සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    ‘රෑ කිසිම ශබ්දයක්‌ ඇසුණේ නැහැ. ගෙදර බල්ලා පාරේ කවුරුහරි ගියත් බුරනවා. බල්ලා බිරුවෙත් නැහැ. අපි ඇතුළු දරුවන් නිදාගන්නා කාමරේ ජනේලයක්‌ තියෙනවා. ඒ ජනේලයේ පියන් තුනෙන් එක පියනකට ග්‍රිල් නැහැ. ඒ ජනේලයෙන් මගේ දුවව හොරු අරන් යන්න ඇති. ලබන අවුරුද්දේ පාසල් යන්න ඉන්න මගේ දුවගේ උපන් දිනය ලබන 16 වැනිදා. උපන් දිනය වෙනුවට අපිට සමරන්න වෙලා තියෙන්නේ සහගහන අපරාධයක සිද්ධියක්‌.‘‘ එලෙස පවසන්නේ සදෙව්මිගේ මවයි.

    දැරිය නිදා සිටි කාමරයේ ජනේලයේ එක්‌ පියනක පමණක්‌ ග්‍රිල් එක නැතිවීමට හේතු වී ඇත්තේ නිවසේ ප්‍රධාන දොරේ යතුර නැතිවූ අවස්‌ථාවක නිවසට ඇතුළු වීමට එම ග්‍රිල් එක ඉවත් කිරීම නිසායෑයි පොලිස්‌ පරීක්‍ෂණ වලදී අනාවරණයවී ඇත.

    එසේම සේයා රාත්‍රියේ ඇඳසිටි කලිසමද ඇඳ උඩ තිබී ඇත. දැරිය සෙවීම සඳහා ‍පොලිස් සුනඛයන් රැගෙන ආ අතර එම සුනඛයා නිවසේ සිට මීටර් 100ක් ඉදිරියටත් නැවත පසුපසටත් ගොස් ඇත. මෙම සිද්ධියේ ඝාතකයා කවුරුන්ද යනවග තවමත් අභිරහසකි. නමුත් ඔහුව නුදුරේදීම කොටුකර ගැනීමට හැකිවෙනු ඇති බවයි පොලිසිය පවසන්නේ.:nerd::nerd:

    මචන්ලා,මට නම් මේ සිද්දිය ගැන ගෙදර අයම තමයි සැක .
    සාමාන්යෙන් මේ වගේ අවුරුදු 4ක පොඩි ළමයෙක්ව නිකන් පහරගන්නේ නෑ .එක්කෝ කප්පම් ගන්න,එක්කෝ ලිංගික අපයෝජනයට.මෙතන ඒ දෙකම නෑ මම දැනුවත්ව.ඒ කියන්නේ වෙන දෙයක්.මට නිකමට හිතෙනවා මේ සිද්දියට අම්ම සමබන්දයි කියල.සමහර විට ළමයාගේ තාත්තත් ගෙදර නැතිනිසා, අම්ම ගැන දකින්න ඕන නැති දෙයක් දරුවා දැක්ක නිසා අම්මත් දැනුවත්ව මේ දේ වෙන්නත් පුළුවන්.නැත්නම් ඇදේ නිදාගෙන ඉන්න දරුවෙක්ම අම්මට ඇහැරෙන්නේ නැතිව,කලිසමත් නැතිව අරන්යන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තියෙනවා.මේක නිකම් විතරයි.අපි බලමු කියල.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    :nerd::nerd::nerd:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මචන්ලා,මට නම් මේ සිද්දිය ගැන ගෙදර අයම තමයි සැක .
    සාමාන්යෙන් මේ වගේ අවුරුදු 4ක පොඩි ළමයෙක්ව නිකන් පහරගන්නේ නෑ .එක්කෝ කප්පම් ගන්න,එක්කෝ ලිංගික අපයෝජනයට.මෙතන ඒ දෙකම නෑ මම දැනුවත්ව.ඒ කියන්නේ වෙන දෙයක්.මට නිකමට හිතෙනවා මේ සිද්දියට අම්ම සමබන්දයි කියල.සමහර විට ළමයාගේ තාත්තත් ගෙදර නැතිනිසා, අම්ම ගැන දකින්න ඕන නැති දෙයක් දරුවා දැක්ක නිසා අම්මත් දැනුවත්ව මේ දේ වෙන්නත් පුළුවන්.නැත්නම් ඇදේ නිදාගෙන ඉන්න දරුවෙක්ම අම්මට ඇහැරෙන්නේ නැතිව,කලිසමත් නැතිව අරන්යන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තියෙනවා.මේක නිකම් විතරයි.අපි බලමු කියල.

