සනි ලියොන්ගේ ජංගිය ඕනද?
ඉන්දියානු සම්භවයක් සහිත කැනේඩියානු කාමුක ජායාරූප නිරූපිකාවක වන "සනී ලියෝන්"පසුගියදා ලංකාවට පැමිණි බව අප ඔබට මෙයට පෙර ලිපියකින් හෙළි කළා.
ඇය ලංකාවට පැමිණ තිබුනේ "Jism 2" චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වීමටයි."Jism 2" චිත්‍රපටය පසුගිය දිනවල රුගත කෙරුනේ ගාල්ලේ කහට කන්ද හෝටලයේදීය.
එමෙන්ම කහට කන්ද හෝටලයේදී සනි ලියෝන්ගේ 31 වන උපන් දිනයද ඉහලින් සමරා තිබුනා. ලංකාව ගැන සිය මතය පලකරන සනි ලියොන් ප්‍රකාශ කර ඇත්තේ තමා ලංකාවට ආදරේ බවයි.
සුන්දර වටපිටාවෙන් හා මිහිරි අහාරපාන වලින් ඇය සතුටට පත්වූ බව ඇය කියා සිටියේ පසුගියදා පවතී සම්මුඛ සාකච්චාවකදිය. එමන්ම ලංකාවේ රුගත කිරීම් සඳහා සනි ලියොන් හැඳි බිකිනි ඇතුළු ඇදුම් ද අනෙක් නළු නිලියෝන්ගේ ඇදුම් ද ප්‍රසිද්ධියේ වෙන්දේසි කොට පුණ්‍ය කටයුතු සඳහා යෙදවීමට නියමිත වේ.
gossip9

Last edited:
හෝදලද දන්නෙ නෑ වෙන්දේසි කරන්නෙ 