සනී ලියොනා MR මැතිවරණ වේදිකාවට

Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    අපේ ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් කරන්න බරගානක් වියදම් කරගෙන එන්න ඇත්තේ නැතුව සල්ලි දීල නෙවෙයි ගේන්න ඇත්තේ නේද ?
    අර කුවේට් වල ඉන්න මිනිස්සුත් ලක්ෂගානක් තමන්ගේ අතින් වියදම් කාගෙන ජනාධිපතිතුමාට චන්දේ දාන්න එනවා කියල පත්තරෙත් තිබ්බේ එහෙවු එකේ අල්ලපු රටේ අයත් එන්න ඇත්තේ අතින් වියදම් කරගෙන වෙන්න ඇති මම නම් හිතන්නේ. අපිටත් මෙච්චරයි අඩුවෙලා තිබ්බේ අනේ වාසනාවන්. රටේ පාලකයෝ මිනිස්සු ගැන හිතන් ඉන්න විදිහ තමයි මේ අපේ මිනිස්සුත් මේවට ගොඩක් කැමතිවෙයි
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    owata sponser karanna ewwo athi ban ona tharam...
    soma aunty/Dammika lokka oya examples kipayak witharai...
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    laugh8kb.gif
     
    Mavintha

    Junior member
  • Dec 7, 2014
    108
    16
    18
    ලොක්කා මෙච්චර බංකොලොත් වෙලා කියලා මං නම් හිතුවේනැ අෆ්ෆා...
    කුජීත හතයි...:P:P:P
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    විදෙස් කුමන්ත්‍රණ වලින්, බටහිර බලපෑම් වලින් ශ්‍රී ලංකාව බේරා ගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ සල්මන් ඛාන් මැතිතුමාට ජය වේවා !!!:lol::lol::lol::lol:
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    සනී අක්කා ගේන්නේ අපේ කොලොන්ව මෝල් කරලා චන්දේ ගන්න. ඕවාට අහුවෙන් නෑ.

    අපි MY3 ට