සන්සාරෙ පටන් ගත්තෙ කොහොමද හෙතුපල වාදයට අනුව?

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    බුදු හමුදුරුවො හොයන්න එපා කිව්වා, රවුමක මුලක් හොයන්න බෑහෑ වගෙ typical බයිලානම් කියන්න එපා :rolleyes:
     
    • Like
    Reactions: Yeezus and kinkon

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,247
    12,277
    113
    Ohio, USA
    Avicenna's argument for the existence of a necessary being from his work "Burhan Al Siddiqin" (Proof of the Truthful), focusing on the topic of contingent beings and their dependencies:

    Avicenna's Argument from Contingency​

    Avicenna begins by noting that something undoubtedly exists. He then argues that every existing thing is either:
    1. Necessary by itself (wajib al-wujud bi-dhatihi) - its existence is necessary and cannot not exist
    2. Possible by itself (mumkin al-wujud bi-dhatihi) - its existence is contingent and could either exist or not exist
    Avicenna argues that if everything were contingent, it would require an explanation outside itself for its existence. This is because a contingent being, by definition, does not have existence as part of its essence - its essence is indifferent to existing or not existing.For a contingent being to exist, it requires something else to actualize its potential to exist. This actualizing cause cannot itself be contingent, otherwise it would require its own cause, leading to an infinite regress which Avicenna argues is impossible.Therefore, Avicenna concludes, the chain of contingent beings must ultimately terminate in a being that exists necessarily by its own essence - a Necessary Existent (wajib al-wujud). This Necessary Existent cannot not exist and does not depend on anything else for its existence. It is the ultimate explanation and cause of all contingent beings.

    Contingent Beings and Their Dependencies​

    Avicenna argues that a contingent being is nothing but need and dependence. It cannot be real without something else on which it depends for its existence. Since every contingent being is needy and dependent, the thing on which it depends cannot itself be contingent.It must be an independent being without need for anything else. This is the Necessary Existent. Therefore, all contingent beings point to and depend upon the existence of the Necessary Existent.Avicenna formulates the argument as follows:
    1. Something undoubtedly exists (the contingent world)
    2. Every existing thing is either necessary or contingent
    3. If everything were contingent, it would require an explanation outside itself
    4. An infinite regress of contingent causes is impossible
    5. Therefore, the chain of contingents must end in a Necessary Existent
    6. This Necessary Existent is the ultimate explanation and cause of all contingent beings
    In summary, Avicenna argues that the existence of contingent, dependent beings necessarily points to and requires the existence of a single, independent Necessary Existent which is the ultimate ground and cause of all that is. This Necessary Existent is what we mean by God.
    Rewrite
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    ඉස්සෙල්ලම කියාන්කො උබ කියල එකෙක් ඉන්නෙ ඇයි කියල. ඉබේද උනේ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඉස්සෙල්ලම කියාන්කො උබ කියල එකෙක් ඉන්නෙ ඇයි කියල. ඉබේද උනේ
    "uba" kiynne ignorance eka nisa athi wena ego ekane, according to buddhism ehema wenne ape consciousness eke pure/ true from eka api dannathi nisa

    Avicenna's argument for the existence of a necessary being from his work "Burhan Al Siddiqin" (Proof of the Truthful), focusing on the topic of contingent beings and their dependencies:

    Avicenna's Argument from Contingency​

    Avicenna begins by noting that something undoubtedly exists. He then argues that every existing thing is either:
    1. Necessary by itself (wajib al-wujud bi-dhatihi) - its existence is necessary and cannot not exist
    2. Possible by itself (mumkin al-wujud bi-dhatihi) - its existence is contingent and could either exist or not exist
    Avicenna argues that if everything were contingent, it would require an explanation outside itself for its existence. This is because a contingent being, by definition, does not have existence as part of its essence - its essence is indifferent to existing or not existing.For a contingent being to exist, it requires something else to actualize its potential to exist. This actualizing cause cannot itself be contingent, otherwise it would require its own cause, leading to an infinite regress which Avicenna argues is impossible.Therefore, Avicenna concludes, the chain of contingent beings must ultimately terminate in a being that exists necessarily by its own essence - a Necessary Existent (wajib al-wujud). This Necessary Existent cannot not exist and does not depend on anything else for its existence. It is the ultimate explanation and cause of all contingent beings.

    Contingent Beings and Their Dependencies​

    Avicenna argues that a contingent being is nothing but need and dependence. It cannot be real without something else on which it depends for its existence. Since every contingent being is needy and dependent, the thing on which it depends cannot itself be contingent.It must be an independent being without need for anything else. This is the Necessary Existent. Therefore, all contingent beings point to and depend upon the existence of the Necessary Existent.Avicenna formulates the argument as follows:
    1. Something undoubtedly exists (the contingent world)
    2. Every existing thing is either necessary or contingent
    3. If everything were contingent, it would require an explanation outside itself
    4. An infinite regress of contingent causes is impossible
    5. Therefore, the chain of contingents must end in a Necessary Existent
    6. This Necessary Existent is the ultimate explanation and cause of all contingent beings
    In summary, Avicenna argues that the existence of contingent, dependent beings necessarily points to and requires the existence of a single, independent Necessary Existent which is the ultimate ground and cause of all that is. This Necessary Existent is what we mean by God.
    Rewrite
    If god does exist, why would he create other 'creatures'
    test their faith on him and then
    throw those who have no faith on him in hellfire to burn for eternity and
    reward jannah for those who have faith on him

    seems like the god having a chemical ආතල් එකක් for me (no offense)
    ------ Post added on Sep 20, 2024 at 2:17 AM
     
    • Like
    Reactions: Yeezus

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Avicenna's argument for the existence of a necessary being from his work "Burhan Al Siddiqin" (Proof of the Truthful), focusing on the topic of contingent beings and their dependencies:

    Avicenna's Argument from Contingency​

    Avicenna begins by noting that something undoubtedly exists. He then argues that every existing thing is either.

    පටන් ගත්තු තැනම වැරදියි නේ.
    පවතින සත්වයෙක් නෑ නේ. 🤷
     
    • Like
    Reactions: Gunther

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    බුදු හමුදුරුවො හොයන්න එපා කිව්වා, රවුමක මුලක් හොයන්න බෑහෑ වගෙ typical බයිලානම් කියන්න එපා :rolleyes:

    හේතුපල වාදයක, සන්සාරයක පටන් ගැනීමක් පනවන්න, පෙන්නන්න බැ.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,536
    1,816
    113
    ලංකාවෙ අඩා...!
    Shareeraya kiyana eka hariyata thamata kamathima thamanta aithi wahanayak wage bn..thel gagaha duwala garrege wala dala hadala hadala barima wenakota eka atha arala daanawa..
    Ithin marena ipadena temporary shareerayak ekka natana ekawath hariyata therum ganna bari minissu kohomada sansare aga mula hoyanne..
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Shareeraya kiyana eka hariyata thamata kamathima thamanta aithi wahanayak wage bn..thel gagaha duwala garrege wala dala hadala hadala barima wenakota eka atha arala daanawa..
    Ithin marena ipadena temporary shareerayak ekka natana ekawath hariyata therum ganna bari minissu kohomada sansare aga mula hoyanne..

    prutakjana minissu gana nemei ahanne mn,
    oya okkoma karapu buduhamuduruwontat oka therun aran deshana karanna bari wune ai? eka hoyanna epa kiwwe ai?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    බුදු හමුදුරුවො හොයන්න එපා කිව්වා, රවුමක මුලක් හොයන්න බෑහෑ සහ උබට ඔක අදාලත් නැ
    සමහර දෙවල් තියෙනව උබට මට කොච්චර කිව්වත් නොතෙරෙන අපෙ බුද්දි මට්ටම් වලින් උඩ දෙවල්
    අන්න එ දෙවල් හොයන්නෙ නැතුව පිනක් දහමක් කරපන්

    සරලව තෙරෙන දේ හොදක් කලොත් හොදක් එනව
    නරකක් කලොත් නරකක් වෙනවමයි
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    prutakjana minissu gana nemei ahanne mn,
    oya okkoma karapu buduhamuduruwontat oka therun aran deshana karanna bari wune ai? eka hoyanna epa kiwwe ai?

    තේරුම් ගත්ත නිසා තමයි, සන්සාරයට මුලක් පනවන්නෙ නැත්තේ...මුලක් පනවන්න බැරි දෙයක මුලක් හොයන එක තේරුමක් නැ කියන්නෙත්.

    උබට, නෙගටිව් නම්බර් ලයින් එකක් දීල කියනව...තියෙන කුඩාම අගය පෙන්නන්න කියල...උබ මොකක් පෙන්නුවත්...ඊට කලින් තව එකකුත් තියෙනව...
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,291
    3,885
    113
    බුද්දාගමෙ කොහෙද යකො හෙතු ඵල වාදයක්
    අදමයි ඇහුවෙ එහෙම එකක් බුද්දාගමෙ කියල තියනව කියල

    මම ඕන නම් බටහිර දර්ශනය පැත්තෙන් උත්තරයක් දෙන්නම්
    හෙතුඵල වාදය ඩේවිඩ් හියුම් කියන දාර්ශනිකයා ප්‍රශ්න කරල තියනවා
    මිනිහා කියනව ගිනිකූරක් ගහල ගින්දර මතුවීම කියන සිද්දිය ගත්තොත්
    ඔය දෙක අතරෙ හෙතු ඵල සමබන්දයක් නැල්ලු
    ඔය දෙක සම්බන්දයි වගෙ පේන්නෙ අපි ඔය දෙක එකවිට වෙනව දැකල දැකල
    මනසේ ඇති වෙන පුරුද්දක් වගෙ දෙයක් නිසාලු

    ඔය තර්කෙට උත්තර දෙන්න තමයි බටහිර දර්ශනයෙ පට්ටම පොර වෙච්ච එමානුවෙල් කාන්ට් කියන The Critique of Pure Reason පොත ලිව්වෙ

    එතනදි මිනිහ ඕකට දෙන උත්තරෙ තමයි හෙතු ඵල සම්බන්ධය කියන්නෙ ඇත්තටම ලෝකෙ තියන දෙයක් නෙමෙයිය
    හැබැයි අපි මිනිස්සු විදිහට ලොකෙ සංවේදනය කරනකොට අපෙ මනසින් අනිවාර්යෙන්ම ලෝකෙට පනවන දෙයක්ය කියල
    එ කියන්නෙ කාන්ට්ට අනුව හේතුඵල සම්බන්ධයකින් තොරව අපට මේ ලොකෙ සංවේදනය කරන්න බැහැ.
    හැබැයි ඇත්ත ලොකෙ හෙතුඵල සම්බධය කියල දෙයක් නැහැ

    ඉතින් බටහිට දර්ශනයෙම ඔහොම චොර වෙච්ච සංකල්පයක් අරගෙන බුද්දාගම ප්‍රශ්නය කරනව කියන්නෙ අන්ත ප්‍රථමිකගණයෙ විවේචනයක්
     
    Sabfomet

    Junior member
  • Aug 21, 2024
    80
    34
    18
    බුදු හමුදුරුවො හොයන්න එපා කිව්වා, රවුමක මුලක් හොයන්න බෑහෑ වගෙ typical බයිලානම් කියන්න එපා :rolleyes:
    අ‍පේ උන් දැන් බුදු හාමුදුරුවන්ට වඩා බුද්ධාගම දන්නවා. කියන දේ පිලිගන්න බැරිනන් මොකටද ආගම් අදහන්නේ.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    බුදු හමුදුරුවො හොයන්න එපා කිව්වා, රවුමක මුලක් හොයන්න බෑහෑ සහ උබට ඔක අදාලත් නැ
    සමහර දෙවල් තියෙනව උබට මට කොච්චර කිව්වත් නොතෙරෙන අපෙ බුද්දි මට්ටම් වලින් උඩ දෙවල්
    අන්න එ දෙවල් හොයන්නෙ නැතුව පිනක් දහමක් කරපන්

    සරලව තෙරෙන දේ හොදක් කලොත් හොදක් එනව
    නරකක් කලොත් නරකක් වෙනවමයි

    අ‍පේ උන් දැන් බුදු හාමුදුරුවන්ට වඩා බුද්ධාගම දන්නවා. කියන දේ පිලිගන්න බැරිනන් මොකටද ආගම් අදහන්නේ.

    yanne kohed malle pol answers denn epa kiyala OP ekema kyl thiyenawa

    බුද්දාගමෙ කොහෙද යකො හෙතු ඵල වාදයක්
    අදමයි ඇහුවෙ එහෙම එකක් බුද්දාගමෙ කියල තියනව කියල

    මම ඕන නම් බටහිර දර්ශනය පැත්තෙන් උත්තරයක් දෙන්නම්
    හෙතුඵල වාදය ඩේවිඩ් හියුම් කියන දාර්ශනිකයා ප්‍රශ්න කරල තියනවා
    මිනිහා කියනව ගිනිකූරක් ගහල ගින්දර මතුවීම කියන සිද්දිය ගත්තොත්
    ඔය දෙක අතරෙ හෙතු ඵල සමබන්දයක් නැල්ලු
    ඔය දෙක සම්බන්දයි වගෙ පේන්නෙ අපි ඔය දෙක එකවිට වෙනව දැකල දැකල
    මනසේ ඇති වෙන පුරුද්දක් වගෙ දෙයක් නිසාලු

    ඔය තර්කෙට උත්තර දෙන්න තමයි බටහිර දර්ශනයෙ පට්ටම පොර වෙච්ච එමානුවෙල් කාන්ට් කියන The Critique of Pure Reason පොත ලිව්වෙ

