සඳ මත පා තැබීම බොරුවක්ද? ඇත්ත කතාව දැනගන්න...

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
ඇමරිකාව හදට නොගිය නම් සද තරණටෙ තරගය තිබු රැසියාව නිකම් ඉදීද.රැසියාව මේ ගමන ගැන අවදානයෙන් හිටියලු මුන්ට මෙහෙම බොරැවක් කරන්න දෙන්නනේ නෑ නේද
 
.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔයා මේ කොඩිය වැනෙන එක අල්ලගෙන තවකෙනෙක්ව චා කරන්න හදලා ඔයාමයි චා වෙන්නෙ. A/L වලට Maths හරි Bio හරි කලානම් ආපහු Physics පාඩම කියවල රික්තයක් ඇතුලෙ චලනයන් හැසිරෙන්නේ කොහොමද කියල ආපහු මතක් කරගන්න.:yes::yes::yes:

    ane puthe math maths kale.... rikthakayak thuladi deyak chalanaya wenna be... balapan kodiya wenenne u atharina widiyatada kiyala pahalata wetila thawa hulan paarakata eka wenenawa.

    :rofl::rofl::P:P:P:P

    anika umba hithanne umbe oya tharkaya hari nam lokema inna hada gmana boru qwa scientistla physics karala ne kiyalada?

    :angry::angry::angry::angry::angry:

    At least they tried, you are still talking bullshit.

    ගමයා;13305934 said:
    ඇමරිකාව හදට නොගිය නම් සද තරණටෙ තරගය තිබු රැසියාව නිකම් ඉදීද.රැසියාව මේ ගමන ගැන අවදානයෙන් හිටියලු මුන්ට මෙහෙම බොරැවක් කරන්න දෙන්නනේ නෑ නේද

    un denagattha kiyala mokak karannada ban? nuclear ekak gahannada? a kale widiyata meka beluwoth meka boru kiyala penne ne. api diyunu wenna wenna thamai adu padu penne.....

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    thred eka daapu kena nene ban pettha palathaka...
     
    @MAkkA@

    Member
    Apr 24, 2012
    220
    79
    0
    USA
    ane puthe math maths kale.... rikthakayak thuladi deyak chalanaya wenna be... balapan kodiya wenenne u atharina widiyatada kiyala pahalata wetila thawa hulan paarakata eka wenenawa.

    :rofl::rofl::P:P:P:P

    anika umba hithanne umbe oya tharkaya hari nam lokema inna hada gmana boru qwa scientistla physics karala ne kiyalada?

    :angry::angry::angry::angry::angry:

    අනේ පුතේ, එහෙනම් ආයි පාඩම කියවල වරෙන්. චන්ද්‍රිකා තියෙන්නෙත් රික්තයක තමයි. උඹ කියන විදිහට ඒවා හෙල්ලෙන්නෙත් නෑ එහෙනම්.:rofl::rofl::rofl:

    Maths කල අපිටත් එක්ක ලැජ්ජයි.

    දෙයක් දන්න එකෙක් ඇවිල්ල කතා කලොත් මම කිසිදෙයක් කියන්නෙ නෑ. උඹ මෙතන මොනවත් නොදැන ඇවිත් අනික් මෙම්බර්ස්ල කියන දේවල් චා කරන්න හදන හින්දා මේක කිව්වෙ. මම මේක ගැන දන්නෙ නැති දේවල් ගොඩක් තියනවා. ඒත් මම තව කාගෙ හරි අදහස් වලට ගරු කරල කතා කරන්න ඉගෙන ගෙන තියනවා.

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    අනේ පුතේ, එහෙනම් ආයි පාඩම කියවල වරෙන්. චන්ද්‍රිකා තියෙන්නෙත් රික්තයක තමයි. උඹ කියන විදිහට ඒවා හෙල්ලෙන්නෙත් නෑ එහෙනම්.:rofl::rofl::rofl:

    Maths කල අපිටත් එක්ක ලැජ්ජයි.

    දෙයක් දන්න එකෙක් ඇවිල්ල කතා කලොත් මම කිසිදෙයක් කියන්නෙ නෑ. උඹ මෙතන මොනවත් නොදැන ඇවිත් අනික් මෙම්බර්ස්ල කියන දේවල් චා කරන්න හදන හින්දා මේක කිව්වෙ. මම මේක ගැන දන්නෙ නැති දේවල් ගොඩක් තියනවා. ඒත් මම තව කාගෙ හරි අදහස් වලට ගරු කරල කතා කරන්න ඉගෙන ගෙන තියනවා.

    ane koluwe dannawada chandrika ahase set karana heti.. maths kalata wedak ne ewata samanya denmia thiyennath one....

    umba kohomada kiyanne mama deyak danne ne kiyala. umba ape eha gedarada inne? :confused::confused::confused::confused::confused:

    chandrika abyawakashayata mudaharinne ekata arambaka pravegayak deela ... ekai eka hemadama ekama prevegayen karakenne. ara kodiya patan gannakota hellenawa etta passe ehemma tiyenawa. as arala balala comment karapan...

    mole tiyena 100 k ekek ekka katha karala dinanna lesi mole nethi ekek ekka katha karnawa wada.....

    :angry::angry::angry::angry::angry::angry:

    mama dan qwoth mama rusia wala rocket science karanne kiyala umbata kiyanna deyak tiyenawada?
     
    Last edited:

    @MAkkA@

    Member
    Apr 24, 2012
    220
    79
    0
    USA
    මචං කතාව ඇත්ත. දන්න සීයක් එක්ක තර්ක කරන එක ලේසියි දන්නෙ නැති දන්නවා කියල හිතෙන එකෙක් එක්ක තර්ක කරන එක. දැන් මට ඒක හොඳට තේරෙනවා. :P:rofl::rofl::rofl::rofl:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මචං කතාව ඇත්ත. දන්න සීයක් එක්ක තර්ක කරන එක ලේසියි දන්නෙ නැති දන්නවා කියල හිතෙන එකෙක් එක්ක තර්ක කරන එක. දැන් මට ඒක හොඳට තේරෙනවා. :P:rofl::rofl::rofl::rofl:

    umbata theruna eka nam loku deak umba danne kiyala...

    :P:P:rofl::rofl::rofl:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    රුසියාව හදට යන්න ගිය project අසාර්ථක උනාට උන් වැඩේ ඇත ඇරලා නැහැ.ලගදීම උනුත් හදට යයි.දැන් තියන ඇමෙරිකන් විරෝදය රුසිය විරෝදයකට හැරේ,ඊට පස්සේ චිනේ.
    අපි FB වලින් උන් කරන්නේ බොරු කියා කියා ඉමු.අමෙරිකාවෙන් රුසියාවෙන් ප්‍රතිෂේප වෙන මිත්‍යා දුෂ්ඨික ආගම් ටික අපේ එවුන් පැනල බදගනී
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    Ubala methana waada karanne nathuwa NASA eke innawa lankawe scientist kenek (nikan kenek newi eke lokkek) eyagen ahapalla oka aththada boru da kiyala.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    hadata giya kathawa aththak borui kiyanne conspiracy theory follow karana katiya witharai :P
    methana boruwata kaegahana katiyata puluwan NASA 1kata gihila moonlanding letovers walin nikuth wena radio puls check karanna ekata ithin issela NASA 1kata yanna wenawa methana kaegahana katiyata :rofl:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    RUSSIA REJECT KARANAWADHA ??

    meke 1.45 idan play karala balapan.....
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    aiyo salli umba jeewitheta balala nedda appollo 11 moon landing eka.....

    meka aul wage nam thred eka tiyena 1st page eke video balapan

    video eka balanna kammeli wage nam mey photo eka wath balapan ehenam......

    apollo11_flagsalute_800.JPG

    dan hadata giyada nedda kiyala kiyanna one ne umba.. kiyapan kodiya wenenwada nedda kiyala?

