සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මාර බයක් දැනෙනවා බන් අපිට දරුවෙක් ඉන්න කාලෙක කොයි තරම් පරිස්සම් කරන්න වෙයිද? ගෙයි ඇතුලේ ඉන්න දරුවෝ නේ බන් මේ අරන් ගිහින් තියෙන්නේ. :sorry::sorry:

    මම නම් රට අත ඇරලා ගොඩක් වෙලාවට චුත වේවි. දැන් නම් එපා වෙලා තියෙන්නේ හොඳටම.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    school teacher students lata athavara karala nam ,Mu eliye inne kohomadha? Mu inna one Hire athulene.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මම නම් රට අත ඇරලා ගොඩක් වෙලාවට චුත වේවි. දැන් නම් එපා වෙලා තියෙන්නේ හොඳටම.

    මටත් අද නම් කලමකිරුනා ..
    තේරුමක් නෑ තව දුරටත් ..!! ඉතාම කණගාටුදායක උනත් මමත් ඉතා ඉක්මනින් සදහටම මේ රටෙන් යනවා කියල අද ඉස්තිරවම තීරණය කළා බන්
    තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගත යුතුයි .. !
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මටත් අද නම් කලමකිරුනා ..
    තේරුමක් නෑ තව දුරටත් ..!! ඉතාම කණගාටුදායක උනත් මමත් ඉතා ඉක්මනින් සදහටම මේ රටෙන් යනවා කියල අද ඉස්තිරවම තීරණය කළා බන්
    තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගත යුතුයි .. !

    ඔව්. ගොඩක් වෙලාවට මමත් චුතවේවි තව අවුරුදු 2 ක් ඇතුලේ.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඔව්. ගොඩක් වෙලාවට මමත් චුතවේවි තව අවුරුදු 2 ක් ඇතුලේ.

    12006295_508631695963541_7118611805093162354_n.jpg

    .
    .
    .

    මේවා බලාගෙන හිටියොත් අපේ දරුවොන්ටත් ඔය ඉරණම අත්වේවි :(:(
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මටත් අද නම් කලමකිරුනා ..
    තේරුමක් නෑ තව දුරටත් ..!! ඉතාම කණගාටුදායක උනත් මමත් ඉතා ඉක්මනින් සදහටම මේ රටෙන් යනවා කියල අද ඉස්තිරවම තීරණය කළා බන්
    තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගත යුතුයි .. !
    Ehema panala yanna epa. Money thiyenavanam ona ekek bayai. Eka nisa munta baye panala yanna epa. Venna one , poddak money viyadam karala ,mea val yakku pannala danna. Krama keepayakata eka karanna puluwan. Thamange vath kam pennala legal Gun ekak ganna puluwan. Money thiyenavanam mokatadha eka ekata baye panala yanne. Karadara karana aya chutha karala danava misak.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Ehema panala yanna epa. Money thiyenavanam ona ekek bayai. Eka nisa munta baye panala yanna epa. Venna one , poddak money viyadam karala ,mea val yakku pannala danna. Krama keepayakata eka karanna puluwan. Thamange vath kam pennala legal Gun ekak ganna puluwan. Money thiyenavanam mokatadha eka ekata baye panala yanne. Karadara karana aya chutha karala danava misak.

    ඔයා කියන ඕක තරම් ලේසි නෑ මහත්තයෝ .මටනම් ඔය කියනවා වගේ අවදානමක් ගන්න ඕනේ නෑ
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඔය මරණ දඬුවම කතාව තව දවස් 6 ක් කියවයි අද දවස ඇරුණම. ඊට පස්සේ ආයේ මතක නෑ බං.

    ඕක තමයි මේ රටට හෙනේට හිටියේ ..! ඕනේ දෙයක් උපරිම සතියයි ..! අනේ කොහොම ඉතිහාසයක් තිබ්බ රටක් ද මේ අගාධයට යන්නේ :(:(:(
    මේවගේ යුගයට මේ රටේ ඉපදීමත් පවක් කියල හිතුන අදනම් :(:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඕක තමයි මේ රටට හෙනේට හිටියේ ..! ඕනේ දෙයක් උපරිම සතියයි ..! අනේ කොහොම ඉතිහාසයක් තිබ්බ රටක් ද මේ අගාධයට යන්නේ :(:(:(
    මේවගේ යුගයට මේ රටේ ඉපදීමත් පවක් කියල හිතුන අදනම් :(:(

    :(:(:(
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama nam Ambalangoda, southern area eke, Podi kaley idhalama Vali dakka sahenna. Anunge vali vagema, Apitath karadara thibuna. School time eke idhalama police, courts valata giya, Paminilkaruvan vasayen,sakkshi karuvan vasayen, Land case valatath District courts giya. Ovalata gihillama, Nithiya pilibadha hodha danumak ava. A vagema mama dakina deval valin useful experience dekak kiyannam. [1] MONEY THIYENA KENATA KARADARA KARANNA ENNE NATHA. [2] GODAK GANAN KARAIN INNE AKALATA KANATTHEYA[AKALATA VALI GAM GOSINI].
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,956
    2
    116,059
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔය අතීත කතාව ඇත්තක්. ඔය ඉස්කෝලේ දෙන්නෙක් එක පාර හිරේ ගියා. ඔය මැරුණු කෙල්ලගේ තාත්තා ළමා අපචාර කලා කියලා, තව අවුරුදු 25 කොල්ලෙක් (අලුතින්ම විද්‍යයාව උගන්වන්න ආපු බල්ලෙක්) නමය වසර කෙල්ලෙක්ගේ නිරුවත් පින්තූර ගහලා පෙට්ටි කඩලා. මටත් ඒ දවස් වල ඒ පින්තූර ටික නම් ලැබුනා. පොඩි කෙල්ලෙක් නිසා මම ඩිලීට් කරලා දැම්මා බං. කාලකණ්ණි.
    මම හිතන්නෙ තාත්ත ඉස්සර කරපු ඒවට රිටන් එක මේ පොඩි කෙල්ල පිටින් ගියා වගේ..බලමුකො පොලීසිය ඇත්ත හොයාගනියි :(
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පොන්න පොලිසියේ කොන්දක් නැ ප්‍රමෝෂන් ගන්න බලන් ඕකුන් ඊයේ වටේ කැරකි ඉන්නවා මම ඊයේ නිව්ස් වල දැක්කා බලපන් මුන්ට අපේ රටේ කොච්චර සුළු පැමිණිලි දානවා ද ගෙදරක පොඩ් හොරකමක් ගියොත් අපි නිදන් හිටියද කියලා අහනවා ළමයෙකුගේ අතින් කොල්ලෙක් ඇල්ලුවොත් පගාව අරන් රිලීස් කරනවා හැම වෙලාවෙම සුළු පැමිණිලි බල්ලට දැම්මහම මෙහෙම දේවල් වෙනවා

    මචන් කෙලින් සින් එක තමයි මුන් හිතන් ඉන්නේ දැන් කාලේ අපාරදකාරයෝ මුන්ට වැඩිය මෝඩයෝ කියලා එකයි ලොකු සින් දාන්නේ කවදාවත් අපරාදකාරොන්ව සුළු කොට තකන්න හොද නැ මුන් හිතුවේ කෙල්ල උන්ව හොයන එයි කියලා අන්තිමට මුන්ට කෙල වුනා තවත් ජිවිතයක් රටට අහිම් වුනා :(
     
    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    නිවන් සුව ලැබේවා !! පුන්චි දුවේ නුඹට...... :(

    මොකද්ද බං මේ ලංකාවට වේගෙන එන්නේ
    එකෙක් දෙන්නෙක්ව එල්ලුවනම් මේක ටිකක් අඩුවෙනව.
    නීතියට තමයි මේ දේවල් නවත්තන්න පුලුවන්
     
  • May 21, 2011
    297
    41
    28
    ඔය අතීත කතාව ඇත්තක්. ඔය ඉස්කෝලේ දෙන්නෙක් එක පාර හිරේ ගියා. ඔය මැරුණු කෙල්ලගේ තාත්තා ළමා අපචාර කලා කියලා, තව අවුරුදු 25 කොල්ලෙක් (අලුතින්ම විද්‍යයාව උගන්වන්න ආපු බල්ලෙක්) නමය වසර කෙල්ලෙක්ගේ නිරුවත් පින්තූර ගහලා පෙට්ටි කඩලා. මටත් ඒ දවස් වල ඒ පින්තූර ටික නම් ලැබුනා. පොඩි කෙල්ලෙක් නිසා මම ඩිලීට් කරලා දැම්මා බං. කාලකණ්ණි.

    ඌ හිරේ ගිහින් තියෙන්නේ පොඩි කාලෙකටද බන්? සාමාන්‍යයෙන් ළමා අපචාර වලට 6 - 15 ඇතුලේ නෙ? :nerd: