සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,941
    6,610
    113
    ගග අද්දර

    මමත් ඔන්ලියින් බන් ..අම්මෝ ඕව ගොඩ ගහගෙන තියාගන්න එක බයානකයි ..අනික එකම දෙපාරක් බලන්න හිතෙන්නෙත් නෑ බන් ..දුර්ලබ එව්වා ටිකක් තිබිල මේ ලගදි ඒ ටිකත් අයින් කරා

    මාත් නිකන් තියා ඉන්නවා විතරයි. ඉඩ මදි උන ගමන් ඩිලීට් තමා.
    වැඩේ මේකනේ බන් අපෙත් සමහර එවුන් වැල බලල හිතන්නේ ඕව ප්‍රායෝගිකයි කියල..
    එක පාරක් අපේ පැත්තේ ගෑනියෙක් සීඩි කඩ කාරයෙක්ට විරුද්දව පොලිසි ගියා...
    ඒ ගෑනිගේ මිනිහට මූ වැලක් විකුණලා...
    අරූ ගෙදර ගිහින් වධ දෙනවලු අරකෙ තියන ඒවා කරන්න කියල...
    මේ ගෑනි බැරිම තැන පොලිසි ගිහින්...
    හෙට dna රිපෝර්ට් ආවම ත්‍රෙඩ් එක අප්ඩේට් කරහන් හොදේ..

    මෙන්න තවත් ළමා දූෂකයෙක්.

    --
    මීට ලංකාවේ ජනමාද්‍ය

    හෙට පොලිසියෙන් මාව කුදලන් යයිද දන් නෑ... ලාච්චුවට දාල වහන්න... :sorry::sorry::sorry:
     
  • May 21, 2011
    297
    41
    28
    මන් නම් ඩිරෙක්ට් ස්ට්‍රීම් කරන් බලනවා,
    මැෂිමේ තියන දුර්ලබ එව්වා නම් රාර් කරලා පාස් දාල තියෙන්නේ...
    ෆෝන් එකෙත් මගුල් වගයක් තියනව...
    මකල දාන්න ඕනි,,,,

    මුලිනම් මොරටුවේ ඉන්න මෙලෝ පකක් නොදන්න වැඩර්ලා ටිකක් ඇවිත් හයිඩ් කරපු ෆයිල් බලනවා. පස්සේ කොම්ප්‍රෙශ් කරපු පාස්වර්ඩ් දාපු ෆයිල් ටික කොපි කරනවා. පස්සේ පොලිසියෙන් උඹට කෙළ ගහලා උකේ අරිනවා පාස්වර්ඩ් එක කියන කල්. අන්තිමට පත්තරේ යනවා මොරටුවේ සෙට් එක හංගපු ඒවාත් හෙව්වා කියලා:lol::lol:
     
  • May 21, 2011
    297
    41
    28
    17 එකෙක් රිමාන්ඩ් එකට එනවා කියනේ එකේ උන්ට අවුරුදු වගේ ඇති. පව් ඒ මිනිස්සුන්ට එකම උකට ඇරලා boring ඇති දැන් :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    12032180_1685997064969694_3840101094285423943_n.jpg

    I have 200 GB + in my external :D:D hilarious :P
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,941
    6,610
    113
    ගග අද්දර
    පොඩි නිළමෙ;18994660 said:
    මුලිනම් මොරටුවේ ඉන්න මෙලෝ පකක් නොදන්න වැඩර්ලා ටිකක් ඇවිත් හයිඩ් කරපු ෆයිල් බලනවා. පස්සේ කොම්ප්‍රෙශ් කරපු පාස්වර්ඩ් දාපු ෆයිල් ටික කොපි කරනවා. පස්සේ පොලිසියෙන් උඹට කෙළ ගහලා උකේ අරිනවා පාස්වර්ඩ් එක කියන කල්. අන්තිමට පත්තරේ යනවා මොරටුවේ සෙට් එක හංගපු ඒවාත් හෙව්වා කියලා:lol::lol:

    කොහොමත් ලංකාවේ වැඩ කරන්නේ එක විදියකට, කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්නේ...
    රාර් පාස් එක කඩනවට වඩා උකේ ඇරලා පාස් එක අහගන්න එක ලේසියි මාත් හිතන්නේ...:yes::yes:
    මන් නම් ෆයිල් නෙම්ස් පෙන්නන්න එපා කියන ඒකත් සිලෙක්ට් කරලා කම්ප්‍රෙස් කරන්නේ...:cool::cool:
    නැත් නම් ඕපන් කරපු ගමන් ෆයිල් නේම් පෙනුණාම එක්ස්ට්‍රක්ට් නොකලත් බඩු මාට්ටු...:lol::lol:
     
    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    සේයා ඝාතනයේ සැකකරුවෙක් මහ කැළෙන් අල්ලා ගනී
    2015-09-23
    කොටදෙණියාව සේයා සදෙවුමි දැරිය අතවරයට ලක් කර ඝාතනය කළ බව කියන සැකකරු ගම්පහ, බදුවතුගොඩ කැලේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් බව වාර්තා වනවා.

    සේයාගේ නිවස අසළ ජීවත්වූ මෙම පුද්ගලයා සෙවීම සඳහා පොලිස්පති නියමයෙන් විශේෂ කණ්ඩායම් කිහිපයක් ක්‍රියාත්මක වුණා.
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    muu wenna athi bn :growl: ara podi kolla paw :(
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    muu wenna athi bn :growl: ara podi kolla paw :(

    උගේ ජීවිතේම ඉවරයි ඉතින් ..සමජෙටම වෛර කරයි බන් දැන් :(
    බොරු කියන්න ඕනේ නෑමචන් ..මටනම් හරියටම තොරතුරක් දැනගන්නකන් සැකයි
    පොලිසිය ගැන තිබ්බ පොඩි විස්වාසේත් නැති උනා :no:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් වන පරීක්ෂණයට අවශ්‍යව සිටින සැකකරුවන් කිහිප දෙනෙක් සොයා පොලිසිය මේ වන විටත් පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් සිටිනවා.

    ඒ අතර සදෙව්මි දැරිය කෙළෙසා මරා දැමීයැයි කියන සැකකරුවෙකු ගම්පහ, බෙම්මුල්ල ප්‍රදේශයේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් බවට තොරතුරු වාර්තා වෙනවා. මොහු දැරිය ජීවත්ව සිටි නිවස ආසන්නයේ පදිංචි අයකු බවයි ආරංචි මාර්ග ඔස්සේ වැඩිදුරටත් වාර්තා වන්නේ.

    විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක්ම සැකකරු අල්ලා ගැනීම සඳහා සිදුකළ මෙහෙයුමකදී සැඟවී සිටි සැකකරුවා අල්ලා ගැනීමට ඔවුන් සමත්වී ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 03ක් සහ අතිරේක පොලිස් කණ්ඩායම් කිහිපයක් සිද්ධියට අදාළ පරික්ෂණවල නිරතව සිටිනවා.

    එමෙන්ම සැකකරු අල්ලාගත් බවට පැවසෙන ස්ථානයේ වීඩියෝවක් මේ වන විට අප වෙත ලැබී තිබෙනවා. සිද්ධිය ඇසින් දුටුවෙකු පවසා සිටියේ ඔහු මෙම ස්ථානයේ නිදාගෙන සිටි බවත් පොලිසියෙන් පැමිණ ඔහුව අල්ලාගෙන රැගෙන ගිය බවත්ය...

    එම වීඩියෝව පහතින්.....

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    දැන් අර අවුරුදු 17 ළමයා කොහොමද සමාජෙට මුණ දෙන්නේ :dull:
    හරියට වැරදිකාරයා හොයාගන්නකල් එක්කෝ මේවා ප්‍රසිද්ධ නොකර ඉන්න ඕනේ...

    මුලින්ම ගෙදර අයම සැකයි කිව්වා, ඊටපස්සේ තව දෙන්නෙක්, දැන් තවත් එක්කෙනෙක්. :eek:
     
    mun nan sure karanna puluwan ewun nemei, site eka hit kara ganna oone boruwak kiyai..
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    දැන් අර අවුරුදු 17 ළමයා කොහොමද සමාජෙට මුණ දෙන්නේ :dull:
    හරියට වැරදිකාරයා හොයාගන්නකල් එක්කෝ මේවා ප්‍රසිද්ධ නොකර ඉන්න ඕනේ...

    මුලින්ම ගෙදර අයම සැකයි කිව්වා, ඊටපස්සේ තව දෙන්නෙක්, දැන් තවත් එක්කෙනෙක්. :eek:

    mun nan sure karanna puluwan ewun nemei, site eka hit kara ganna oone boruwak kiyai..

    මිනිසුන්ගේ ජිවිත සුරක්ෂිත කරන්න බැදිලා අපේ සල්ලි කකා අපේම ජිවිත විනාස කරන්න පහල උන කාලකන්නි ටිකක් තමයි පොලිසිය ..ඉතින් මේ රටේ නිතිය මේ විදිහට වල වැදුනම
    මේ රටේ මිනිස්සුන්ට ජිවත් වෙන්න පුළුවන් තත්වයක් ඉතුරු වෙන්නේ නෑ තව අවුරුදු පහ හයකින්
    :no::no:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් අර අවුරුදු 17 ළමයා කොහොමද සමාජෙට මුණ දෙන්නේ :dull:
    හරියට වැරදිකාරයා හොයාගන්නකල් එක්කෝ මේවා ප්‍රසිද්ධ නොකර ඉන්න ඕනේ...

    මුලින්ම ගෙදර අයම සැකයි කිව්වා, ඊටපස්සේ තව දෙන්නෙක්, දැන් තවත් එක්කෙනෙක්. :eek:

    කොහොම්ද කොල්ලව ආයුද පෙන්වන්න එක්ක ගියානම් කලින් ආන්ඩුවෙ කාලෙ වගෙ පට්ටනෙ... මාර ආතල් එකක් තෙයෙන්නෙ.. අර KDH කියන එකා කියාවි කමක් නැහැ බන් උ මොඅක් හරි වැර්ද්දක් කරලා ඇතිනෙ කියල :lol:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    උගේ ජීවිතේම ඉවරයි ඉතින් ..සමජෙටම වෛර කරයි බන් දැන් :(
    බොරු කියන්න ඕනේ නෑමචන් ..මටනම් හරියටම තොරතුරක් දැනගන්නකන් සැකයි
    පොලිසිය ගැන තිබ්බ පොඩි විස්වාසේත් නැති උනා :no:
    සිරාවට.. :dull::(
     
    gilbuwa2

    Junior member
  • Jul 20, 2014
    102
    10
    18
    පොඩි නිළමෙ;18994660 said:
    මුලිනම් මොරටුවේ ඉන්න මෙලෝ පකක් නොදන්න වැඩර්ලා ටිකක් ඇවිත් හයිඩ් කරපු ෆයිල් බලනවා. පස්සේ කොම්ප්‍රෙශ් කරපු පාස්වර්ඩ් දාපු ෆයිල් ටික කොපි කරනවා. පස්සේ පොලිසියෙන් උඹට කෙළ ගහලා උකේ අරිනවා පාස්වර්ඩ් එක කියන කල්. අන්තිමට පත්තරේ යනවා මොරටුවේ සෙට් එක හංගපු ඒවාත් හෙව්වා කියලා:lol::lol:

    Owa gana hoyanna denne col campus ekata. :P
     
    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    මීඩියා පරයො රියලිටි කර කර කෙල්ලො කොල්ලන්ගෙ රෙදිගලවල පෙන්නල මාකට් කරන්ව වගේ

    පෝය දවසට මන්තරකාරයො,පච්ච කාරයො ගෙන්නල මාකට් කරනවවගෙ

    මේ දරුවගෙ මරණෙත් මාකට් කරල සල්ලි හොයනව

    මේ සක්කිලි මීඩියා වල වැඩකරන එවුන්ටත් මනුස්සකමක් නැද්ද

    Machan manussakan thiyena un media wala hitiye issara. dan inne salli gana witharak balana ratings witharak oluwe thiyan wada karana hathak.