
    Reactions: Wickybro