Khan ta rate thathwe kauru hari kiyala dunnoth hetama lankawen yanawa 100% sure,

u salli dala yaida bun kohewat inna ape rate tatwe pahadili kala kiyala lol![]()
අපේ ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් කරන්න බරගානක් වියදම් කරගෙන එන්න ඇත්තේ නැතුව සල්ලි දීල නෙවෙයි ගේන්න ඇත්තේ නේද ?
අර කුවේට් වල ඉන්න මිනිස්සුත් ලක්ෂගානක් තමන්ගේ අතින් වියදම් කාගෙන ජනාධිපතිතුමාට චන්දේ දාන්න එනවා කියල පත්තරෙත් තිබ්බේ එහෙවු එකේ අල්ලපු රටේ අයත් එන්න ඇත්තේ අතින් වියදම් කරගෙන වෙන්න ඇති මම නම් හිතන්නේ. අපිටත් මෙච්චරයි අඩුවෙලා තිබ්බේ අනේ වාසනාවන්. රටේ පාලකයෝ මිනිස්සු ගැන හිතන් ඉන්න විදිහ තමයි මේ අපේ මිනිස්සුත් මේවට ගොඩක් කැමතිවෙයි



