සනාගේ අනාගතය

සනත්ගෙන් ඉටුවෙන&

  • චන්දෙ ඉල්ලන එක හොඳයි

    Votes: 20 17.5%
  • ක්‍රිකට් වලට සේවයක් කරන එක හොඳයි

    Votes: 94 82.5%

  • Total voters
    114

Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    ŦĦĔ ƦȆƉǾӾ;6625756 said:

    තාම ආරන්චියකට මෙහෙම මඩ ගහනව නන් සනා චන්දෙට අවොත් මොනා කියයිද:rolleyes::rolleyes:

    aaaaappoooo tho wage apathayek
    umbata me eka eka dewal hithunai kiyala rate inna ewun banum ahanna one.

    Bariwela hari UNP eken illuwoth umba heta indanma guna gayanna patan ganee

    machan me umbalage deshapalane umbala thiyaganin..
    lankawe apita cricket kiyana de asakarapu..
    loka poojitha kreedakayekuta ohoma kiyanna epa harida...

    අටුල කියන්නේ මෙයාට තමා
    මෙයාගේ වාසියට ඔක්කොම හරවගන්නවා

    සනත් චන්දෙ ඉල්ලනවට විරුද්ධ ඌට ක්‍රිකට් වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න පුලුවන් නිසා චන්දෙ ඉල්ලනවට වඩා

     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    Sana chaa wei kiyala mata hithenwa
    Godak expertsla unge field eken pitatha dewal gana danna de adui
    Kohomath sana politics walata awoth Uta inna fansla 50% ta kittu wenna uta baninna gannawa anith ewun uuta nathi honda kianna gannawa.

    Anika ratak watina inna kollage okkoma kunu kandal ganu case ehema eliyata adila rate wadagath charithayakata address nathiwei.
    Danta Indian karayo ehema koti ganna innawa Sanawa adahana un ehema okkoma sachin bhakthikayo wena eka thamai anthimata wenne.

    Moken awath uge pihiten ape politikkek goda ena eka thami wenne.
    Sana cricket wala position ekakata yanawatath wada Oya dekama nokara nambu pitin retire wena eka hondai mahchang
    well said machan
    Retire wela coach kenek wage wena eka hodai ban
    uta T20 walata hoda kollo tikak training karawala denna puluwan
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    SF වැඩර් වගේ ඇවිත් චා උනා.........සනා එහෙම මොඩ වැඩක් කර ගන්න එකක් නැ..............:no::oo:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    SF වැඩර් වගේ ඇවිත් චා උනා.........සනා එහෙම මොඩ වැඩක් කර ගන්න එකක් නැ..............:no::oo:

    මගඩි රජ හොරා කද්දි නැතිවෙච්ච ලක්ෂ 15 අයින් කලත්
    හොරුන්ට විරුද්ධ ලක්ෂ හතලිහක් ඉන්නව SFට.

    :yes:
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    මගඩි රජ හොරා කද්දි නැතිවෙච්ච ලක්ෂ 15 අයින් කලත්
    හොරුන්ට විරුද්ධ ලක්ෂ හතලිහක් ඉන්නව SFට.

    :yes:

    Aluth Comic Series eka kawada da out karannei.:P

    attachment.php


     
    • Like
    Reactions: sudunone

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds


    මොනව කරත් පට්ට හොරෙක් වෙන බව නම් ෂුවර්.
    රටේ හොරුන්ට ආවඩන්න නම්
    සනාගෙ ලේ වලත්
    චෞර ගුණය තියෙන්න ඕන.


    Match Fix කරන එකත් කරන්න ඇති එමට.

    දේශපාලනේ තමයි හොඳ.
    ක්‍රිකට් වලින් එච්චර හොරකම් කරන්න බැරි වෙයි.
    :yes:

    you are no better than anybody :P see how you've already judged him before anything.
     

