සඳ මත පා තැබීම බොරුවක්ද? ඇත්ත කතාව දැනගන්න...

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඇම්ඩ පුටෙ.. කියහන් බලන්න ඔය හදට ගිය වෙලේ හදේ සෙට් කළා Laser reflector / mirror එකක්.
    ඕක පෘතුවියේ ඉදන් යවන ලේසර් කිරණ පරාවර්තනය වෙලා අපහු එනවා.
    දැන් හදට ගිය ඒක බොරුවක් නම් ලේසර් කිරණ අපහු එවන්නේ හදමාමද ?

    මේක lunar laser ranging කියල තමා හදුන්වන්නේ. මේක කරන්නේ මෙතනින්

    http://en.wikipedia.org/wiki/McDonald_Observatory

    bump
     
    @MAkkA@

    Member
    Apr 24, 2012
    220
    79
    0
    USA
    ඇම්ඩ පුටෙ.. කියහන් බලන්න ඔය හදට ගිය වෙලේ හදේ සෙට් කළා Laser reflector / mirror එකක්.
    ඕක පෘතුවියේ ඉදන් යවන ලේසර් කිරණ පරාවර්තනය වෙලා අපහු එනවා.
    දැන් හදට ගිය ඒක බොරුවක් නම් ලේසර් කිරණ අපහු එවන්නේ හදමාමද ?

    මේක lunar laser ranging කියල තමා හදුන්වන්නේ. මේක කරන්නේ මෙතනින්

    http://en.wikipedia.org/wiki/McDonald_Observatory

    ඕකා දන්න දේකුත් නෑ ඒත් මහදැන මුත්ත වගෙ කතා කරන්නේ. කොච්චර කිව්වත් තේරෙන කෙනෙක් නෙමෙයි. මූ කියන විදිහට රික්තයක කිසි දේකට හෙල්ලෙන්න බැරිනම්, උදේට ඉර පායන්න විදිහකුත් නෑ. මූට physics ගැන tution දදා ඉන්න අපිට වෙලා නැති නිසා ඔහේ කියව කියව ඉන්නවා. කතා කරල වැඩක් නෑ බන්.:rofl::rofl::rofl:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    376px-Lunar_Laser_McDonald_Observatory.jpg
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇම්ඩ පුටෙ.. කියහන් බලන්න ඔය හදට ගිය වෙලේ හදේ සෙට් කළා Laser reflector / mirror එකක්.
    ඕක පෘතුවියේ ඉදන් යවන ලේසර් කිරණ පරාවර්තනය වෙලා අපහු එනවා.
    දැන් හදට ගිය ඒක බොරුවක් නම් ලේසර් කිරණ අපහු එවන්නේ හදමාමද ?

    මේක lunar laser ranging කියල තමා හදුන්වන්නේ. මේක කරන්නේ මෙතනින්

    http://en.wikipedia.org/wiki/McDonald_Observatory

    http://en.wikipedia.org/wiki/Lunar_laser_ranging

    nailed-it-women-power-tools-nag-bitch-demotivational-posters-1292860991.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    හදට ගිය වෙලේ හදේ ඉදන් එවපු රේඩියෝ තරංග තෙවන පාර්ශවයන් විසින් ද ලබාගත්තා.

    ඇයි රුසියාව කිව්වේ නැත්තේ මේ රේඩියෝ තරංග එන්නේ නෙවාඩා කාන්තාරෙන් කියල ? එයාලත් දැනගෙන හිටිය ඒවා එන්නේ හදෙන් කියල..

    පසු කාලෙකදී අර පෘතුවියත් පැතලි තැටියක් කියල කියපු අය තමා ඔය හදට ගියේ නෑ ඕක උනේ මෙහෙමයි අරකයි මේකයි කියන්නේ.. එත් ඒක කොප්පේ ගහල අපිත් හදට ගියා කියන්න ස්ටුඩියෝ එකක වත ඕක කරන්න උන්ට බෑ.

    හද ගමනෙන් අපට ලැබුන දේ බොහෝයි.. ඒවා අප ඇද අත් විදිමින් සිටී. හද ගමනට නොව්නත් මෑත අභ්‍යවකාශ වැඩසටහන් විශාල ප්‍රමාණයක් සදහා ශ්‍රීලන්කිකයන්ද දායක වී සිටී.
     
    2h6dkyh.jpg

    3og62f.jpg
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඇම්ඩ පුටෙ.. කියහන් බලන්න ඔය හදට ගිය වෙලේ හදේ සෙට් කළා Laser reflector / mirror එකක්.
    ඕක පෘතුවියේ ඉදන් යවන ලේසර් කිරණ පරාවර්තනය වෙලා අපහු එනවා.
    දැන් හදට ගිය ඒක බොරුවක් නම් ලේසර් කිරණ අපහු එවන්නේ හදමාමද ?

