සන්නා vs ජෙපි බයියෝ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජෙප්පො ඉන්න අඩුවෙන් නිසා ගානක් නැ, ඔය ජෙප්පො වගේ වේස මායම් දාන 99% ගුපියො, ඒකනෙ හැමදාම චන්දෙට ගියාම ජෙපන්ට චන්ද නැත්තෙ..
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,311
    113
    අඩෝ සිරාවට ටිල්වින්ගේ වයස කියාද ?
    අනුර කුමාර , ලාල්කාන්ත ට වයස කියාද ?
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    අඩෝ සිරාවට ටිල්වින්ගේ වයස කියාද ?
    අනුර කුමාර , ලාල්කාන්ත ට වයස කියාද ?
    Un okkoma naki mainatai ponilatai wadiya balai.. e athine? 😉
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ජෙප්පෝ පෙරෙට්ටෝ කියන්නෙත් @erozan වගේ තවත් බයියෝ වර්ගයක්
    සමහරු කැම්පස් එකෙන් අවුට් වෙනකම් විතරයි සමාජවාදී
    අවුට් උන ගමන් ලිබරල් රටකට පැන ගන්න ෆුල් ට්‍රයි එක
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113

    9c3866e35136c2d9c9bcc26c68b879df.gif
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    LOL jeppo hitan inne un tama hamatissema hari, anith okkoma waradi kiyala.

    Okama tama minissu oya hukannalata kamathi naththe.

    උඹේ රනිලට මිනිස්සු කැමති නිසාද ජන්දෙන් ගූ යන්න පැරදිලා බල්ලෙක් වගේ ගෙදර ගිහින් රාජපක්ෂල ගෙ කරේ ඵල්ලිලා අැවිත් අගමැති, ජනපති වෙන්න වුනේ??:lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    උඹේ රනිලට මිනිස්සු කැමති නිසාද ජන්දෙන් ගූ යන්න පැරදිලා බල්ලෙක් වගේ ගෙදර ගිහින් රාජපක්ෂල ගෙ කරේ ඵල්ලිලා අැවිත් අගමැති, ජනපති වෙන්න වුනේ??:lol:
    Janelen awith puka denne mokada ban hoya hoya :-D ?
     
    • Haha
    Reactions: YelaWolf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    අලි පැටියට උයිය වෙලා..:lol:
    Mama nam machan umba wage trigger wela haminenna yanne ne. Anika mata trigger wenna dekuth ne.

    Sanna kyana eka aththa. Un karana kota hondai, anith un karanakota narakai.

    Lankawe unge mey dawaswala moto eka wayasaka un pala Jeppo godak un 50+. Etakota un yanna ona nadda?
     
    සන්න දැන් ඕව කිව්වට අපි නම් ඵදා ඉඳන් දන්නව ජෙප්පො ගැන.සන්නට ජෙප්පො නාකිය කිව්ව නිසානේ ඔය දැන් මල පැනල තියෙන්නේ..ජෙප්පො හරියට හිටියනම් රාජපක්ෂලා පවුල් පිටින් මේ රට කයිද..වෙන ඵකෙක්ට ඉස්සරහට ඵන්න දෙන්නෙත් නෑ උන් හරියට බැහැලා වැඩේ කරන්නෙත් නෑ..
     
    • Dislike
    Reactions: nul

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    සන්න දැන් ඕව කිව්වට අපි නම් ඵදා ඉඳන් දන්නව ජෙප්පො ගැන.සන්නට ජෙප්පො නාකිය කිව්ව නිසානේ ඔය දැන් මල පැනල තියෙන්නේ..ජෙප්පො හරියට හිටියනම් රාජපක්ෂලා පවුල් පිටින් මේ රට කයිද..වෙන ඵකෙක්ට ඉස්සරහට ඵන්න දෙන්නෙත් නෑ උන් හරියට බැහැලා වැඩේ කරන්නෙත් නෑ..
    Ammata siri. Etakota dan umba genna ona kauru kiyalada kiyanne? Serious ahanne. kunuharap kiyanna ona ne. Nikan kiyapan umba hitanne kauda hariya dial eka kiyala?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සන්න දැන් ඕව කිව්වට අපි නම් ඵදා ඉඳන් දන්නව ජෙප්පො ගැන.සන්නට ජෙප්පො නාකිය කිව්ව නිසානේ ඔය දැන් මල පැනල තියෙන්නේ..ජෙප්පො හරියට හිටියනම් රාජපක්ෂලා පවුල් පිටින් මේ රට කයිද..වෙන ඵකෙක්ට ඉස්සරහට ඵන්න දෙන්නෙත් නෑ උන් හරියට බැහැලා වැඩේ කරන්නෙත් නෑ..
    රාජපක්ශල නම් මේ රට කාල නැ, කන තරමක් කෑවෙ ගුපියොයි ජෙප්පොයි, කාලකන්නි රැල ලක්ශ ගනන් මරල මිනි මස් කාල එනව කියවන්ඩත් තු ..
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    උඹේ රනිලට මිනිස්සු කැමති නිසාද ජන්දෙන් ගූ යන්න පැරදිලා බල්ලෙක් වගේ ගෙදර ගිහින් රාජපක්ෂල ගෙ කරේ ඵල්ලිලා අැවිත් අගමැති, ජනපති වෙන්න වුනේ??:lol:

    අපි දන්න විදිහට නම් ඊට කලින් නීත්‍යානුකූලවම අගමැති වෙන්න රනිල්ට පොට පෑඳුවේ ජෙප්පෝ. පුලුවන්නම් නෑ කියහන් 😹😹
     
    • Like
    Reactions: diazkolla

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Ammata siri. Etakota dan umba genna ona kauru kiyalada kiyanne? Serious ahanne. kunuharap kiyanna ona ne. Nikan kiyapan umba hitanne kauda hariya dial eka kiyala?

    දැනට නම් ඵකෙක්වත් නෑ මට නම්..ගෝටා නිසා දේශපාලනය ගැන කථා කරන ඵකත් තිත්ත වුනා..උඹ හිතන් ඉන්නේ රනිල් හොඳයි කියලද.ඔය මිනිහට රට හදන්න මතක් වුනේ දැන්ද..කීපාරක් අගමැති වෙලා හිටියද.අන්තිමට ගියේ මහ බැංකුවත් හිස් කරල රටේ බෝම්බ බයකුත් අැති කරල.ඒකෙන් රටේ ටුවරිසම් 0 ටම වැටුන කොරෝන ඵන්නත් කලින්.ඒකනේ අපි වුනත් ගෝටට සපෝර්ට් කරේ ඒ කාලේ..රටට ඵහෙම කරපු ඵකෙක් අායෙත් බලයට අැවිත් රට හදනකන් තව අවුරුදු කීයක් බලන් ඉන්නද කියන්නේ..

    මුං බලේ ගන්න ඵක ඵක ගේම් ගහනව රට හැමදාමත් ඵකම තැන..බලපංකෝ අාසියාවේ අනිත් රටවල් වල මේ වගේ ගොබ්බ දේශපාළුවො ඉන්නවද කියලා..

    අපි දන්න විදිහට නම් ඊට කලින් නීත්‍යානුකූලවම අගමැති වෙන්න රනිල්ට පොට පෑඳුවේ ජෙප්පෝ. පුලුවන්නම් නෑ කියහන් 😹😹
    වෙන්න පුළුවන්..ඕකුන් ඔක්කොම ගේම් ගහන ඵකනේ කරන්නේ..ඒකනේ රටට මෙහෙම වුනේ.
     
    • Dislike
    Reactions: nul