සනාගේ අනියම් ඇසුරක් නිසා ප්‍රශ්නලු

dasunwi

Member
Jun 19, 2010
327
8
0
සනා කොහොමත් හයේ පාරවල් ගහන්න දක්ශයා.. ඒක හැකියාව තමයි.. හැමදාම සනා බලෙන් හයේ පාරවල් ගැහුවේ නෑනේ.. බෝල් කරපු නිසා ගැහුවා.. හැබැයි ගහන්න පටන්ගත්තම එලව එලව ගැහුවා.. සනාට හොදයි නම් අපිට මොකෝ..
 
Aug 3, 2010
1,056
48
0
SRILANKA
සනා කොහොමත් හයේ පාරවල් ගහන්න දක්ශයා.. ඒක හැකියාව තමයි.. හැමදාම සනා බලෙන් හයේ පාරවල් ගැහුවේ නෑනේ.. බෝල් කරපු නිසා ගැහුවා.. හැබැයි ගහන්න පටන්ගත්තම එලව එලව ගැහුවා.. සනාට හොදයි නම් අපිට මොකෝ..

elawa elawa gahanawa athi
 
king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    263869_212630475441829_149226071782270_593373_2355271_n+%25281%2529.jpg

    monawa unath patta kaalla ban :love::love::love::P
    Apita kohedha meava
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    ඕක ඇත්තක් උනත් බොරුවක් උනත් ඒක ඒ මිනිහගේ පෞද්ගලික ජීවිතය.අනික එහෙම තිබුනත් අපිට මොකද?ඕක දාපු එකාගේ මොන මොන වැරදි තියෙනවද කියල අපි දන්නවද?

    හි හි එක ඇත්ත මචන්.........අපිට වැඩක් නැනෙ. අනික අපෙ උන් තාම උට මඩ ගහන්න උත්සහය
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    සනා කොහොමත් හයේ පාරවල් ගහන්න දක්ශයා.. ඒක හැකියාව තමයි.. හැමදාම සනා බලෙන් හයේ පාරවල් ගැහුවේ නෑනේ.. බෝල් කරපු නිසා ගැහුවා.. හැබැයි ගහන්න පටන්ගත්තම එලව එලව ගැහුවා.. සනාට හොදයි නම් අපිට මොකෝ..

    හි හි එක ඇත්ත මචන්.........
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අනුන්ගේ දෙවල් අපට මොකටද මිත්‍රයා,වැදගත් කාටත් ප්‍රයොජනයක් වෙන පොස්ට් එකක් දාන්න බලන්න
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    තනි අතෙන් අත්පුඩි ගහන්න බැනේ බන් අරූ හයේ පාරවල් ගහනකොට මේකිත් හොදට ෆුල්ටොස් දාන්න ඇති
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Mar 9, 2010
    432
    16
    0

    සනාට වැඩ දාන්නනම් කියපු ground එක,:P තුන් ඉරියව්වෙන්ම වැඩ දාන්න පුළුවන්, turf එකේ එහෙම තණකොල් ගහක්වත් නැතුව ඇති.:P පැනැ පැන ගහන්න පුළුවන්,:P

    අල්ල ගත්තා,
    පෙරලගත්තා,
    ඇරෝ...,
    ඇර ඇර ඇර ඇරෝ....
    බැමි කැඩෙන්න ඇරෝ....
    ඉස්ම යන්න ඇරෝ....:P:P:P:P

    හිනා කාලා පන යනවා ඔයි මේ කතාවට, :lol::lol::lol::lol: