සන්ස්කෘතිකයි එකගයි

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    සමහර පෑති වල දුරකතන ආවරණය නෑ කියලා සමාගම් අලුතෙන් මෙහෙයුම් කරනවා ඒවා කවර් කරන්න . දරුවන්ගේ අධයාපන කටයුතු වෙනුවෙන්. ඒවා ගෑන හෑමතෑනම ප්‍රශන්සා යනවා. ඒවා හොද වෑඩ

    ඒත් යන යන හෑමතෑනම අහන්නේ පෑකෙජ් ගෑන, අඩුවට ගන්න පුලුවන් ෆෝන් ගෑන.. අපිටත් උත්තර දෙන්න

    මේ ගෑන මීට වඩා අවධානයක් යොමු වෙන්න ඕනේ. පාසල් මට්ටමෙන් හෑම දරුවා ගෑනම හොයා බලන්න ඕනේ.

    අද බහුතරයක් දරුවෝ අසරණ වෙලා ඉන්නේ අධ‍යාපනය ලබා ගෑනීමේ තරගෙන් හෑලිලා..

    සෑහෙන්න කාලයක ගිහිල්ලා හරි විපක්ෂයේ සුලු කොටසක් හරි මේ ප්‍රශ්ණේ ගෑන සටනක් පටන් අර ගත්ත එක හොදයි

    130143401_1742774115877028_7813700879560037601_o.jpg
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    දැනට අන්තර්ජාල අධ්‍යාපනයට මුදල් ගන්නවද? ආණ්ඩුවේ ඉස්කෝල වල online එව්වා නැද්ද? :eek:
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    දැනට අන්තර්ජාල අධ්‍යාපනයට මුදල් ගන්නවද? ආණ්ඩුවේ ඉස්කෝල වල online එව්වා නැද්ද? :eek:
    ඉස්කෝල බර ගාණක් වහලනේ.. දෑනට කරන්නේ අන්තර්ජාලය හරහා ඉගෑන්වීම් සහ රූපවාහිනිය හරහා කරන ඉගෑන්වීම්. මේ ක්‍රම වලදී බහුතරයක් ළමයි පහසුකම් වල ප්‍රශ්ණ නිසා හෑලෙනවා කියලා පෑහෑදිලිව පේනවා. දෑනට ගුරුවරු උනත් කරන්නේ තමන් සතු සම්පත් වලින් දරුවන්ට ඉගෑන්වීමක්. එහෙම නෑතිව නිසි මෑදිහත්වීමක් නෑ . හෑලෙන එවුන් හෑලිලා තියෙන්නේ නන්නත්තාර වෙන්න
     
    • Like
    Reactions: jayalathjayath

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බැලුමෙ එල්ලපු ෆී වයිෆයි ගන්ඩ සිරාව දිනෝpu අනුරයට ඒකවත් කරගන්ඩ බැරිවෙලානෙ ලොල්
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,753
    113
    අම්බකිස්ස
    ඉස්කෝල බර ගාණක් වහලනේ.. දෑනට කරන්නේ අන්තර්ජාලය හරහා ඉගෑන්වීම් සහ රූපවාහිනිය හරහා කරන ඉගෑන්වීම්. මේ ක්‍රම වලදී බහුතරයක් ළමයි පහසුකම් වල ප්‍රශ්ණ නිසා හෑලෙනවා කියලා පෑහෑදිලිව පේනවා. දෑනට ගුරුවරු උනත් කරන්නේ තමන් සතු සම්පත් වලින් දරුවන්ට ඉගෑන්වීමක්. එහෙම නෑතිව නිසි මෑදිහත්වීමක් නෑ . හෑලෙන එවුන් හෑලිලා තියෙන්නේ නන්නත්තාර වෙන්න
    අම්මගේ පන්තියෙන් 8 දෙනාටයි ඔනලයින් එන්න.පුලුවන් ෆෝන් තියෙන්නේ ගෙදර.එයාලට යැව්වට අනිත් ලමයින්ට වැඩ හම්බෙන්නේ තව සතියක් විතර පරක්කු වෙලා.අද්‍යාපනේ නන් සෑහෙන්න අවුල් වෙලා මේකෙන්.ප්‍රාථමික පන්තිවල 1,2 පන්තිවල හිටපු ලමයින්ට අකුරු මතක නෑ දැන්.ඒ ලමයි ඊලග වසරට දාලා තේරුමක් නෑ එන අවුරුද්දේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    බැලුමෙ එල්ලපු ෆී වයිෆයි ගන්ඩ සිරාව දිනෝpu අනුරයට ඒකවත් කරගන්ඩ බැරිවෙලානෙ ලොල්
    කොරොනා කියන්නේ කාටවත් මෙහෙම දෙයක් වෙයි කියලා හිතලා ක්‍රියාමාර්ග අරන් ලෑස්තිවෙලා මුහුණ දෙන්න පුලුවන් කේස් එකක් නෙමේ. නමුත් දෑනට පේන විදිහට මේකෙන් බෑට කන්නේ දරුවන් කොටසක් පමණයි. ඒ කොටස පාසල් හරහා අදුන ගෙන ඔවුන්ගේ ප්‍රශ්ණ විසදන එක රජයේ වගකීමක්. සමහර පොඩි එවුන් ඉන්නවා පාවිච්චි කරන්නේ වෙන අයගේ දුරකතන..සමහර දෙමාපියෝ ස්මාට් ෆෝන් ගෑන මෙලෝ දෙයක් දන්නේ නෑ. ප්‍රශ්ණ තියෙනවා සෑහෙන්න විසදන්න උත්සහා කලයුතු. දුරකතන සමාගම් වල ලාබයෙන් කොටසක් රජය හරහා යොදවන්න පුලුවන් මේ දරුවන් වෙනුවෙන්
     
