සඳ නිහඬයි

Metalwing

Member
Mar 2, 2010
7
2
0
ඇයි එන්නද?
සත් සතියකින්
ඔබ අමතකය
සඳ නිහඬයි

හෙටත් කොතරම්
සුලං හැමුවත් ගලා
සඳ නිහඬයි

මා ලොව දමා
පර්වත මුදුනට
සඳ නිහඬයි

පර්වතින් එහා
ලෝකය නිසලය
සඳ නිහඬයි
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
හ්ම්ම්ම් ...... ටිකක් වෙනස් නිර්මාණයක්
ලස්සනයි
දිගටම ලියන්න
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සෙනෙහසින් මේ කවි පියසට ඔබව පිලිගන්නවා මුලින්ම...

සුන්දර නිර්මානයක්...ඊලඟට ලියනකොට පින්තුර පසුබිමක් එක්ක නිර්මානය කල එලියෙන් පල කරන්න...

තව දිගටම ලියන්න ශක්තිය ඔබට අපෙන්....
 

chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
කවි පියසට සාදරෙන් පිලිගන්නව. ලස්සනයි පද වැල. රොන් සොයුර කිව්ව දෙය ගැන ඉස්සරහදි හිතන්න. ඔබට ජය.
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
නිසසල සඳේ ලස්සනත් සමග වෙනස් ආරක් රැගෙන ආ ඔබට සෞම්‍ය සඳ කිරණින් දිගු ගමනක් පිය නගන්න සුබපැතුම්!