මමත් ඔන්ලියින් බන් ..අම්මෝ ඕව ගොඩ ගහගෙන තියාගන්න එක බයානකයි ..අනික එකම දෙපාරක් බලන්න හිතෙන්නෙත් නෑ බන් ..දුර්ලබ එව්වා ටිකක් තිබිල මේ ලගදි ඒ ටිකත් අයින් කරා
මාත් නිකන් තියා ඉන්නවා විතරයි. ඉඩ මදි උන ගමන් ඩිලීට් තමා.
වැඩේ මේකනේ බන් අපෙත් සමහර එවුන් වැල බලල හිතන්නේ ඕව ප්රායෝගිකයි කියල..
එක පාරක් අපේ පැත්තේ ගෑනියෙක් සීඩි කඩ කාරයෙක්ට විරුද්දව පොලිසි ගියා...
ඒ ගෑනිගේ මිනිහට මූ වැලක් විකුණලා...
අරූ ගෙදර ගිහින් වධ දෙනවලු අරකෙ තියන ඒවා කරන්න කියල...
මේ ගෑනි බැරිම තැන පොලිසි ගිහින්...
හෙට dna රිපෝර්ට් ආවම ත්රෙඩ් එක අප්ඩේට් කරහන් හොදේ..
මෙන්න තවත් ළමා දූෂකයෙක්.
--
මීට ලංකාවේ ජනමාද්ය
හෙට පොලිසියෙන් මාව කුදලන් යයිද දන් නෑ... ලාච්චුවට දාල වහන්න...










ara podi kolla paw 
