සන්_ග්ලාසස්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ලංකාව මිනිස්සු හරි අමුතුයි ඕයි.

kk.jpg

ගිනි අවුවේ පිච්චි පිච්චි ඇස් චුටිකරන් යන අපේ මිනිස්සු සන් ග්ලාසස් දාගෙන යන මිනිස්සුන්ට හිනා වෙනවා.

මේ දැක්කේ ගොසිප් ලංකා එකේ කමෙන්ටුවකින්. එක නිසායි මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ.

ඇත්තම උන සිද්දියක් කියන්නම්කො. අපේ ලොකු අම්මගේ ගෙදර අය හරිම ගොඩේ. වැඩිහිටියෝ නම් කමක් නැහැ කියමු. ලොකු අම්මගේ පුතත් අමු ගොඩේ එකෙක්.

දවසක් මම ගෙදර යනකොට සන්ග්ලාසස් දාගෙන ගියේ. මොකද මම සාමන්‍යයෙන් අවුවේ වාහන එලවනකොට අවු කන්නාඩියක් දානවමයි. මම ගෙදර යනකොට පොර ලොකු අම්මත් එක්ක අපේ ගෙදර ඇවිත් . මව දැකපු ගමන් මුට හරි ඔලොක්කුවට වගේ හිනා උනා. ලොකු අම්මත් එහෙමයි. එයාගේ පුතන්ඩියත් ගෑනි වගේ ගෙදරට ම හැදුනා එකෙක්.

Last edited:

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕවා ඔහොම තමයි ලෝකේ හදන්න අපිට බෑනේ. ඉස්සර කෙල්ලෝ කලිසං අදිනවට කොල්ලෝ මොන තරම් එක එක ඒවා කිව්වද. :D කලිසමක් ඇදලා යන කෙල්ලෙක් දැක්කම "මගේ වැලේ තිබුන ඩෙනිම නැති වුනා බං" කියලා යාලුවෙකුට නොකියන කොල්ලෙක් හිටියද ඒ දවස්වල. :rofl: ඒත් කෙල්ලෝ ඕවා ගනං ගත්තද, නෑනේ. උන් දිගටම කලිසම ඇන්දා. අද කොල්ලෙක් කෙල්ලෙක්ට කලිසමක් ඇන්දා කියලා මොකුත් කියන්නේ නෑනේ. තමන් කරන දේ නිවැරදි නම් හිතට එකග නම් සමාජයේ එක එක අයගේ ප්‍රතිචාර ගැන වැඩිය හිතන්න එපා. ඒකේ තමන්ට නොපෙනෙන වැරැද්දක් තියනව නම් දෙමව්පියෝ, ගුරුවරු, ලගම යාලුවෝ පෙන්නලා දෙයිනේ.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326

    :yes::yes::yes:
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    ඕවා ඔහොම තමයි ලෝකේ හදන්න අපිට බෑනේ. ඉස්සර කෙල්ලෝ කලිසං අදිනවට කොල්ලෝ මොන තරම් එක එක ඒවා කිව්වද. :D කලිසමක් ඇදලා යන කෙල්ලෙක් දැක්කම "මගේ වැලේ තිබුන ඩෙනිම නැති වුනා බං" කියලා යාලුවෙකුට නොකියන කොල්ලෙක් හිටියද ඒ දවස්වල. :rofl: ඒත් කෙල්ලෝ ඕවා ගනං ගත්තද, නෑනේ. උන් දිගටම කලිසම ඇන්දා. අද කොල්ලෙක් කෙල්ලෙක්ට කලිසමක් ඇන්දා කියලා මොකුත් කියන්නේ නෑනේ. තමන් කරන දේ නිවැරදි නම් හිතට එකග නම් සමාජයේ එක එක අයගේ ප්‍රතිචාර ගැන වැඩිය හිතන්න එපා. ඒකේ තමන්ට නොපෙනෙන වැරැද්දක් තියනව නම් දෙමව්පියෝ, ගුරුවරු, ලගම යාලුවෝ පෙන්නලා දෙයිනේ.

    hariyatama hari anika mehemath deyak tiyenawa api hemoma minissu apeth weradi tiyenawa api kauruhari weraddak pennoth poddak eka hithala balanna oonna thamangenama ahala eta apsse eka weradi nam hadaganna awashyai. waradak penwana eka nidanayak penwanawa kiyala ahala tiyeanwa. aeth den samaje waradak penwanna giyoth ae penwana kenata hithin hari benala thama nawathinne ape hugak minissu
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    එතකොට කොහොමද මේ song එක?
    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    මං හිතන්නෙ 70 දශකයේ. කාලයත් එක්ක ගොඩක් දේවල් වෙනස් වෙනවා බ්‍රෝ.​

    ලොවේ දසත පූජිත ගරු සිංහල ජාතියෙ උපන්න
    දුවේ උඹට මම දෙන මේ දැනුමැතිකම් සිතට ගන්න