    බබාගේ මූනේ නියපොතු පාරකුත් තියනවලු. ගොඩක් සාක්ෂි එකතු කරගෙන තියනවා කියලා කියනවා. බලමු. හැබැයි ඊයෙම ඕක කරපු පොරව හම්බුනානන් ගමේ මිනිස්සු නිකන් ඉන්නේ නෑ. ඒ වෙලාවේම ගේම දෙනවා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    11998925_452335644970033_4348296165527281614_n.jpg

    පව් බං මේ දරුවා. :( හුරතල් වයසේ මේ වගේ ලමයෙකුට අපරාදයක් කරේ මොන හිතක් පපුවක් නැති අමනයෙක්ද දන්නෙ නෑ. මෙහෙම පරාධ කරන එව්න්ට නම් ආයි මනුස්ස ජීවිතයක් ලැබෙන එකක් නෑ. අනිත් එක මේ ලෝකේ කොච්චර මිනිස්සු ලමයි නැතුව දුක් විදිනවද.
    මෙහෙම කියන එක වැරදී ඒත් මටත් සැක ලමයගේ තාත්තා තමයි. ගෙදර බල්ලා බිරුවෙත් නෑලු. පොලිස් සුනකයෝ ගෙදර ඉදන් ඉස්සරහට, පස්සට මීටර් 100 ගානේ ගිහින් නම්, ලමයගේ කලිසමත් ඇද උඩම තිබුනනම් වෙන කාව සැක කරන්නද. ඒත් පොලිස්සියට පැහැදිලි සැකයක් නැතුව අත්අඩංගුව ගන්න බෑනේ. එහෙම පැහැදිලි හෝඩුවාවක් ලැබුන ගමන් වැරදි කාරයට ඔක්කොම වමාරන්න වෙයි.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ellala maranna one oka karapu ekawa

    PS: podi lamaya heenen awidina seen tiyanawada danneth na neda?

    ඔච්චර දුරක් ? එහෙම තිබ්බනම් ඔය දොරවල් ඇරලා නිදාගන්නේ නෑ නේද මචන්
    දොරවල් ඇරලා නිදා ගන්න සින් එක ගැන නම් මට හිතෙන්නේ කෙල්ලගේ අම්මගේ මොකක් හරි සින් එකක් තිබ්බද කියල
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මෙක දැකලා එල්ලුම් ගහ ගෙන්න කියන උන් නම් පට්ට මොඩයො. එහෙනම් ලොකෙ හොදම රට සෞදි වෙන්න ඔනි නිති හදන්න ඔනි නැහැ හොරුන්ට දදුවම් කරන්න තියන නිති ක්‍රියත්මක උනාම හරි. මෙවට අනෙ අපොයි කියන උනම තමයි අකුරැස්සෙ ලමය දුශනය කරපු එකාට කඩෙ ගියෙ. කොහොම උනත් නිතිය ක්‍රියත්මක වෙන්වන්ම් අවුලක් නහ. එකෙ වෙන්නෙ නැත්ත්ම් එල්ලුම් ගහ නෙමයි විදුලි පුටුව ගෙනාව්ත් වැඩක් නැහැ

    මේ වගේ උන්ව මේ සමාජෙ තියන්න ඕන නෑ. මාරක විසකුරු සරුපයෙක් දැක්කම අපි ඌව පුනරුත්ථාපනය කරන්න යන්නෙ නෑනෙ ඒ ලෝකෙට ටිකට් එක දෙනව මිසක්
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඔච්චර දුරක් ? එහෙම තිබ්බනම් ඔය දොරවල් ඇරලා නිදාගන්නේ නෑ නේද මචන්
    දොරවල් ඇරලා නිදා ගන්න සින් එක ගැන නම් මට හිතෙන්නේ කෙල්ලගේ අම්මගේ මොකක් හරි සින් එකක් තිබ්බද කියල