    මේක lunar laser ranging කියල තමා හදුන්වන්නේ. මේක කරන්නේ මෙතනින්

    http://en.wikipedia.org/wiki/McDonald_Observatory

    ඕකා දන්න දේකුත් නෑ ඒත් මහදැන මුත්ත වගෙ කතා කරන්නේ. කොච්චර කිව්වත් තේරෙන කෙනෙක් නෙමෙයි. මූ කියන විදිහට රික්තයක කිසි දේකට හෙල්ලෙන්න බැරිනම්, උදේට ඉර පායන්න විදිහකුත් නෑ. මූට physics ගැන tution දදා ඉන්න අපිට වෙලා නැති නිසා ඔහේ කියව කියව ඉන්නවා. කතා කරල වැඩක් නෑ බන්.:rofl::rofl::rofl:

    kalin eke wachanayk helila tiyenawa. :oo::oo::oo::oo:
    (rikathakayak athule chalanaya wenna be) rikathakayak athule chalanaya wenna beri nischalawa tiyena wasthuwakata.. :confused::confused:

    kohomada ban meka kiyanne theruma ena widiyata kiyanna bene, thama wisin laba ganna power eka magin ewata chalanaya wenna puluwan. :rolleyes::rolleyes::rolleyes:

    rikthakayak thula chalanaya wenna be kiyala mage kalin post ekaka tibba ekai seen eka....:yes::yes::yes:

    irata shakthiyak tiyenawa... ira payana eka witarada ban umbata matak une.. walgatharu , ulka ewath chalanaya wenawa.;););)

    ara uda video eke tiyenawa
    lunar laser ranging eka gena...:nerd::nerd:

    umbala okkotama kiyanna one moon landing eka fake nemei kiyalada? nettham ara chalanaya gena witarada awla? chalanaya gena nam aulak ne mage atin wachanayak heliccha nisa eka wela tiyenne... :P:P:P

    bt mama qwa karunu hari ban chandrika gena....:yes::yes:

    moon landing eka fake kiyala nam shadows tiyena widiyenma penawa ewa samanthara ne kiyala. un kiyala tiyenawa wenath kisima aloka prabawayak use kale ne kiyala.. anika ban tharuwak wath nene pettha palathaka... :D:D:D:D

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    moon landing eka fake kiyala nam shadows tiyena widiyenma penawa ewa samanthara ne kiyala. un kiyala tiyenawa wenath kisima aloka prabawayak use kale ne kiyala.. anika ban tharuwak wath nene pettha palathaka... :D:D:D:D[/COLOR]

    [/COLOR][/SIZE]

    handa mathu pita aloka prabhawa dekak thiyenawa...

    1) ira

    2) pruthuviya
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland

    kalin eke wachanayk helila tiyenawa. :oo::oo::oo::oo:
    (rikathakayak athule chalanaya wenna be) rikathakayak athule chalanaya wenna beri nischalawa tiyena wasthuwakata.. :confused::confused:

    kohomada ban meka kiyanne theruma ena widiyata kiyanna bene, thama wisin laba ganna power eka magin ewata chalanaya wenna puluwan. :rolleyes::rolleyes::rolleyes:

    rikthakayak thula chalanaya wenna be kiyala mage kalin post ekaka tibba ekai seen eka....:yes::yes::yes:

    irata shakthiyak tiyenawa... ira payana eka witarada ban umbata matak une.. walgatharu , ulka ewath chalanaya wenawa.;););)

    ara uda video eke tiyenawa
    lunar laser ranging eka gena...:nerd::nerd:

    umbala okkotama kiyanna one moon landing eka fake nemei kiyalada? nettham ara chalanaya gena witarada awla? chalanaya gena nam aulak ne mage atin wachanayak heliccha nisa eka wela tiyenne... :P:P:P

    bt mama qwa karunu hari ban chandrika gena....:yes::yes:

    moon landing eka fake kiyala nam shadows tiyena widiyenma penawa ewa samanthara ne kiyala. un kiyala tiyenawa wenath kisima aloka prabawayak use kale ne kiyala.. anika ban tharuwak wath nene pettha palathaka... :D:D:D:D

    Those who create this video even doesn't know how tiny laser beam in CD/DVD player align data track in CD or DVD while even it rotating.

    And who find moon has silicates/silica ? nasa ?
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Neil amstrong kiyanne boru karayek, u hadata giye ne. e wage lokayama rawattanna hadapu boru karayek marunata api respect karanna one ne. Godak welawata US government eken atta kiyanna denne natuwa ati okata participate una ayata
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    හදට ගිය වෙලේ හදේ ඉදන් එවපු රේඩියෝ තරංග තෙවන පාර්ශවයන් විසින් ද ලබාගත්තා.

