සත් සතියකින්
ඔබ අමතකය
සඳ නිහඬයි
හෙටත් කොතරම්
සුලං හැමුවත් ගලා
සඳ නිහඬයි
මා ලොව දමා
පර්වත මුදුනට
සඳ නිහඬයි
පර්වතින් එහා
ලෝකය නිසලය
සඳ නිහඬයි
ඔබ අමතකය
සඳ නිහඬයි
හෙටත් කොතරම්
සුලං හැමුවත් ගලා
සඳ නිහඬයි
මා ලොව දමා
පර්වත මුදුනට
සඳ නිහඬයි
පර්වතින් එහා
ලෝකය නිසලය
සඳ නිහඬයි
