සඳ ගමනේ ඡායාරූප එකතුවක්
මාධ්‍ය ඔස්සේ නිතර ප්‍රසිද්ධියට පත් නොවූ සඳ ගමනේ ඡායාරූප එකතුවක්....
ඇපලෝ 11 මෙහෙයුමෙන් පළමුවරට මිනිසා සඳ මතට ගොඩබැස 1969 ජූලි 20 සිට ගත වූ 50 වසර තුළ සඳ ගමනේ සාක්ෂි ලෙස බොහෝ දෙනාට දකින්නට ලැබී ඇත්තේ මාධ්‍ය ඔස්සේ නැවත නැවත පළ කරනු ලබන එකම ආකාරයේ ඡුායාරූප සමූහයකි. එහෙත් නාසා ආයතනය සතුව පළමු සඳ ගමනට සම්බන්ධ තවත් ඡුායාරූප සමූහයක එකතුවක් පවතියි. මෙහි පළ වන්නේ නිතර දක්නට නොලැබෙන එවැනි ඡුායාරූප සමූහයක් අතරින් තෝරාගත් කිහිපයකි. (ඡුායාරූප අනුග්‍රහය NASA)