    ඇයි රුසියාව කිව්වේ නැත්තේ මේ රේඩියෝ තරංග එන්නේ නෙවාඩා කාන්තාරෙන් කියල ? එයාලත් දැනගෙන හිටිය ඒවා එන්නේ හදෙන් කියල..

    පසු කාලෙකදී අර පෘතුවියත් පැතලි තැටියක් කියල කියපු අය තමා ඔය හදට ගියේ නෑ ඕක උනේ මෙහෙමයි අරකයි මේකයි කියන්නේ.. එත් ඒක කොප්පේ ගහල අපිත් හදට ගියා කියන්න ස්ටුඩියෝ එකක වත ඕක කරන්න උන්ට බෑ.

    හද ගමනෙන් අපට ලැබුන දේ බොහෝයි.. ඒවා අප ඇද අත් විදිමින් සිටී. හද ගමනට නොව්නත් මෑත අභ්‍යවකාශ වැඩසටහන් විශාල ප්‍රමාණයක් සදහා ශ්‍රීලන්කිකයන්ද දායක වී සිටී.

    minissu hadata giye ne mcn, anit eka 1969 ganan wala US walata echchara technology ekak tibbet ne.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ඇම්ඩ පුටෙ, අර හදේ ඉදන් ආපු රේඩියෝ තරංග හදෙන් ආවා කියල පෙන්නන්න කරපු බොරුව ගැන කොන්ස්පිරසි තියරියත් දැන්ම දාපං

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    උබලා කොච්චර පුක උඩදාගෙන කෑගැහුවත් වැඩක් නෑ ඇමෙරිකන් බුවාලා හඳට ගියා. එක පාරක් නෙමෙයි කීප පාරක්ම.. හැබැයි රුසියාවද ඇමෙරිකාවද ඉස්සෙල්ලා හඳට මිනිහෙක්ව යැව්වෙ කියන එක ගැන කවුරුත් දන්නෙ නෑ..ඒක ගැන වැඩිය කවුරුත් කතා කරන්නෙත් නෑ. තව කට්ටියක් කියනවා USSR failed lunar mission blueprints use කරලා America lunar mission එක success කරගත්තා කියලා කොහොම වුනත් ඇමෙරිකන් කාරයා වැඩේ ගොඩ දා ගත්තා.

    http://en.wikipedia.org/wiki/Moon_landing#Manned_Moon_landings

    කොහොම වුනත් Apollo 17 වුනත් වලින් පස්සෙ lunar missions නැවතුනා ඒකට පිළිගන්න පුලුවන් උත්තරයක් NASA එකෙන් දුන්නෙ නෑ. උන් කියලා තිබ්බෙ budget case එකක් හින්දා සල්ලි නෑ කියලා. ඊට පස්සෙ Apollo 18 ගැනත් ගොඩාක් කතා හැදුනා ඒවටත් NASA එක respond කරලා තිබ්බෙ නෑ. (http://lunatruth.com/)
    http://en.wikipedia.org/wiki/Canceled_Apollo_missions

    කවුද මෝඩයෙක් මේ thread එකෙ දාලා තිබ්බා ඒ දවස් වල හඳට ගියා නම් ඇයි දැන් අඟහරු වලට rover අරින්නෙ කියලා, මේවට ඉතින් පු** තමයි හිනා යන්නෙ.

    I suggest him read www.kidsastronomy.com and join the NASA's kids club www.nasa.gov/audience/forkids/kidsclub/flash/index.html
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    haden genapu moon rocks, sand, dust particles gana moko kiyanne ? eva test kale nasa eke aya witharak newi. mulu lokema aya test kara.

    dan kiyapan eva ulkapatha walin awa eva kiyala.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    minissu hadata giye ne mcn, anit eka 1969 ganan wala US walata echchara technology ekak tibbet ne.

    machan dnt bring anti american sentiments to every fuking thing
    try to give sme credit dnt jst bash ppl who achieved greatness,wht did we sri lankans achieve in 1960s ?
    and for a fact i think NASA and US gov is encouraging guys like U to say ''there was no luna landing ''etc,coz thts make their job easy i strongly believe tht NASA is already exploring galaxys n other milky ways thts beyond our thinking ,see first luna landing was way back in 1969 tht 40 odd years, frm then to now NASA would have build more efficient spacecrafts but they do not give out any info abt them.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    Neil amstrong kiyanne boru karayek, u hadata giye ne. e wage lokayama rawattanna hadapu boru karayek marunata api respect karanna one ne. Godak welawata US government eken atta kiyanna denne natuwa ati okata participate una ayata

    හරියටම දෙයක් ගැන දන්නෙ නැතුව මිනිස්සුන්ට ඇගිල්ල දික් කරන්න එපා..
     
    Similar threads