    එතනදි මිනිහ ඕකට දෙන උත්තරෙ තමයි හෙතු ඵල සම්බන්ධය කියන්නෙ ඇත්තටම ලෝකෙ තියන දෙයක් නෙමෙයිය
    හැබැයි අපි මිනිස්සු විදිහට ලොකෙ සංවේදනය කරනකොට අපෙ මනසින් අනිවාර්යෙන්ම ලෝකෙට පනවන දෙයක්ය කියල
    එ කියන්නෙ කාන්ට්ට අනුව හේතුඵල සම්බන්ධයකින් තොරව අපට මේ ලොකෙ සංවේදනය කරන්න බැහැ.
    හැබැයි ඇත්ත ලොකෙ හෙතුඵල සම්බධය කියල දෙයක් නැහැ

    ඉතින් බටහිට දර්ශනයෙම ඔහොම චොර වෙච්ච සංකල්පයක් අරගෙන බුද්දාගම ප්‍රශ්නය කරනව කියන්නෙ අන්ත ප්‍රථමිකගණයෙ විවේචනයක්

    hri oya kiynne causality eka buddhist philosophy eke naha kiyalane, eka prashnayak naha mn ahnne sansare kohomada mulinma patan gaththe kiyala
    ------ Post added on Sep 20, 2024 at 10:44 AM

    තේරුම් ගත්ත නිසා තමයි, සන්සාරයට මුලක් පනවන්නෙ නැත්තේ...මුලක් පනවන්න බැරි දෙයක මුලක් හොයන එක තේරුමක් නැ කියන්නෙත්.

    උබට, නෙගටිව් නම්බර් ලයින් එකක් දීල කියනව...තියෙන කුඩාම අගය පෙන්නන්න කියල...උබ මොකක් පෙන්නුවත්...ඊට කලින් තව එකකුත් තියෙනව...

    hri, mulak hoynn bahane oya kiyana widihata, mula kohen patan gaththat patan ganna hethuwak tiyenn onene? e hethuwa mokakd?
    (ex: me bavaye karmaya mulilka karan next bavaya sakasenawa wage hypothetically sansare mulma bavaya kohen hri ptn argththa kiyala hithuwoth, eta klin bavayak nathi nisa eka patan ganna karmayakut naha, karmanurupiva bavaya sakasena nisa eta kalin karmayak nathuw bavayak sakasune kohomada?)
    ------ Post added on Sep 20, 2024 at 10:47 AM

    ඉතින් බටහිට දර්ශනයෙම ඔහොම චොර වෙච්ච සංකල්පයක් අරගෙන බුද්දාගම ප්‍රශ්නය කරනව කියන්නෙ අන්ත ප්‍රථමිකගණයෙ විවේචනයක්
    WhatsApp Image 2024-09-20 at 07.50.01.jpeg

    batahira chora sankalpa nathuwa ehenm buddhist philosophy eke thiyena "Pratītyasamutpāda" kiyana ela sankalpe ganath poddk pahadili karala, ekata anuwa sansare mula patan gnn widihath puluwnnm pahadili krnnko 😎
    ------ Post added on Sep 20, 2024 at 10:51 AM
     
    Last edited:
    • Wow
    Reactions: Candid-B

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113
    hri, mulak hoynn bahane oya kiyana widihata, mula kohen patan gaththat patan ganna hethuwak tiyenn onene? e hethuwa mokakd?
    (ex: me bavaye karmaya mulilka karan next bavaya sakasenawa wage hypothetically sansare mulma bavaya kohen hri ptn argththa kiyala hithuwoth, eta klin bavayak nathi nisa eka patan ganna karmayakut naha, karmanurupiva bavaya sakasena nisa eta kalin karmayak nathuw bavayak sakasune kohomada?)
    ------ Post added on Sep 20, 2024 at 10:47 AM

    තියෙන මුලක් හොයන්න බැ කියල නෙවේ කියන්නෙ...මුලක් කියල දෙයක් නැ කියල කියන්නෙ...
     
    • Like
    Reactions: Little Hulk

    Sabfomet

    Junior member
  • Aug 21, 2024
    80
    34
    18
    තේරුම් ගත්ත නිසා තමයි, සන්සාරයට මුලක් පනවන්නෙ නැත්තේ...මුලක් පනවන්න බැරි දෙයක මුලක් හොයන එක තේරුමක් නැ කියන්නෙත්.

    උබට, නෙගටිව් නම්බර් ලයින් එකක් දීල කියනව...තියෙන කුඩාම අගය පෙන්නන්න කියල...උබ මොකක් පෙන්නුවත්...ඊට කලින් තව එකකුත් තියෙනව...
    1726809861407.jpeg
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,340
    2,204
    113