    Muthumina

    Member
    Feb 13, 2008
    271
    9
    0
    25 min from colombo
    Mage apekshakayata chande nodeepu un horu, naraka minissu

    මහින්දට චන්දෙ දෙන අය
    ප්‍රායෝගිකව හොරකම් නොකලත්
    හොරකම බොරුව අනුමත කරන අයනෙ.

    සමහරු මිනී මරන එක පවා අනුමත කරන අය.

    mini marana eka anumatha karanne SF ta chande deepu ewun mokada unta lewakanna katu epaya

    ඔයාල දන්න අය ගැන ටිකක් හොයල බලන්න.

    Na machang ape ammanam horakamata smapuuranayenma wiruddai
    mamath horek nemei :)
    Umba sampuuranayenama waradi and you are way out of line

    හුඟක් අය වැඩපොලෙන් ඇණයක් මුරිච්චියක්
    කාර්යාලෙන් හාෆ් ෂීට් ටිකක් හරි
    හොරකම් කරනව ඇති.
    ඒ වගේම එයාල අනිවා
    හොරකම බොරුව සාධාරණීකරණයත් කරනවා.

    Ane umba එයාල gana hariyata dannawane hoyala baluwane.
    Oya umbe hithe thiyana ewa
    :yes:



    Kohoma hari Umba kiyanne mahindata chade deepu ewun hora
    huu huu
    horakam nokalath un yaha samajayak hadanna wirudda ewun aya
    eka nisa unuth hari katah minissu
    wage deyak

    Ane puthe umbta wada wayasin wadi minissu, oya yaha samaaja hadanna kiyala balayata aapu aya ratata karapu winnahi dakala thiyanawa.
    Oya yaha samaajaya hadenawaaanam hondai me mamath kamathi
    eth eka ohoma wenne nahane

    SF ge chanda porondu walath wenneme nathi ewa gode thami oya yaha smajayai dushanaya nathi kireema thiyenne.

    Sarath Fonseka awill umbata ishta karana hitiya ekama poronduwa mahindawa naduwibhagayakin thorawa hire yawana eka hari marana eka.
    umbata eka notherunata lankawe godakata eka therenawa.

    Api kauruwath horakama nathiwenawata akamathi na
    eth oya umba kiyapu apekshakaya awanam horakama nathiwenne na
    rata le wilak wenawa misa.

    Umbata one perfect anduwak!!
    Ohoma ganu hoyanna wage giyanam thota angelina joliewawath bandinna bari wenawa.(umbata kamathi unath ganige kohehari lapayak hoyaganee)

    podi ekek wage kathakarana hinda therena example ekak dennam
    poddak hithapan

    Umbala thatha umba lawwa hamadaama car eka hodawanawalu.

    umba iskole gihilla ena paare uncle kenek innawa u hitapu gaman umbalata topi chocalate denawa "puth me gedara hitiyanam hamdama 5-6 hours video game gahanna puluwan" "iskole yanna oneth na " wage dewal kiyanawa.

    Umba poddak hithpan ara uncle enne mokatada kiyala.

    umba e uncle gaawata noyanne car hodanna asa nisada?
    topi chocalate walata asa nathi nisada?

    Mahindata chande deepu ewun topi chocalate walata asa nathi ewun munta hamadaaama car hodanna thamai wenne huu huu kiyala banina eka thamai umba oya karanne.

    Malli apith asai topi chocalate walata eth owa hamabawena ewa nemei hambaunath eeta wada honda jathi eta passe hamabwei :P

    Kiyana de therum gena oya andana ekai
    mahindata chande deepu ewunta horu kiyala banina ekai
    Eelanaga aurudu 5ta Ratata saapa karana ekai
    nawaththapan.
    dan athi
    hondatama athi umbe dedawilla
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    මහින්දට චන්දෙ දෙන අය
    ප්‍රායෝගිකව හොරකම් නොකලත්
    හොරකම බොරුව අනුමත කරන අයනෙ.
    සමහරු මිනී මරන එක පවා අනුමත කරන අය.