    එකත් ඇත්ත....
    බල්ලා බිරුවේ නෑ කියන්නේ මාර සීන් එකක්නේ බන්.
    අපේ ගෙදර බල්ලා උනත් රෑට එක පාරට අපි ආවත් බුරනවනේ ලගට එනකන්ම... :(
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    එකත් ඇත්ත....
    බල්ලා බිරුවේ නෑ කියන්නේ මාර සීන් එකක්නේ බන්.
    අපේ ගෙදර බල්ලා උනත් රෑට එක පාරට අපි ආවත් බුරනවනේ ලගට එනකන්ම... :(

    දැනට අර්රංචි වෙන තරමට ගෙදර දොර ඉස්ස්රහද කොහෙද අඩි සලකුණක් ටිබ්බලු
    එත් එක්කම ගෙදර නිතර ආගිය එකෙක් මේ සිද්දියෙන් පස්සේ ගෙදර ඇවිල්ල නෑ ..උගෙන් කට උත්තර ගන්නවලු
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    දැනට අර්රංචි වෙන තරමට ගෙදර දොර ඉස්ස්රහද කොහෙද අඩි සලකුණක් ටිබ්බලු
    එත් එක්කම ගෙදර නිතර ආගිය එකෙක් මේ සිද්දියෙන් පස්සේ ගෙදර ඇවිල්ල නෑ ..උගෙන් කට උත්තර ගන්නවලු

    අපෝ දැන් සමාජේ ගන්නම දෙයක් නෑ බන්... :(:(
    කවදාහරි අපේ ළමයෙක් ඉන්න කාලෙට හොදටම පරිස්සම් කරන්න වෙයි. ඒ තරමට අසහන කාරයෝ දැන් ඉන්නේ..
    එහෙනම් අදුරන පොරක්/නෑදායෙක්ද දන්නෙත් නෑ.. :( :(
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අපෝ දැන් සමාජේ ගන්නම දෙයක් නෑ බන්... :(:(
    කවදාහරි අපේ ළමයෙක් ඉන්න කාලෙට හොදටම පරිස්සම් කරන්න වෙයි. ඒ තරමට අසහන කාරයෝ දැන් ඉන්නේ..
    එහෙනම් අදුරන පොරක්/නෑදායෙක්ද දන්නෙත් නෑ.. :( :(

    ඔව් මචන් ..පිට එවුන් එන්නේ නෑ නෙ ..ඔය ලග පාත එකෙක් හරි ගෙදර එකෙක් හරි තමා ඔක්ක සම්භන්ද වෙන්න ඕනේ කියලි මටනම් හිතෙන්නේ
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ග්‍රිල් නැති ජනෙලේ‍යි ඉස්සරහා දොරයි ඇරලා නිදා ගන්න ගෙවල්...ලමයා ඇඳේ නැති වුනාම පොඩ්ඩකවත් කලබල වෙන්නෙ නැති දෙමව්පියන්...හරිම අමුතුයි.. :no::no:

    මටත් ගෙදර මිනිස්සුන්ව සැකයි...පවුලේ ලගම කෙනෙක්ගේ වැඩක් මේක නම් මට හිතෙන්නේ..
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,515
    5,875
    113
    හෝම් ස්වීට් හෝම්
    දැනට අර්රංචි වෙන තරමට ගෙදර දොර ඉස්ස්රහද කොහෙද අඩි සලකුණක් ටිබ්බලු
    එත් එක්කම ගෙදර නිතර ආගිය එකෙක් මේ සිද්දියෙන් පස්සේ ගෙදර ඇවිල්ල නෑ ..උගෙන් කට උත්තර ගන්නවලු

    බොරු කියන්න එපා බං , මමත් ඒ කිට්ටුව

    අඩි සලකුණු මොකුත්ම හම්බුනේ නෑ පොලිසියට

    තොපි වගේ එවුන් තමා කට කතා පතුරවන්නේ
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,515
    5,875
    113
    හෝම් ස්වීට් හෝම්
    මේ ඉන්නේ ගෑණු ළමයගේ තාත්තා.උපුල් ශාන්තද කොහෙද කිව්වා නම.

    View attachment 61152

    මූ තමයි ගිය අවුරුද්දේ දෙසැම්බර් වල තව අපතයෙක් එක්ක බන්ධනාගාර ගත කරලා තිබ්බේ ඉස්කෝලේ ළමා අපචාර කේස් එකකට අහු වෙලා. 7 වසරටද කොහෙද උගන්න උගන්ව ඉඳලා තියෙන්නේ. ශුවර් නෑ.කොහොම හරි ඇප අරගෙන නිදහස් වෙලා තිබ්බා. සාක්ෂි නැති නිසා වෙන්න ඇති. ඒකට සාධාරණයක් නොවුනු නිසා හෝ මේක පොරගෙම මානසික විකෘතියේ ගැටලුවක්ද කියන්න බෑ.

    ඒකයි මේකයි අන්‍යෝන්‍ය වශයෙන් ස්වායක්ත සිද්ධි , අනිත් එක ඒ සිද්ධියේ බරපතල වැරදිකාරයා මේ ගෑල්ලමයගේ තාත්තා නෙවේ
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    බොරු කියන්න එපා බං , මමත් ඒ කිට්ටුව

    අඩි සලකුණු මොකුත්ම හම්බුනේ නෑ පොලිසියට

    තොපි වගේ එවුන් තමා කට කතා පතුරවන්නේ

    හරි බන් එහෙනම් ඌට කෑගහන්නේ නැතුව අප්ඩේට් එකක් දීපන්කො..
    උබල හිතන්නේ මොකාගෙ වැඩක්ද?
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    බොරු කියන්න එපා බං , මමත් ඒ කිට්ටුව

    අඩි සලකුණු මොකුත්ම හම්බුනේ නෑ පොලිසියට

    තොපි වගේ එවුන් තමා කට කතා පතුරවන්නේ

    Code:
    http://www.ගොසිප් ලංකා නිව්ස් .net/2015/09/badalgama-child-strangled-and-killed-by.html

    බලපන් මේකේ:frown::frown:
     
    Last edited:

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,515
    5,875
    113
    හෝම් ස්වීට් හෝම්
    හරි බන් එහෙනම් ඌට කෑගහන්නේ නැතුව අප්ඩේට් එකක් දීපන්කො..
    උබල හිතන්නේ මොකාගෙ වැඩක්ද?

    නෑ බං මේ වගේ මිනිස්සු සහ ජ(ර්)නලිස්ට්ස් ලා තමා කතා මවන්නේ

    වැරදිකාරයා හම්බෙන්නත් කලිං උං මනුස්සයෙක්ව වැරදිකාරයා කරලා නඩු අහලා දඩුවමුත් දීලා ඉවරයි.

    වෙච්ච දේ වැරදියි, හැබැයි පොඩ්ඩක් ඉවසලා පොලිසියට උන්ගේ ජොබ් එක කරගන්න දුන්නනං ඉවරයි

    කොහොමත් මේ කේස් එකෙත් හයිප් එක සතියයි මැක්ස්
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    නෑ බං මේ වගේ මිනිස්සු සහ ජ(ර්)නලිස්ට්ස් ලා තමා කතා මවන්නේ

    වැරදිකාරයා හම්බෙන්නත් කලිං උං මනුස්සයෙක්ව වැරදිකාරයා කරලා නඩු අහලා දඩුවමුත් දීලා ඉවරයි.

    වෙච්ච දේ වැරදියි, හැබැයි පොඩ්ඩක් ඉවසලා පොලිසියට උන්ගේ ජොබ් එක කරගන්න දුන්නනං ඉවරයි

    කොහොමත් මේ කේස් එකෙත් හයිප් එක සතියයි මැක්ස්

    :yes: :yes: :yes: