සන්ෆ්ලවර් විකුණා දමයි !

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    සන්ෆ්ලවර් විකුණා දමයි !

    නීල් වර්ණකුලසූරිය ‘‘සන්ෆ්ලවර්” විකුණා දමයි !

    %E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B7%86%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B7%8A-326x235.jpg

    කණ්ඩායම් සංගීත කලාවේ වසරක 30 කට වැඩි කාලයක් තිස්සේ ඉහලම නාමයක් දිනා තිබූ සන්ෆලවර් සංගීත කණ්ඩායම ආරම්භ කිරීමේ ගෞරවය හිමි වනුයේ නීල් වර්නකුලසුරියටයි. එහි කිසිදු විවේචනයක් නොමැත. ලංකාවේ හොඳම සංගීත කණ්ඩායමේ නියමුවා හොඳම නායකයා ද ඔහු බව බොහෝ දෙනාගේ මතයයි.

    “නීල් අයියා සන්ෆ්ලවර් එක විකුණලා බං… දැන් තාල් බෑන්ඩ් එක කරගෙන යනවලු.. කෝටි ගානකට විකුණලා තියෙන්නේ ශාන්ටලු..”

    මේ දිනවල සංගීත කණ්ඩායම් වල සාමාජිකයින්ගේ ප්‍රධාන කතාබහට ලක්ව තිබෙන මාතෘකාවකි.

    මේ පිළිබඳව අප විසින් සොයා බැලීමේදී අනාවරණය වූයේ සන්ෆලවර් සංගීත කණ්ඩායම නීල් වර්ණකුලසුරිය විසින් විකුණා දමා ඇති බවයි. ඉදිරියට භාරගත් සංගීත ප්‍රසංග 70 ක් දක්වා නීල් වර්ණකුලසූරිය සහභාගී වන අතර ඉන් පසුව සියලුම කටයුතු මෙහෙයවනු ලබන්නේ සංගීත කණ්ඩායම මිලදීගත් ශාන් නැමැත්තා විසින් බවද වාර්තා වේ. ශාන් නැමැත්තා මීට කලින් මහින්ද සිල්වා ප්‍රමුඛ සුපර්ස්ටාර් සංගීත කණ්ඩායමද මහින්ද සිල්වාගෙන් මිලදී ගත්තේය.

    ශ්‍රී ලාංකීය රසික පිරිස වැඩියෙන්ම ආදරය කල සංගීත කණ්ඩායම වුයේ සන්ෆ්ලවර්ය. තවමත් රිද්මය මිනිසුන්ගේ මතකයේ ඇත. අතුල අධිකාරී,මහින්ද සිල්වා,අර්නි පීරිස් මුලින්ම කණ්ඩායම හැරගිය ගියේය. සංගීත කණ්ඩායමේ පසුබෑම ආරම්භ වුයේ පසුගිය වසර කිහිපය අතර තුර විවිධ ශිල්පින් එහා මෙහා මාරුවීමත් සමග බවත් ඇතැම් රසිකයෝ පවසති.

    කෙසේ වෙතත් සන්ෆලවර් විකිණීමට ආසන්නම හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. තාල් සංගීත කණ්ඩායම ඉදිරියට පවත්වා ගෙන යාමට නීල් වර්ණකුලසූරිය කටයුතු කරන ඔහුගේ හිතවතුන් කිහිපදෙනෙක් පවසා තිබේ.

    reporter-logo-new-e1469448945294.png
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    :oo::oo::oo::oo::oo::confused::confused::confused::confused: බෑන්ඩ් විකුනන්නත් පුලුවන්ද
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    නීල් අයියගේ එකම විලාසේ නිසා
    බෑන්ඩ් එකේ උන්ට එපා වෙලා
    දවසක් මියුසිකල් එකක් අතර තුර
    අනික් උන් කතාවෙන ඒව අහන් ඉදල
    නීල් අයිය මෙලෝ රහක් නෑ මියුසිකල් කනව කියල ඇහිල, සේරටම බැනල
    රොසාන් එහෙම අයින් කල
    කාලේ. ඒකයි බන් ඔය බැන්ඩ් එක වැටුනේ, අනික නෙල්සන් ඓහෙම අසනීප උනා. ඉතින් ගත්ත අලුත් උන්ට රසිකයෝ කැමැත්තක් දැක්කුවෙ නෑ. අනික නීල මාමා දැන් වයසත් එක්ක.​
     
    Last edited:

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    CASINO GAHAPU NISA WIKUNANNE.SOUND HITAN WIKUNALALU.COLOMBO WALATH NALU.CASINO TAMA SERATAMA MULA.
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    882
    774
    93
    maxresdefault.jpg

    මේකෙ ඉන්නව පරණ සැට් එක, බලන්න අතුලගෙ හැටි ඒ දවස්වල.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    අපේ පංසලේ හේවිසි කණ්ඩායම කීයකට විකුනගන්න පුළුවන් වෙයිද
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    bump. casino gahanna tharam salliyak band ekakin hoyaganna puluwanda? danwath nawaththalanam kamak na. oya minissunta kisi deka ganak na. aparade. roshan la arrowstar haduwata passe ekata gahanna band ekak thama nane.
    neil ayya update une na ekai une. parana ekama hamadama kiya kiya indala hariyanne na.
    anika dan pora wayasai 60k withara. dannam retire wenna kaleth hari. mulinma superstars kiyana band eke guitar gahuwe neil. e dawaswala video thiyanwa youtube eke anduragannawath ba.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එළාර දුටු ගැමුණු කියලා විකාර සින්දුවක් ගැහුව දවසේ ඉදලා මුන් අතු ගෑවිලා ගියා