මාර බයක් දැනෙනවා බන් අපිට දරුවෙක් ඉන්න කාලෙක කොයි තරම් පරිස්සම් කරන්න වෙයිද? ගෙයි ඇතුලේ ඉන්න දරුවෝ නේ බන් මේ අරන් ගිහින් තියෙන්නේ.![]()
මම නම් රට අත ඇරලා ගොඩක් වෙලාවට චුත වේවි. දැන් නම් එපා වෙලා තියෙන්නේ හොඳටම.
මාර බයක් දැනෙනවා බන් අපිට දරුවෙක් ඉන්න කාලෙක කොයි තරම් පරිස්සම් කරන්න වෙයිද? ගෙයි ඇතුලේ ඉන්න දරුවෝ නේ බන් මේ අරන් ගිහින් තියෙන්නේ.![]()
මම නම් රට අත ඇරලා ගොඩක් වෙලාවට චුත වේවි. දැන් නම් එපා වෙලා තියෙන්නේ හොඳටම.
මටත් අද නම් කලමකිරුනා ..
තේරුමක් නෑ තව දුරටත් ..!! ඉතාම කණගාටුදායක උනත් මමත් ඉතා ඉක්මනින් සදහටම මේ රටෙන් යනවා කියල අද ඉස්තිරවම තීරණය කළා බන්
තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගත යුතුයි .. !
ඔව්. ගොඩක් වෙලාවට මමත් චුතවේවි තව අවුරුදු 2 ක් ඇතුලේ.

Ehema panala yanna epa. Money thiyenavanam ona ekek bayai. Eka nisa munta baye panala yanna epa. Venna one , poddak money viyadam karala ,mea val yakku pannala danna. Krama keepayakata eka karanna puluwan. Thamange vath kam pennala legal Gun ekak ganna puluwan. Money thiyenavanam mokatadha eka ekata baye panala yanne. Karadara karana aya chutha karala danava misak.මටත් අද නම් කලමකිරුනා ..
තේරුමක් නෑ තව දුරටත් ..!! ඉතාම කණගාටුදායක උනත් මමත් ඉතා ඉක්මනින් සදහටම මේ රටෙන් යනවා කියල අද ඉස්තිරවම තීරණය කළා බන්
තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගත යුතුයි .. !
![]()
.
.
.
මේවා බලාගෙන හිටියොත් අපේ දරුවොන්ටත් ඔය ඉරණම අත්වේවි
Ehema panala yanna epa. Money thiyenavanam ona ekek bayai. Eka nisa munta baye panala yanna epa. Venna one , poddak money viyadam karala ,mea val yakku pannala danna. Krama keepayakata eka karanna puluwan. Thamange vath kam pennala legal Gun ekak ganna puluwan. Money thiyenavanam mokatadha eka ekata baye panala yanne. Karadara karana aya chutha karala danava misak.
ඔය මරණ දඬුවම කතාව තව දවස් 6 ක් කියවයි අද දවස ඇරුණම. ඊට පස්සේ ආයේ මතක නෑ බං.





ඕක තමයි මේ රටට හෙනේට හිටියේ ..! ඕනේ දෙයක් උපරිම සතියයි ..! අනේ කොහොම ඉතිහාසයක් තිබ්බ රටක් ද මේ අගාධයට යන්නේ
මේවගේ යුගයට මේ රටේ ඉපදීමත් පවක් කියල හිතුන අදනම්![]()



මම හිතන්නෙ තාත්ත ඉස්සර කරපු ඒවට රිටන් එක මේ පොඩි කෙල්ල පිටින් ගියා වගේ..බලමුකො පොලීසිය ඇත්ත හොයාගනියිඔය අතීත කතාව ඇත්තක්. ඔය ඉස්කෝලේ දෙන්නෙක් එක පාර හිරේ ගියා. ඔය මැරුණු කෙල්ලගේ තාත්තා ළමා අපචාර කලා කියලා, තව අවුරුදු 25 කොල්ලෙක් (අලුතින්ම විද්යයාව උගන්වන්න ආපු බල්ලෙක්) නමය වසර කෙල්ලෙක්ගේ නිරුවත් පින්තූර ගහලා පෙට්ටි කඩලා. මටත් ඒ දවස් වල ඒ පින්තූර ටික නම් ලැබුනා. පොඩි කෙල්ලෙක් නිසා මම ඩිලීට් කරලා දැම්මා බං. කාලකණ්ණි.


දන්නේ නෑ හරියටම ..මමත් අහපු කතාව කිව්වේ ..විවුර්ත ආර්ථිකය තමා මේ රටට කෙලෙව්වේ ..එක නම් අයේ තර්කයක් නෑ![]()

ඔය අතීත කතාව ඇත්තක්. ඔය ඉස්කෝලේ දෙන්නෙක් එක පාර හිරේ ගියා. ඔය මැරුණු කෙල්ලගේ තාත්තා ළමා අපචාර කලා කියලා, තව අවුරුදු 25 කොල්ලෙක් (අලුතින්ම විද්යයාව උගන්වන්න ආපු බල්ලෙක්) නමය වසර කෙල්ලෙක්ගේ නිරුවත් පින්තූර ගහලා පෙට්ටි කඩලා. මටත් ඒ දවස් වල ඒ පින්තූර ටික නම් ලැබුනා. පොඩි කෙල්ලෙක් නිසා මම ඩිලීට් කරලා දැම්මා බං. කාලකණ්ණි.