    හොඳමයි අම්මේ කියන්න

    තරුණ වියට පැමිණිනු උඹ තනි මග බැස එපා යන්න
    කරණ කියන හැම කටයුතු මව්පියො අනුදැන කරන්න

    මව්පියන්ට ගරු කරණෙමි

    කපටි තරුණො සිටිති මූණ පුයර ටිකෙන් ඔපය කරන
    රැවටි උන්ගෙ කපටි රුවට එපා දුවේ දෙන්න මුහුණ

    සිතට ගතිමි ඒ ඔවදන

    බාරිය අප පොරණ පටන් ඇන්දේ සෝබන සාරිය
    සාරිය මිස ගවුං කොටෙන් දුවේ උඹට නැත කාරිය

    ඒක සැබැයි සැබැයි සැබැයි

    නිවෙස් ඇමද මැහුම් ගෙතුම් ගේ දොර වැඩ මිසක් එහෙම
    ටෙනිස් ගැහිලි ඩාන්ස් නැටිලි එපා දුවේ නැටුම් ගැයුම

    අපට මොටද රට කෝලං

    හොද්දට ලුනු ඇඹුල් දමන පදම ඉගෙන ගනිං දුවේ
    මැද්දට පැන වැඩිහිටියන් සමග විහිළු කැතයි දුවේ

    මුදුණෙන් පිළි ගත්ත ඒක

    හිත් ලොල් වී උදේ හවස දහමෙහි කටයුතු කරන්න
    අත් වැල් බැඳ තරුණන් හා හඳපානේ එපා යන්න

    එය සිංහල අපට කැතයි

    කම් පල නැති කතාවලට ගෑණු ගෑණු එකතු වෙමින
    ගෙන් ගෙට හැසිරීම දුවේ නින්දාවට වෙයි කාරණ

    ලැජ්ජ නැද්ද එහෙම යන්න

    ගෙයින් පිටත සද්දෙ යන්න එපා දුවේ බස් දොඩන්න
    කයින් සිතින් වචනෙන් සිදුවිය හැකි පාපෙන් මිදෙන්න

    ඉන් දෙලොවට සෙත සැදේවි

    බාරිය ඔබෙ අංග පහෙන් එකක් තමයි දුවේ කොණ්ඩෙ
    බාලිය වෙයි දඩුවම් ලැබු කැපුවෝතින් උඹේ කොණ්ඩෙ

    පඬිවරයෙක් කියා තිබේ

    පහදා සිත් සිහල බාසෙ ඉගෙන ගනිං ගොත නොවෙන්න
    කවදාවත් එපා දුවේ අම්මට මම්මා කියන්න

    කවදාවත් නෑ කියන්නෙ

    කිසිවිට මව්පිය ගුරුවර වැඩිහිටියන් කියන බසට
    එකටෙක නොකියන්න දුවේ මගෙ ඔවදන ගනිං හිතට

    පිං අත්වෙයි මෑණියන්ට

    උඹේ රූපෙ ඔප කරන්න එපා දුවේ අමුතු පැෂන්
    ඉබේම රුව ලස්සන වෙයි යහපත් කල්කිරියාවෙන්

    යහපත් ගුණ තමයි රූපෙ
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඕවා ඔහොම තමයි ලෝකේ හදන්න අපිට බෑනේ. ඉස්සර කෙල්ලෝ කලිසං අදිනවට කොල්ලෝ මොන තරම් එක එක ඒවා කිව්වද. :D කලිසමක් ඇදලා යන කෙල්ලෙක් දැක්කම "මගේ වැලේ තිබුන ඩෙනිම නැති වුනා බං" කියලා යාලුවෙකුට නොකියන කොල්ලෙක් හිටියද ඒ දවස්වල. :rofl: ඒත් කෙල්ලෝ ඕවා ගනං ගත්තද, නෑනේ. උන් දිගටම කලිසම ඇන්දා. අද කොල්ලෙක් කෙල්ලෙක්ට කලිසමක් ඇන්දා කියලා මොකුත් කියන්නේ නෑනේ. තමන් කරන දේ නිවැරදි නම් හිතට එකග නම් සමාජයේ එක එක අයගේ ප්‍රතිචාර ගැන වැඩිය හිතන්න එපා. ඒකේ තමන්ට නොපෙනෙන වැරැද්දක් තියනව නම් දෙමව්පියෝ, ගුරුවරු, ලගම යාලුවෝ පෙන්නලා දෙයිනේ.

    :yes::yes::yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ කියන කතාවෙ ඇත්තකුත් තියෙනව ගොඩේ කියන එක හැර. පොශ් වෙන්න කරන හිනා යන දේවල් තියෙනව ඒත් සන් ග්ලාස් වලට හිනා වෙන එක නං මහ විහිලුවක් :oo: :oo:
    සැ.යු මට සන්ග්ලාස් නැත දාලත් නැත :no: :no:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    sara kathwa bn