    • Like
    Reactions: KandyMalli

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොරොනා කියන්නේ කාටවත් මෙහෙම දෙයක් වෙයි කියලා හිතලා ක්‍රියාමාර්ග අරන් ලෑස්තිවෙලා මුහුණ දෙන්න පුලුවන් කේස් එකක් නෙමේ. නමුත් දෑනට පේන විදිහට මේකෙන් බෑට කන්නේ දරුවන් කොටසක් පමණයි. ඒ කොටස පාසල් හරහා අදුන ගෙන ඔවුන්ගේ ප්‍රශ්ණ විසදන එක රජයේ වගකීමක්. සමහර පොඩි එවුන් ඉන්නවා පාවිච්චි කරන්නේ වෙන අයගේ දුරකතන..සමහර දෙමාපියෝ ස්මාට් ෆෝන් ගෑන මෙලෝ දෙයක් දන්නේ නෑ. ප්‍රශ්ණ තියෙනවා සෑහෙන්න විසදන්න උත්සහා කලයුතු. දුරකතන සමාගම් වල ලාබයෙන් කොටසක් රජය හරහා යොදවන්න පුලුවන් මේ දරුවන් වෙනුවෙන්
    උබල ඔය කියන හැමදේම විසදන්ඩ දෙයියන් වහන්සෙ වැඩියත් බැරිවෙයි,

    අනික අධයාපන පැකේජ් ඇවිත් තියෙනව 25Gb රුපියල් 500වගේ ගන්ඩ පුලුවන් ,කරන්ඩ පුලුවන් දේ කරල තියෙනව ආණ්ඩුව ගානෙ හැම ළමයටම 4න් එකක් දෙන කතා නම් බයිල ...
     
    • Like
    Reactions: malakadss

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    ඉස්කෝල බර ගාණක් වහලනේ.. දෑනට කරන්නේ අන්තර්ජාලය හරහා ඉගෑන්වීම් සහ රූපවාහිනිය හරහා කරන ඉගෑන්වීම්. මේ ක්‍රම වලදී බහුතරයක් ළමයි පහසුකම් වල ප්‍රශ්ණ නිසා හෑලෙනවා කියලා පෑහෑදිලිව පේනවා. දෑනට ගුරුවරු උනත් කරන්නේ තමන් සතු සම්පත් වලින් දරුවන්ට ඉගෑන්වීමක්. එහෙම නෑතිව නිසි මෑදිහත්වීමක් නෑ . හෑලෙන එවුන් හෑලිලා තියෙන්නේ නන්නත්තාර වෙන්න

    ආ internet සහ devices ප්‍රශ්නේ ගැනද කියන්නේ. මට එක පාරට note උනේ අධ්‍යාපනය නොමිලේ දෙන්නේ නෑ වගේ.

    ඔව් ඇත්තටම එහෙම ලොකු ප්‍රශ්නයක් තියනවා තමයි. හිනා උනාට ළමයින්ට ටැබ් ටිකවත් දීල තිබ්බ නම් දෙයක්. දුප්පත්ම ළමයින්ට internet limited version එකක් වත් නොමිලේ දෙන්න පුළුවන් නම් වටිනවා අධ්‍යාපනයට අවශ්‍ය website ටිකට යන්න.

