මෙන්න කතාව......මමත් කියන්නෙ නම් හඳට ගිහිපු කතාව බොරුවක්....ඕක කරේ රුසියන් කාරයොන්ට වඩා උන් ඉදිරියෙන් ඉන්නව කියල පෙන්නන්න...මොකද රුසියාවෙන් චන්ද්‍රිකාවක් යවපු එක මුන්ට බලන් ඉන්න බැරි උනා![]()





මෙන්න කතාව......මමත් කියන්නෙ නම් හඳට ගිහිපු කතාව බොරුවක්....ඕක කරේ රුසියන් කාරයොන්ට වඩා උන් ඉදිරියෙන් ඉන්නව කියල පෙන්නන්න...මොකද රුසියාවෙන් චන්ද්‍රිකාවක් යවපු එක මුන්ට බලන් ඉන්න බැරි උනා![]()





http://rapidshare.com/files/171000578/CapricornOne_EE.part1.rar
http://rapidshare.com/files/171000579/CapricornOne_EE.part2.rar
http://rapidshare.com/files/171000574/CapricornOne_EE.part3.rar
http://rapidshare.com/files/171000580/CapricornOne_EE.part4.rar
ඒ කාලෙ ගහපු තිත්‍රපටියක් බලන්නකො කොහමද කියලා..Capricorn One (1978)
Password: EvileyeHTML:http://rapidshare.com/files/171000578/CapricornOne_EE.part1.rar http://rapidshare.com/files/171000579/CapricornOne_EE.part2.rar http://rapidshare.com/files/171000574/CapricornOne_EE.part3.rar http://rapidshare.com/files/171000580/CapricornOne_EE.part4.rar


කට්ටියටම දන ගන්න AREA 51 එක ගැනත් thread එකක් දැම්ම. ගිහිල්ල බලන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1476886
කට්ටියටම දන ගන්න AREA 51 එක ගැනත් thread එකක් දැම්ම. ගිහිල්ල බලන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1476886


අන්න ඒ වගේ තමයි ඇමරිකන් කාරයා අද අපිව රවට්ටන එක අපිට තේරෙන්ඩ තවත් අවරුදු ගානක් යනවා... ඔන්න ඔය රවට්ටන පැත්තෙන් උන් ඉන්නේ අපිටත් ඉහලින් .... මේවා දන්නෝ දනී....

මේ හුඟක් ප්‍රශ්න කිසි හරයක් නැති ඒවා. ඔය හැම එකකටම වගේ ලේසි උත්තර තියනවා. ඒක හින්ද තමයි නාසා එකත් ඕවා වැරදියි කියල ඔප්පු කරන්න කරදර වෙන්නෙ නැත්තේ. ඒ අයට ඔයිට වැඩිය වැදගත් වැඩ තියනවා.
අපේ අයට වැරදෙන්නේ නාසා එක ඇමරිකාව කියල හිතලා ඒකේ වැරදි හොයන්න හදන හින්දා. නාසා කියන්නේ මුලු ලෝකෙම ඉන්න අයගේ බුද්ධි එකතුවක්. ලෝකෙ හැමතැනින්ම ආපු අය එතන ඉන්නෙ. ලංකාවේ කිහිපදෙනෙකුත් ඉන්නවා. ඒක හින්දා මේක දිහා පොඩ්ඩක් විවෘත මනසකින් බලන්න.
Machan mea pictures wala kodiya lela dena kathawen kiyanna baa, hadata giya story eka boru kiyala. A mokada, american kodiya leladena akarayata sakas karagena yanne. [hakilunu akarayata newe]. Balanna kodiye uda haras daaraya kelin nedha. A kiyanne haras bar ekak udin thiyanawa. ekai uda haras daraya kelin thiyenne. A kiyanne mea kodiya fit karala thiyenne ---| a wage bar ekakata. Ahema kale kodiya nohakilimatai. Puluwan nam kodiya leladena vena picture ekak pennana. Video ekak nam wada hodai.












meke 1.45 idan play karala balapan.....
aiyo salli umba jeewitheta balala nedda appollo 11 moon landing eka.....
meka aul wage nam thred eka tiyena 1st page eke video balapan
video eka balanna kammeli wage nam mey photo eka wath balapan ehenam......
![]()
dan hadata giyada nedda kiyala kiyanna one ne umba.. kiyapan kodiya wenenwada nedda kiyala?
![]()


