rape karala nan gedara un saka karanna ba needa bn,, ara school case eke paliyak or game asahana kaarayek ge wadak
කෙල්ලගේ අම්මට හොර මිනිහෙක් වත් හිටියද දන්නේ නෑ

එහෙම කියන්නත් බෑ බන් ..තාත්තල අතින් පොඩි කෙල්ලෝ කීයක් දුෂණය උනාද
Last edited:
rape karala nan gedara un saka karanna ba needa bn,, ara school case eke paliyak or game asahana kaarayek ge wadak

අනිවාර්යයෙන් බන්. මේ පොඩි දරුවා පොෂ් මදි ඇති. මම දැක්කේ නෑ ඒක ගැන share කරලා තිබ්බ කිසිම කෙල්ලෙක් මේක ගැන වචනයක්වත් දාල තියෙනවා මේ වෙනකන්.
un danne yana athata massa gahala podi posh look ekak daala show ekak danna witharai 

අනිවාර්යයෙන් බන්. මේ පොඩි දරුවා පොෂ් මදි ඇති. මම දැක්කේ නෑ ඒක ගැන share කරලා තිබ්බ කිසිම කෙල්ලෙක් මේක ගැන වචනයක්වත් දාල තියෙනවා මේ වෙනකන්.

පත්තර, ටීවී විතරක් නෙමේ.. බලන්නකෝ එළකිරියේම අසහන කාරයෝ කීයක් ඉන්නවද කියල .. අසහන පොස්ට් කීයක් දවසකට වැටෙනවද කියල ... ඒවාට ලැබෙන කම්මෙන්ට් ගාන.. එහෙම බැලුවහම වැඩිපුර ඉන්නේ ඒ වගේ වනචර හැත්තක් ...මිනිස් සිත් දූශනය උනාම,,කාමයෙන් අන්ධ් වෙලාගියාම කරන කියන දේ විනාශයක්
උදේට පත්තර ටික බැලුමාව පේනව මේක කොච්චර වනචර සමාජයක් වෙලාද කියල
TV එක පොඩ්ඩක් දාල බලන්න ඒවගෙ නිලියො ,ලොකු පොඩි ගෑනු ලමයි ගෙනල්ල අඩ නිරුවතින් නටවන පිස්සු..මේව ඉතින් ඈත ගම්වල වයසක මිනිස්සු ටීවී වල දැක්කම එගොල්ලොන්ගෙ මොල කාම විකුර්ති වෙනව..අපේ රටේ ටීවි නියාමනය කරන්න හොයල බලන්න ආයතනයක් වත් නෑ,,වැරදිකරුවන්ට දඩුවම් දෙන්නෙත් දේශපාලනේ බලල..කොච්චර කාම අපරාධකරුවෙක් උනත් පාක්ශිකයෙක්නම් මිනිහ නිවැරදිකරු
තව තවත් Little Star අරක මේක කියල ගම්වල ඉන්න පොඩ්ඩො ගෙනල්ල රටම ඉස්සරහ යට ඇදුම් පෙන්න පෙන්න නැටෙව්වම හරියයි
උන්ට සල්ලි මිටි - රටට කාම අපරාධ

කෙල්ලගේ අම්මට හොර මිනිහෙක් වත් හිටියද දන්නේ නෑ
එහෙම කියන්නත් බෑ බන් ..තාත්තල අතින් පොඩි කෙල්ලෝ කීයක් දුෂණය උනාද

Paw deyyane lassana hurthal daruwekදැරියගේ ගෙල සිරකර මරලා - බරපතළ ලිංගික අපයෝජනයක්ද කරලා
කොටදෙණියාව, සෙයා සදෙව් දැරියගේ මරණය ඝාතනයක් බවත්, ඇය බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කර ඇති බවත්, හෙළි වී ඇතැයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි.
මීගමුව දිසා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී මෙම කරුණු හෙළි වී ඇතැයි ඒ මහතා කියයි.
රෙදි පටියකින් දැරියගේ ගෙල සිරකර ඝාතනය සිදුකර ඇති බවද පරීක්ෂණයේදී අනාවරණය වී ඇති බව ඒ මහතා ප්‍රකාශ කළේය.
මෙම ඝාතනයට සම්බන්ධ අපරාධකරුවන් ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදා පරීක්ෂණ සිදුකරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
දෙරන නිව්ස්

Paw deyyane lassana hurthal daruwek
hamadaama kagahana lamaa aarakshaka adikaariyen piyawarak aran nadda okata![]()

පත්තර, ටීවී විතරක් නෙමේ.. බලන්නකෝ එළකිරියේම අසහන කාරයෝ කීයක් ඉන්නවද කියල .. අසහන පොස්ට් කීයක් දවසකට වැටෙනවද කියල ... ඒවාට ලැබෙන කම්මෙන්ට් ගාන.. එහෙම බැලුවහම වැඩිපුර ඉන්නේ ඒ වගේ වනචර හැත්තක් ...![]()