    :P:P:rofl::rofl::rofl::rofl::rofl:
    -------------------MOON EKATATH GURUTHWAYAK THIYENAWA, EARTH EKATA WADA ADUI. BUT GURUTHWAYAK THIYENAWA. BAR EKA HITAWANNA TRY KARANAKOTA BAR EKA EHATA MEHATA HOLLANAWA HITAWIMA SADAHA. A FORCE EKAI MOON EKEN KODIYATA DANA GURUTHWA FORCE EKAI , AMA FORCE DEKE BALAPAMA YATATHE KODIYA HELLENNA IDA THIYENAWA BAR EKA EHATA MEHATA KARANAKOTA
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    හදට යන්න තියා හද තියෙන්නේ කොහෙද කියල වත දන්නේ නැති උන් ගේ තර්ක ඕව
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    -------------------MOON EKATATH GURUTHWAYAK THIYENAWA, EARTH EKATA WADA ADUI. BUT GURUTHWAYAK THIYENAWA. BAR EKA HITAWANNA TRY KARANAKOTA BAR EKA EHATA MEHATA HOLLANAWA HITAWIMA SADAHA. A FORCE EKAI MOON EKEN KODIYATA DANA GURUTHWA FORCE EKAI , AMA FORCE DEKE BALAPAMA YATATHE KODIYA HELLENNA IDA THIYENAWA BAR EKA EHATA MEHATA KARANAKOTA

    ow ban hade guruthawaya earth eken 10/6 i...

    un kodiya hitawenakota wenena widiyata nemei ban eka hellenne

    api waada karala wedak ne ban.. mata ekek ekka karala epa una. mama giyama kiyannamko hadata

    :D:D:D:D:D:D
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ***** PULUWANAM MAN BAR EKA ATHA ARALA INNAKOTA KODIYA HELLENA VIDEO EKAK PENNANA.

    ow ban hade guruthawaya earth eken 10/6 i...

    un kodiya hitawenakota wenena widiyata nemei ban eka hellenne

    api waada karala wedak ne ban.. mata ekek ekka karala epa una. mama giyama kiyannamko hadata

    :D:D:D:D:D:D
    -----------------
    ***** PULUWANAM MAN BAR EKA ATHA ARALA INNAKOTA KODIYA HELLENA VIDEO EKAK PENNANA.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ane koluwe dannawada chandrika ahase set karana heti.. maths kalata wedak ne ewata samanya denmia thiyennath one....

    umba kohomada kiyanne mama deyak danne ne kiyala. umba ape eha gedarada inne? :confused::confused::confused::confused::confused:

    chandrika abyawakashayata mudaharinne ekata arambaka pravegayak deela ... ekai eka hemadama ekama prevegayen karakenne. ara kodiya patan gannakota hellenawa etta passe ehemma tiyenawa. as arala balala comment karapan...

    mole tiyena 100 k ekek ekka katha karala dinanna lesi mole nethi ekek ekka katha karnawa wada.....

    :angry::angry::angry::angry::angry::angry:

    mama dan qwoth mama rusia wala rocket science karanne kiyala umbata kiyanna deyak tiyenawada?

    ඇම්ඩ පුටෙ.. කියහන් බලන්න ඔය හදට ගිය වෙලේ හදේ සෙට් කළා Laser reflector / mirror එකක්.
    ඕක පෘතුවියේ ඉදන් යවන ලේසර් කිරණ පරාවර්තනය වෙලා අපහු එනවා.
    දැන් හදට ගිය ඒක බොරුවක් නම් ලේසර් කිරණ අපහු එවන්නේ හදමාමද ?

    මේක lunar laser ranging කියල තමා හදුන්වන්නේ. මේක කරන්නේ මෙතනින්

    http://en.wikipedia.org/wiki/McDonald_Observatory

    Last edited:
    • Like
    Reactions: PMUB

    Similar threads