සන්නා vs ජෙපි බයියෝ

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,270
    74,694
    113
    දැනට නම් ඵකෙක්වත් නෑ මට නම්..ගෝටා නිසා දේශපාලනය ගැන කථා කරන ඵකත් තිත්ත වුනා..උඹ හිතන් ඉන්නේ රනිල් හොඳයි කියලද.ඔය මිනිහට රට හදන්න මතක් වුනේ දැන්ද..කීපාරක් අගමැති වෙලා හිටියද.අන්තිමට ගියේ මහ බැංකුවත් හිස් කරල රටේ බෝම්බ බයකුත් අැති කරල.ඒකෙන් රටේ ටුවරිසම් 0 ටම වැටුන කොරෝන ඵන්නත් කලින්.ඒකනේ අපි වුනත් ගෝටට සපෝර්ට් කරේ ඒ කාලේ..රටට ඵහෙම කරපු ඵකෙක් අායෙත් බලයට අැවිත් රට හදනකන් තව අවුරුදු කීයක් බලන් ඉන්නද කියන්නේ..

    මුං බලේ ගන්න ඵක ඵක ගේම් ගහනව රට හැමදාමත් ඵකම තැන..බලපංකෝ අාසියාවේ අනිත් රටවල් වල මේ වගේ ගොබ්බ දේශපාළුවො ඉන්නවද කියලා..


    වෙන්න පුළුවන්..ඕකුන් ඔක්කොම ගේම් ගහන ඵකනේ කරන්නේ..ඒකනේ රටට මෙහෙම වුනේ.
    Yeah fair enough. I too don't think that any fucker right now has the genuine intention of fixing the country. Everyone wants power. I don't think Ranil is the solution either. But I believe in the "least worse option". That is why I said need to give whoever comes (in this case Ranil) time. That is because at that point the country didn't have time to waste over political games.

    Anyway this country doesn't have hope. Eda wela tours tama duwanne. Eka therum aran apith innawanam kisi aulak ne.
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    සන්න කැරිය රට පනින්න හදන්නේ ..ලමයි ගාවට ..වේසිගෙ පුතා කියන්නේ නම් කොහොමද