සන්නා ගම්පහින් පාර්ලිමේන්තුවට

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මූ ඉල්ලන ජන්දයක් නැහැ.

    තොපිත් යුටියුබ් එකේ thumbnail එක බලලා කොමෙන්ට් දාන උන්ට හිනා උනාට ඒ වගේම සෙට් එකක්නේ
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    කොළඹින්නම් මූට දෙන්න ඕන බෙහෙත දුන්නා බලමු ගම්පහ සැට් එක.. කිිසිම යූ ටියුබ් කාරයෙක්ටවත් ටික්ටොක් හෝ ව්ලොග් කරන එකෙක්ටවත් චන්ද දෙන්න නරකයි.
    පසුව ලියමි: විශේෂයෙන්ම කියන්න ඕනා ටියුෂන් ගුරොන්ටත්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ona pissekta gampahin illala enna puluwan bn
    timing allala marketing para dammoth

    lajjayi gampaha inne kiyananth
    ඇත්ත කතාව මේ..

    images
     
    • Haha
    Reactions: itguy77

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Malima has responsibility to exclude so called dirty YouTubers, jorkers and to include social workers, ethical ppls and professionals etc

    කොළඹින්නම් මූට දෙන්න ඕන බෙහෙත දුන්නා බලමු ගම්පහ සැට් එක.. කිිසිම යූ ටියුබ් කාරයෙක්ටවත් ටික්ටොක් හෝ ව්ලොග් කරන එකෙක්ටවත් චන්ද දෙන්න නරකයි.
    පසුව ලියමි: විශේෂයෙන්ම කියන්න ඕනා ටියුෂන් ගුරොන්ටත්
    Yes this should be made as viral appeal to public over social media
    ------ Post added on Oct 7, 2024 at 8:04 AM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පිස්සෙක්
    පයින් ගහල එලවපල්ල ගම්පහ එවුන්.



    ඕක හොදයි, අඩියක් ගහපු වෙලාවට පම්පොරියක් අහන්න, සින්දු ලියන්න.
    ජනතා ප්‍රශ්න විසදන්න පාලිමන්ට් යවන්න හොද නෑ
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    මචං ඕකෙ video එකෙ අන්තිමෙ කියනව නිර්මාණාත්මක උපහාසයක් වගේද මොකක් ද එකක් .... එතකොට ඕක බොරුවක් ද ?
    ඔව්
     
    • Like
    Reactions: Mr.Robot

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,907
    5,084
    113
    Pandora
    මචං ඕකෙ video එකෙ අන්තිමෙ කියනව නිර්මාණාත්මක උපහාසයක් වගේද මොකක් ද එකක් .... එතකොට ඕක බොරුවක් ද ?
    Uda screenshot ekk dala athi
     
    • Love
    Reactions: Mr.Robot

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    427
    870
    93
    දිනන්නේ නෑ.. ඌ වටේ ඉන්න.. ඌව උඩ තියලා තියෙන විසි තිස් දෙනා දිහා බලලා.. මම කියන දේ අහන.. මට කැමති හුඟක් උන් ඉන්නවා නේද කියලා හිතලා චන්දේ ඉල්ලන්නේ ඔය
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,808
    1
    51,713
    113
    ප*යාගල
    sorry.com
    මූත් ඒ කාලෙ UNP එකෙන් චන්දෙ ඉල්ලලා...ආතල් එකක් දුන්න පොඩි පාරක් කාපට් කරපු එකක්ට. හරියටම මතක් නෑ හෙන ගොන් පාට් එකක්

    paba wage gon wassiyak parliment dakkapu ubalata owa monawada neda
    pabaa patta wesi parliament gihin ham bacon illala waliyak gia neda
    ------ Post added on Oct 9, 2024 at 2:37 AM
     
    • Like
    Reactions: SLK_sri

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,923
    3,269
    113

    ගම්පහ උන්ට තවත් ආවස්තාවක්. ඉන්න තරමක් මොඩ යක්කු පාර්ලිමේන්තු යැවුවේ ගම්පහ ඉන් නේ..