    ඔය ලොකු telco company අල්ල ගත්ත නම් උන්ගේ CSR project පැත්තටත් අල්ලලා හව්ලේ ආණ්ඩුවට කරන්න තිබ්බා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    උබල ඔය කියන හැමදේම විසදන්ඩ දෙයියන් වහන්සෙ වැඩියත් බැරිවෙයි,

    අනික අධයාපන පැකේජ් ඇවිත් තියෙනව 25Gb රුපියල් 500වගේ ගන්ඩ පුලුවන් ,කරන්ඩ පුලුවන් දේ කරල තියෙනව ආණ්ඩුව ගානෙ හැම ළමයටම 4න් එකක් දෙන කතා නම් බයිල ...
    හෑම ළමයටම දෙන්න නේ යහපාලනේ හෑදුවේ. එහෙම ඕනේ නෑ. නෑති බෑරි එවුන්ට විතරයිනේ දෙන්න වෙන්නේ. ළමයින්ව හෑලිලා යනවා බලන් ඉන්න පුලුවන්ද? එහෙම පුලුවන් වෙයි ළමයි නෑති සජියා, රනිල් සාගල වගේ අයට. නමුත් දරුවෝ ඉන්න තාත්තලට ළමයින්ගේ දුක දෑනෙනේ නෑතු වෙන්න විදිහක් නෑනේ. පෑකේජ් දීලා තියෙන්නේ සමාගම් වලින් මිසක් ආණ්ඩුවෙන් නෙමේ. රජයෙන් කරලා තියෙන්නේ පාසල් වල ළමයින්ට ගුරුවරුන්ට ටීම්ස් ඈප් එක හරහා ගිණුම් ඈති කරලා දෙන එක. ඒකත් සෑහෙන්න වටින වෑඩක්. නමුත් දෑන් ලොකුම ප්‍රශ්ණේ දත්ත සහා උපාන්ග. ඒක රජය තනියෙන් බර දරන්න ඕනේ නෑ. සමාගම් වල සහය ගන්න පුලුවන් වෙයි. ඒ වගේම චීනේ ඔය ටෑබ් එකක් සුලු මුදලකට ගන්න පුලුවන්
     
    උබලගෙ මේ බොරු කතා වලට උත්තර දෙන්ඩ උවමනාවක් නැ, ගේ මුල්ලෙ හැගිලා ටෝක්ස් ඉශු කරන්ඩ ලේසියි කරන්ඩ තමා අමාරු..ජෙප්පන්ට උනත් බිලියන ගනන් වියදම් කරල වෘර්තිය සමිති කාර්යාල ගහන සල්ලි වලින් නැති ළමයින්ට ටැබ් අරන් දෙන්ඩ පුලුවඬ් බොරුවට බෝඩ් උස්සන් ඉන්න වෙලේ ..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    උබලගෙ මේ බොරු කතා වලට උත්තර දෙන්ඩ උවමනාවක් නැ, ගේ මුල්ලෙ හැගිලා ටෝක්ස් ඉශු කරන්ඩ ලේසියි කරන්ඩ තමා අමාරු..ජෙප්පන්ට උනත් බිලියන ගනන් වියදම් කරල වෘර්තිය සමිති කාර්යාල ගහන සල්ලි වලින් නැති ළමයින්ට ටැබ් අරන් දෙන්ඩ පුලුවඬ් බොරුවට බෝඩ් උස්සන් ඉන්න වෙලේ ..
    එකගයි. උන්ටත් ඒ වෑඩේ කරන්න පුලුවන් තමා. කවුරු හරි කමක් නෑ ඉදිරිපත් වෙලා ළමයින්ට සෙතක් කරනවා නම්..
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    unp එකට අපි කොච්චර බැන්නත් ලැප්ටොප් dance එකට කොච්චර හිනා වුනත් unp එකෙන් tab දෙන්න ගියාම මෝඩයෝ ටික ඒ කාලේ දගලපු හැටි මතකනේ අන්තිමට බයි උත්තමයෝට දිට්ට දම්මවෙදනිය කර්මය පලිසන් දුන්න ...unp එක ගන්න රැඩිකල් තීරණ වලට ලන්වෙන්නවත් බැහැ මේ ගොබ්බ සේනලට උතුරු සළුව පුකේ ඔබල තියෙන්නෙ ..අපේ කරුමෙට unp එකේ ව්සික පුතාලට කිසිම උවමනාවක් නැහැ පැවැත්මක් හදා ගන්න ...පාස්කු එකට ගහනකන් කට පියන් හිටිය හේතුව ආරක්ෂාව බාර හිටියේ සිරිසේන උන්නැහේ හිතුව සිරිසේනගේ පිටින් අරින්න ...අන්තිමට මොකෝ වුනේ හැදිගවිලම ගියා ....උන්ගේ මේ වගේ මරි මෝඩ තීරණ නිසා උන්ට පැවැත්මක් නැහැ ...
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,140
    20,733
    113
    හස්තිශෛලපුර

    මොක රැඩිකල් තිරණ lol කොහෙද පොන්සියො උබේ වද රනිල ටැබ් දිල තියෙන්නෙ ආන්න ඒක කියපන් බලන්ඩ ඉස්සර වෙලා?????????? කියවපු ඒව නෙමේ කරපු එකක් කියපන් බලන්ඩ ආවඩන්ඩ පුලුවන් පස්සෙ..
     
    • Like
    Reactions: malakadss