සමහර පෑති වල දුරකතන ආවරණය නෑ කියලා සමාගම් අලුතෙන් මෙහෙයුම් කරනවා ඒවා කවර් කරන්න . දරුවන්ගේ අධයාපන කටයුතු වෙනුවෙන්. ඒවා ගෑන හෑමතෑනම ප්‍රශන්සා යනවා. ඒවා හොද වෑඩ
ඒත් යන යන හෑමතෑනම අහන්නේ පෑකෙජ් ගෑන, අඩුවට ගන්න පුලුවන් ෆෝන් ගෑන.. අපිටත් උත්තර දෙන්න
මේ ගෑන මීට වඩා අවධානයක් යොමු වෙන්න ඕනේ. පාසල් මට්ටමෙන් හෑම දරුවා ගෑනම හොයා බලන්න ඕනේ.
අද බහුතරයක් දරුවෝ අසරණ වෙලා ඉන්නේ අධයාපනය ලබා ගෑනීමේ තරගෙන් හෑලිලා..
සෑහෙන්න කාලයක ගිහිල්ලා හරි විපක්ෂයේ සුලු කොටසක් හරි මේ ප්‍රශ්ණේ ගෑන සටනක් පටන් අර ගත්ත එක හොදයි