සනා බෝයි ආපහු ඩිවෝස් වගේ

AZee RoXx

Well-known member
  • May 23, 2011
    1,200
    383
    83
    Mata nm hitenne muuta Malikawa marry karapu eka den amataka wel awage... eekai ohoma kiyanne.. dumindaya tama oya virus eka lankawata bo kalee.. matat hadeida kiyala den bayay..!!
     
    radithsam

    Active member
  • Sep 1, 2009
    265
    124
    43
    muge boru. meka langadi bande ape gedara issaraha "wale pansale". Hamuduruwo kiwwa eda pansalata adugane pitikiri packet ekakwath genawe naha kiyala!
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    කො මෙ නිව්ස් එක පොස්ට් කල දිනය???????පරන පොස්ට් දාන එපා බන් දිනය අයින් කරලා.මෙක සනා ගෙ පරන ආටිකල් එකක්
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,750
    3,346
    113
    Mata nm hitenne muuta Malikawa marry karapu eka den amataka wel awage... eekai ohoma kiyanne.. dumindaya tama oya virus eka lankawata bo kalee.. matat hadeida kiyala den bayay..!!
    :lol::lol:

    muge boru. meka langadi bande ape gedara issaraha "wale pansale". Hamuduruwo kiwwa eda pansalata adugane pitikiri packet ekakwath genawe naha kiyala!

    oka kohomath hena lobayalu:yes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අනෙ මන්දා ඇත්ත මොකක්ද බොරුව මොකද්ද කියලා:shocked: අපිට පෙනුන විදියට නම් සනත් විවාහ උනා එතකොට මේ කියන්නෙ බොරුවක්ද :eek: දෙශපාලනෙ කරන මිනිස්සු හරියට බොරු කියනවලු:dull: අපිට මොකො බන් බැන්දත් නැතත් අර පොඩි එවුන්ට කරදයක් නොවෙන විදියට හිටියොත් ඇති:)
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    naaa
    machan man me peredath dakka manz beach eke podi un set ekakata ball karannna kiyala cricket gaha gaha innwa,,
    habay ganiyek nan dakke na,,
    habay ape un qa eki awa kiyala kotuwegoda tyena PNS ekata muth ekka,,
    ane manda,,muta pixxuda apita pixxuda kiyala