ඔයා මේ කොඩිය වැනෙන එක අල්ලගෙන තවකෙනෙක්ව චා කරන්න හදලා ඔයාමයි චා වෙන්නෙ. A/L වලට Maths හරි Bio හරි කලානම් ආපහු Physics පාඩම කියවල රික්තයක් ඇතුලෙ චලනයන් හැසිරෙන්නේ කොහොමද කියල ආපහු මතක් කරගන්න.![]()











At least they tried, you are still talking bullshit.
ගමයා;13305934 said:ඇමරිකාව හදට නොගිය නම් සද තරණටෙ තරගය තිබු රැසියාව නිකම් ඉදීද.රැසියාව මේ ගමන ගැන අවදානයෙන් හිටියලු මුන්ට මෙහෙම බොරැවක් කරන්න දෙන්නනේ නෑ නේද
maxsa.




ane puthe math maths kale.... rikthakayak thuladi deyak chalanaya wenna be... balapan kodiya wenenne u atharina widiyatada kiyala pahalata wetila thawa hulan paarakata eka wenenawa.
anika umba hithanne umbe oya tharkaya hari nam lokema inna hada gmana boru qwa scientistla physics karala ne kiyalada?
![]()



අනේ පුතේ, එහෙනම් ආයි පාඩම කියවල වරෙන්. චන්ද්‍රිකා තියෙන්නෙත් රික්තයක තමයි. උඹ කියන විදිහට ඒවා හෙල්ලෙන්නෙත් නෑ එහෙනම්.
Maths කල අපිටත් එක්ක ලැජ්ජයි.
දෙයක් දන්න එකෙක් ඇවිල්ල කතා කලොත් මම කිසිදෙයක් කියන්නෙ නෑ. උඹ මෙතන මොනවත් නොදැන ඇවිත් අනික් මෙම්බර්ස්ල කියන දේවල් චා කරන්න හදන හින්දා මේක කිව්වෙ. මම මේක ගැන දන්නෙ නැති දේවල් ගොඩක් තියනවා. ඒත් මම තව කාගෙ හරි අදහස් වලට ගරු කරල කතා කරන්න ඉගෙන ගෙන තියනවා.











මචං කතාව ඇත්ත. දන්න සීයක් එක්ක තර්ක කරන එක ලේසියි දන්නෙ නැති දන්නවා කියල හිතෙන එකෙක් එක්ක තර්ක කරන එක. දැන් මට ඒක හොඳට තේරෙනවා.![]()







-------------------MOON EKATATH GURUTHWAYAK THIYENAWA, EARTH EKATA WADA ADUI. BUT GURUTHWAYAK THIYENAWA. BAR EKA HITAWANNA TRY KARANAKOTA BAR EKA EHATA MEHATA HOLLANAWA HITAWIMA SADAHA. A FORCE EKAI MOON EKEN KODIYATA DANA GURUTHWA FORCE EKAI , AMA FORCE DEKE BALAPAMA YATATHE KODIYA HELLENNA IDA THIYENAWA BAR EKA EHATA MEHATA KARANAKOTA
meke 1.45 idan play karala balapan.....
aiyo salli umba jeewitheta balala nedda appollo 11 moon landing eka.....
meka aul wage nam thred eka tiyena 1st page eke video balapan
video eka balanna kammeli wage nam mey photo eka wath balapan ehenam......
![]()
dan hadata giyada nedda kiyala kiyanna one ne umba.. kiyapan kodiya wenenwada nedda kiyala?
![]()
-------------------MOON EKATATH GURUTHWAYAK THIYENAWA, EARTH EKATA WADA ADUI. BUT GURUTHWAYAK THIYENAWA. BAR EKA HITAWANNA TRY KARANAKOTA BAR EKA EHATA MEHATA HOLLANAWA HITAWIMA SADAHA. A FORCE EKAI MOON EKEN KODIYATA DANA GURUTHWA FORCE EKAI , AMA FORCE DEKE BALAPAMA YATATHE KODIYA HELLENNA IDA THIYENAWA BAR EKA EHATA MEHATA KARANAKOTA






-----------------ow ban hade guruthawaya earth eken 10/6 i...
un kodiya hitawenakota wenena widiyata nemei ban eka hellenne
api waada karala wedak ne ban.. mata ekek ekka karala epa una. mama giyama kiyannamko hadata
![]()
ane koluwe dannawada chandrika ahase set karana heti.. maths kalata wedak ne ewata samanya denmia thiyennath one....
umba kohomada kiyanne mama deyak danne ne kiyala. umba ape eha gedarada inne?
chandrika abyawakashayata mudaharinne ekata arambaka pravegayak deela ... ekai eka hemadama ekama prevegayen karakenne. ara kodiya patan gannakota hellenawa etta passe ehemma tiyenawa. as arala balala comment karapan...
mole tiyena 100 k ekek ekka katha karala dinanna lesi mole nethi ekek ekka katha karnawa wada.....
mama dan qwoth mama rusia wala rocket science karanne kiyala umbata kiyanna deyak tiyenawada?