rape karala nan gedara un saka karanna ba needa bn,, ara school case eke paliyak or game asahana kaarayek ge wadak
කෙල්ලගේ අම්මට හොර මිනිහෙක් වත් හිටියද දන්නේ නෑ
එහෙම කියන්නත් බෑ බන් ..තාත්තල අතින් පොඩි කෙල්ලෝ කීයක් දුෂණය උනාද
අසහනය කියන දේ නවත්තන්න බැහැ බන්...මුලින් එක තේරුම් ගන්න ඕනේ..හැම මිනිහටම අසහනය යම් යම් මට්ටමකින් තියෙනවා..රටේ නීතිය හරියට හදන්න ඕනේ ඉස්සෙල්ල...දඩුවම් ක්‍රියාත්මක කරන්න ඕනේ...දේශපාලකයට එකයි, අපිට එකයි නැතුව දෙන්න ඕනේ ඇට්ටි හැලෙන්න ඔය වගේ වැඩ කරොත්..
එහෙම උනාම ඕක හොදට පාලනය කරන්න පුළුවන්...එහෙම නැතිව මිනිහගෙන් මිනිහට අසහනය නවත්තන්න ගියොත් එක හරියට අර අඩු කෝප්පෙන් මුහුද හිස් කරන්න හදනවා වගේ වැඩක්..
මිනිස්සු පාපයට බිය වෙන්න ඕනේ...වැරදි සිතුවිල්ලක් හිතට ආවම ඒ එක්කම එකට ලැබෙන දඩුවම මතක් වෙන තැනට නීතිය ගෙන්න ඕනේ..නැතුව මේවා හදන්න බැහැ..![]()

Paw deyyane lassana hurthal daruwek
hamadaama kagahana lamaa aarakshaka adikaariyen piyawarak aran nadda okata![]()

හැබැයි කව්රු අපරාධය කරත් ඌට යහතින් ඉන්න වෙන්නේ තව ටික දවසයි. ඊට පස්සේ පොලිස්සියෙනුත් හොදට කාලා, හිර ගෙදරිනුත් කාලා, ජීවිත කාලෙම විදවන්න එපැයි. මැරෙන මොහොතෙ පවා ඌ කරපු අපරාධය මතක් වෙයි.
අසහනය කියන දේ නවත්තන්න බැහැ බන්...මුලින් එක තේරුම් ගන්න ඕනේ..හැම මිනිහටම අසහනය යම් යම් මට්ටමකින් තියෙනවා..රටේ නීතිය හරියට හදන්න ඕනේ ඉස්සෙල්ල...දඩුවම් ක්‍රියාත්මක කරන්න ඕනේ...දේශපාලකයට එකයි, අපිට එකයි නැතුව දෙන්න ඕනේ ඇට්ටි හැලෙන්න ඔය වගේ වැඩ කරොත්..
එහෙම උනාම ඕක හොදට පාලනය කරන්න පුළුවන්...එහෙම නැතිව මිනිහගෙන් මිනිහට අසහනය නවත්තන්න ගියොත් එක හරියට අර අඩු කෝප්පෙන් මුහුද හිස් කරන්න හදනවා වගේ වැඩක්..
මිනිස්සු පාපයට බිය වෙන්න ඕනේ...වැරදි සිතුවිල්ලක් හිතට ආවම ඒ එක්කම එකට ලැබෙන දඩුවම මතක් වෙන තැනට නීතිය ගෙන්න ඕනේ..නැතුව මේවා හදන්න බැහැ..![]()

මේවට දේශපාලනයයි නීතියයි තුලින් මැඩපවත්වන වට සාර්ථකව ආගම් නායකයෝන්ගේ නිවැරදි මග පෙනේවිම තුලින් පාලනය කරන්න පුළුවන් ..

අසහනය කියන දේ නවත්තන්න බැහැ බන්...මුලින් එක තේරුම් ගන්න ඕනේ..හැම මිනිහටම අසහනය යම් යම් මට්ටමකින් තියෙනවා..රටේ නීතිය හරියට හදන්න ඕනේ ඉස්සෙල්ල...දඩුවම් ක්‍රියාත්මක කරන්න ඕනේ...දේශපාලකයට එකයි, අපිට එකයි නැතුව දෙන්න ඕනේ ඇට්ටි හැලෙන්න ඔය වගේ වැඩ කරොත්..
එහෙම උනාම ඕක හොදට පාලනය කරන්න පුළුවන්...එහෙම නැතිව මිනිහගෙන් මිනිහට අසහනය නවත්තන්න ගියොත් එක හරියට අර අඩු කෝප්පෙන් මුහුද හිස් කරන්න හදනවා වගේ වැඩක්..
මිනිස්සු පාපයට බිය වෙන්න ඕනේ...වැරදි සිතුවිල්ලක් හිතට ආවම ඒ එක්කම එකට ලැබෙන දඩුවම මතක් වෙන තැනට නීතිය ගෙන්න ඕනේ..නැතුව මේවා හදන්න බැහැ..![]()
ළමා ආරක්ෂක අධිකාරිය ජනෙල් වලට ග්‍රිල් ගහන්නද ?
රෑට දොරවල් ලොක් කරන්නද ?
වැරද්ද අධිකාරියේද දෙමව්පියන්ගේද ?
උන්ට කරන්න දෙයක් නෑ Dr .. වැරැද්ද දරුවට ආරක්ෂාවක් නොදුන්න මව්පියෝ අතේ

ඔව්.. හැබැයි මේක ලංකාවේ නීතියමය වශයෙනුත් යම්කිසි වෙනසක් වෙන්න පුළුවන් සිද්දියක් වෙයි ..මොකද දැනටමත් එල්ලුම්ගහ ක්‍රියාත්මක කරලා මේකට මරණ දඩුවම දෙන්න කියල ඉල්ලලා බොහෝ පිරිස් හඩ නගනවා .බොහෝ දුරට රජය මේකට කන් දෙයි