බැලුව බන්. සන්නත් මු ඉස්සරහ ඇඹරෙනවනෙ. මූට හරියන්නෙ චමුදිත වගේ පොරක්.
You must be a @GoodDetective eh?I see a pattern, He has been appearing in few YouTube channels interviews.
බැලුව බන්. සන්නත් මු ඉස්සරහ ඇඹරෙනවනෙ. මූට හරියන්නෙ චමුදිත වගේ පොරක්.
සන්නා වගේ පොරක් සමකාලීනයෙක් පස්සෙ යනව කියන්නෙ ඌගේ තත්වෙට ටිකක් හරි නෑ වගේ නේද. සන්නට ගැලපෙන්නෙ වයසින් වැඩි පොරක්වරනිල්ගෙන් පස්සේ ඉන්නේ මූ විතරයි.
අරූ UNP එකේ වෙන එකෙක්ට හැදෙන්න දුන්නෙ නෑ නේ.
සන්න මූට ජැක ගහයි ඊලඟට
පාටලිගෙ හිට්ලර් සීන් එකක් මටත් දැනිලා තියෙනවා. ඒත් අර යකඩහීන පොන්නයට නම් අනුකම්පා කරන්න එපා. ඌගේ ෆේස් බුක් පෝස්ට් වගයක වීඩියෝ එකක් මම දැක්කා. ඔය වගේ හුත්තිගෙ පුතෙක් බඩේ ඉන්න දරුවා එක්කම අම්මා කෙනෙක්ව පාරේම මරලා තිබ්බා. මම වගේ එකෙක් නම් රිවස් කරල ඕකව යට කරලම දානවා.අර රාජගිරියෙ ඇක්සිටන්ඩ් එකක් කරල පැනල ගිහින් ඒ කොල්ලට අද මොකද තත්වෙ.
issara wechcha political scene ahanna asai mamanam. ara gon huttalagen nathuwa me wage ekek katha karaddi poddak ahan inna puluwanපැය 2කටත් වැඩියි..උඹල ඕවා බලනවද?![]()
රශ්ණයක් අහන්නෙ කොහොමද... වැල් වටාරම් දොඩවන්නෙ නැතුව අහපු ප්රශ්ණෙට උත්තරය දෙන්නෙ කොහොමද ... නිවැරදිව භාශාව... ශෛලිය ..භඬ හසුරුවන්නෙ කොහොමද කියන කාරණාවලට දිය හැකි හොඳම උදාහරණය මේ සාකච්ඡාව කියන්න දෙපාරක් හිතන්නෙ නෑ.

ආතල් කතා බහක් කොපි එකක් හදන් මේක බලපං කිරියෝ
මුගෙන් මුලින්ම සන්නා අහන ප්රශ්න වල තියන සාරුක්ට ගහපු බොම්බෙ මුගේ වැඩක් නෙවෙයි. ඒක උන විදිහ මම මෙකේ ඔපදුප නුලක කිව්වා. එකේ ඉලක්කය සාරුක් නෙවෙයි.