    ඔයාල දන්න අය ගැන ටිකක් හොයල බලන්න.
    හුඟක් අය වැඩපොලෙන් ඇණයක් මුරිච්චියක්
    කාර්යාලෙන් හාෆ් ෂීට් ටිකක් හරි
    හොරකම් කරනව ඇති.
    ඒ වගේම එයාල අනිවා
    හොරකම බොරුව සාධාරණීකරණයත් කරනවා.
    :yes:


    හොරකම බොරුව සාධාරණීකරණය කරන්නැති එස් එෆ් තමන්ට චන්දෙ නෑ කියලා කාටවත් නොකීවේ ඇයි
    බයටද??​
    :oo::oo::oo:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    හොරකම බොරුව සාධාරණීකරණය කරන්නැති එස් එෆ් තමන්ට චන්දෙ නෑ කියලා කාටවත් නොකීවේ ඇයි
    බයටද??​
    :oo::oo::oo:

    චන්දෙට නම ඇතුලු කරන එක
    ග්‍රාම නිලධාරිගෙ වැඩක්.
    මේ අවුරුද්දෙ නම දාවි.

    ඒක අවශ්‍ය නෑනෙ චන්දෙ ඉල්ලන්න.

    ඒ වගේ කෙනෙක් ඇවිත්
    ලක්ෂ හතලිහක් ගත්තෙ
    හංගපු ලක්ෂ 15 අත් ඇරියත්.

    චන්දෙ හොරා නොකෑව නම්
    SF තමයි අද ජනාධිපති.


    :yes:


     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    චන්දෙට නම ඇතුලු කරන එක
    ග්‍රාම නිලධාරිගෙ වැඩක්.
    මේ අවුරුද්දෙ නම දාවි.

    ඒක අවශ්‍ය නෑනෙ චන්දෙ ඉල්ලන්න.

    ඒ වගේ කෙනෙක් ඇවිත්
    ලක්ෂ හතලිහක් ගත්තෙ
    හංගපු ලක්ෂ 15 අත් ඇරියත්.

    චන්දෙ හොරා නොකෑව නම්
    SF තමයි අද ජනාධිපති.


    :yes:



    මං ඇහුවේ ඒක නෙමෙයි පටලගන්න එපා හැම දේම

    ඡන්දෙ දැම්ම කියලා අනුර කුමාර කිව්ව බොරුව
    චන්දෙ නෑ කියලා සරත් කලින් නොකියපු දේ
    නැකතට චන්දෙ දානවා කියපු වගේ පට්ට පල් බොරු කිව්වේ නැද්ද මහා සත්‍යවාදියෝ ටික
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    චන්දෙට නම ඇතුලු කරන එක
    ග්‍රාම නිලධාරිගෙ වැඩක්.
    මේ අවුරුද්දෙ නම දාවි.

    ඒක අවශ්‍ය නෑනෙ චන්දෙ ඉල්ලන්න.

    ඒ වගේ කෙනෙක් ඇවිත්
    ලක්ෂ හතලිහක් ගත්තෙ
    හංගපු ලක්ෂ 15 අත් ඇරියත්.

    චන්දෙ හොරා නොකෑව නම්
    SF තමයි අද ජනාධිපති.


    :yes:



    ඔයාලගෙ අයත් බොරුව සාධාරණීකරනය කලා නේද??
    අනිත් අයට කියන්න කලින් බලන්න තමන් හරිද කියලා​
     
    May 17, 2006
    3,632
    90
    0
    sanath wenuwen mama elakiri ake hamadama peni hitiya..anith aya okkoma baninakota mama sanathge hoda kiwwa...mama hetath sanath kiyana kridakaya wenuwen penisitinawa...sanathta suba pathanawa...habay sanath cricket gahana gaman chande ellanawata mama kamathi naha...aken ayan wela chandaya ellanawanam mata kamak naha...habay mage 2011 world cup team ake sanath ennawa......sanath enna ona...sanath obata suba anagathayak (cricket walin)