සනාගෙයි, මැතිව්ස්ගෙයි කෙරුවාව!

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අනිත් උන්ගෙ නම් කෙසෙ වෙතත්, බඩෙ බත් ටික වගේ Dhanushka, Mathews, Dickwalla මුන් 3න් දෙනා නම් sure.. නොදකින් පර හැත්ත...
    :yes::yes:
     

    suranga_87

    Active member
  • May 30, 2017
    885
    147
    43
    48
    Pannipitiya
    yako munta mokatada me tharam salli....padiyai match win karama dena salli...aran kala beela ukala..hitiyanam iwarane...ratath goda unuth goda....mona pakku da manda ban....
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    අනිත් උන්ගෙ නම් කෙසෙ වෙතත්, බඩෙ බත් ටික වගේ Dhanushka, Mathews, Dickwalla මුන් 3න් දෙනා නම් sure.. නොදකින් පර හැත්ත...

    :yes: :yes: :yes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අනිත් උන්ගෙ නම් කෙසෙ වෙතත්, බඩෙ බත් ටික වගේ Dhanushka, Mathews, Dickwalla මුන් 3න් දෙනා නම් sure.. නොදකින් පර හැත්ත...

    aniwa defa..
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,458
    20,960
    113
    Panadura
    අනිත් උන්ගෙ නම් කෙසෙ වෙතත්, බඩෙ බත් ටික වගේ Dhanushka, Mathews, Dickwalla මුන් 3න් දෙනා නම් sure.. නොදකින් පර හැත්ත...

    :yes: :yes: :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොසිප් කාරයන්ගෙ පච නම් මම විස්වාස කරන්නෙ නැ,
     

    Haramanis1

    Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    සනත් ජයසූරිය ‘මැච් ෆික්සිං’ ‘පිච් ෆික්සිං’ දෙකම කරලා; ICC වාර්තාවේ සඳහන් ලංකාවේ ක්‍රිකට් දූෂිතයින් මෙන්න..!

    (ලංකා ඊ නිව්ස් - 2018.ඔක්.05, පෙ.ව.9.00) ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දූෂණ සම්බන්ධයෙන් විමර්ශනය කළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ (ICC Anti-Corruption Unit ) සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් ඇතුළු කණ්ඩායමක් පසුගියදා ලංකාවේ ජනාධිපති අගමැති දෙදෙනාට තමන්ගේ වාර්තාව බාර දී තිබේ. ICC යේ මේ විමර්ශනයට හේතු වූයේ පසුගියදා අල් ජසීරා නාලිකාව විසින් හෙළිකරන ලද ලංකාවේ ක්‍රිකට් දූෂණ පිළිබඳ දිර්ඝ වාර්තා වැඩ සටහනයි.

    හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්, සචිත්‍ර සේනානායක, වනිඳු හසරංග, චතුරංග ද සිල්වා, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයන් බුකී කරුවන් සමග ‘මැච් ෆික්සිං’ සඳහා කරන ලද සාකච්ඡා සහිත පටිගත කිරීම් සහ පසු ක්‍රීඩා කිරීම් අනුව ඔවුන් වැරදි කරුවන් බවත්, ජෙෆ්රි දබරේරා ‘පිච් ෆික්සිං’ සඳහා සම්බන්ධ බවත් ජනපතිට සහ අගමැතිට දුන් ඒ වාර්තාවේ සඳහන්ව ඇතැයි වාර්තා වේ.

    වාර්තාවේ වැදගත්ම සිද්ධිය නම් ප්‍රකට හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය ‘මැච් ෆික්සිං’ ‘පිච් ෆික්සිං’ දෙකම සඳහා සම්බන්ධ යැයි වාර්තා කර තිබීමයි. සනත් ජයසූරිය තම කණ්ඩායමේ රහස් සහ තණ තීරුවේ රහස් බුකී කරුවන්ට ලබා දී ඇතැයි එම වාර්තාවේ සඳහන් කර ඇතැයි දැන ගන්නට තිබේ.

    මෙම වාර්තාව ලබා දීමෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය යටතේ ඇති දූෂණ මර්දන ඒකකයේ ශාඛා කාර්යාලයක් ශ‍්‍රී ලංකාව තුල ස්ථාපිත කිරීමට කරන ලද යෝජනාවට ශ‍්‍රී ලංකාව එකඟතාවය පල කර ඇතැයි පැවසේ. වරද කරුවන්ට දඬුවම් දීමද අයිසීසීය ලංකාවෙන් බලාපොරොත්තු වේ.

    කෙසේ වෙතත් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රකට බුකී කරු තිලංග සුමතිපාල අතට පත්වීමෙන් පසු මේ තරම් ක්‍රීඩකයන් පිරිසක් සහ නිලධාරීන් පිරිසක් බුකී කරුවන් සමග එක්ව ‘මැච් ෆික්සිං’ සහ ‘පිච් ෆික්සිං’ සඳහා යොමුවීම ශ්‍රී ලංකාව විසින් වෙනම සොයා බැලිය යුතු කාරණයකි.

    මෙහෙම වුනේ ඇයි..?
    ------------------------
    2015 අගෝස්තු මැතිවරණයෙන් පසු හැදූ සම්මුති පඩංගුව නිසා ජනාධිපති පල්ලෙවත්ත ගමරාළට කැමැති පරිදි ක්‍රිකට් විනාශ කිරීමට මග පෑදිණ. ඔහු ප්‍රථමයෙන්ම ජනතාව කුණු කූඩයට ඇද දැමූ පරාජිත තිලංග සුමතිපාල ජාතික ලැයිස්තුවෙන් යලි පාර්ලිමේන්තුවට පත් කර ලද අතර සම්මුති පඩංගුව නිසා ක්‍රීඩා අමාත්‍යාංශය ද ගමරාළ පාර්ශවයට අයත් විය. එහිදී ද ඔහු ක්‍රීඩා ඇමැතිවරයා ලෙස පත් කෙළේ අමු රාජපක්ෂවාදියෙක් මෙන්ම පොදු අපේක්ෂකයාට කොචෝක් දැමූ අති දූෂිතයෙක් වූ දයාසිරි ජයසේකරය. බුකී තිලංගට කිසිදු ආකාරයකින් ක්‍රිකට් නිලවරණයට සහභාගී වීමට නොහැකියාව තිබියදී ඒ නොසලකා ඔහුට ක්‍රිකට් මහ පුටුව වන සභාපති පුටුවට තරඟ කිරීමට අවස්ථාව සලසා දුන්නේ ජනාධිපති ගමරාළ සහ දයාසිරි ය. ඉන්පසුව ක්‍රිකට් සභාපති පුටුවට පැන ගත් තිලංග සුමතිපාල දයාසිරි ජයසේකරත් සමග එක්ව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව අද තිබෙන ශෝචනීය තත්ත්වය දක්වා ගෙන ආවේ ය. සත්‍ය වශයෙන්ම දැන් තිබෙන්නේ ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් කැපී යන්නට ඔන්න මෙන්න ය.

    එක්සත් ජාතික පක්ෂයද මේ තත්ත්වයට වගකිව යුතු වන්නේ මගුල් සම්මුති පඩංගුව නිසා මේවා දැක දැක කට පියාගෙන සිටීම නිසා ය. ඔවුන් තව දුරටත් කට පුක දෙකම පියාගෙන සම්මුති පඩංගුව රකින්නේ කොයි වළ යන්නදැයි යහපාලනයට ඡන්දය දුන් ජනතාව විමසති.

    මැච් ෆික්සිං කරන ක්‍රීඩකයින් සහිත රටක් කිසිදා ජයග්‍රහණ ලබන්නේ නැත. ඒ අනුව අද ලංකාව පිග්මි ගෝත්‍රික කණ්ඩායමක් සමග ක්‍රිකට් ගැහුවත් උන්ටත් පරාද වනවා නිසැක ය. ලංකාවේ ජනතාවට ක්‍රිකට් යනු ජීවිතයේ කොටසකි. එයද විනාශ වීම යහපාලන ආණ්ඩුව කෙරෙහි ජනතාව කළකිරීමට විශාල හේතුවක් වී තිබේ.

    -ලංකා ඊ නිව්ස් විශේෂ වාර්තාකරුවෙකු විසිනි-
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    මෙහෙම කුවට සමාවෙන්න ඕන
    කුරුස කාරයෝ වැඩිවුණාම වෙච්ච දෙයක් ඕක
    ඔක්කොම අයින් කරන්න ඕන අයෙත් කතා දෙකක නැතුව
    ඔප්පු වුනත් නැතත් ඔච්චරයි
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මෙහෙම කුවට සමාවෙන්න ඕන
    කුරුස කාරයෝ වැඩිවුණාම වෙච්ච දෙයක් ඕක
    ඔක්කොම අයින් කරන්න ඕන අයෙත් කතා දෙකක නැතුව
    ඔප්පු වුනත් නැතත් ඔච්චරයි

    Un Night Club walamane. Ewagedi ahuwenawa owata.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,645
    28,653
    113
    Sri-_Lankas-national-cricket_Lanka_Leaks.jpg


    - http://www.lankaleaks.net/2018/10/04/1944
     

    AHTNIHCA

    Junior member
  • Jan 21, 2017
    173
    10
    18
    Kandy
    මම නම් කියන්නේ test එකත් නැති කරා නම් හරි. එතකොටවත් අපෙ උන්ට තෙරෙයි මෙ හැත්ත මොනද කරල තියෙන්නෙ කිය්ලා...
     
    Last edited: