ලංකාව මිනිස්සු හරි අමුතුයි ඕයි.
ගිනි අවුවේ පිච්චි පිච්චි ඇස් චුටිකරන් යන අපේ මිනිස්සු සන් ග්ලාසස් දාගෙන යන මිනිස්සුන්ට හිනා වෙනවා.
මේ දැක්කේ ගොසිප් ලංකා එකේ කමෙන්ටුවකින්. එක නිසායි මේ ත්රෙඩ් එක දාන්න හිතුනේ.
ඇත්තම උන සිද්දියක් කියන්නම්කො. අපේ ලොකු අම්මගේ ගෙදර අය හරිම ගොඩේ. වැඩිහිටියෝ නම් කමක් නැහැ කියමු. ලොකු අම්මගේ පුතත් අමු ගොඩේ එකෙක්.
දවසක් මම ගෙදර යනකොට සන්ග්ලාසස් දාගෙන ගියේ. මොකද මම සාමන්යයෙන් අවුවේ වාහන එලවනකොට අවු කන්නාඩියක් දානවමයි. මම ගෙදර යනකොට පොර ලොකු අම්මත් එක්ක අපේ ගෙදර ඇවිත් . මව දැකපු ගමන් මුට හරි ඔලොක්කුවට වගේ හිනා උනා. ලොකු අම්මත් එහෙමයි. එයාගේ පුතන්ඩියත් ගෑනි වගේ ගෙදරට ම හැදුනා එකෙක්.

Last edited:
කලිසමක් ඇදලා යන කෙල්ලෙක් දැක්කම "මගේ වැලේ තිබුන ඩෙනිම නැති වුනා බං" කියලා යාලුවෙකුට නොකියන කොල්ලෙක් හිටියද ඒ දවස්වල.
ඒත් කෙල්ලෝ ඕවා ගනං ගත්තද, නෑනේ. උන් දිගටම කලිසම ඇන්දා. අද කොල්ලෙක් කෙල්ලෙක්ට කලිසමක් ඇන්දා කියලා මොකුත් කියන්නේ නෑනේ. තමන් කරන දේ නිවැරදි නම් හිතට එකග නම් සමාජයේ එක එක අයගේ ප්රතිචාර ගැන වැඩිය හිතන්න එපා. ඒකේ තමන්ට නොපෙනෙන වැරැද්දක් තියනව නම් දෙමව්පියෝ, ගුරුවරු, ලගම යාලුවෝ පෙන්නලා දෙයිනේ. 