සපත්තු දෙකක් ගන්න

Thari87

Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    Machang..Duplicate A grade shoe ekak ganda giyath oya gana yanawa..

    B-C grade duplicate danawata wada hodai..gana adu local shoe ekak dana eka

    Ithin ban A grade replica handanneth original shoes wala material use karala thamai..Air Jordans ehema dan alla ganda bari tharamatama hodata ganahawa... Rare Air Jordans ganda ban 100k + yana eke, wenasa hoyaganda amari A grade duplicate pair ekak 12-15k ganda puluwan kiyanne hodai
    ------ Post added on Jul 20, 2023 at 11:36 AM
    A grade duplicate Shoes කොහේද බන් ගන්න තියෙන්නේ ලංකාවේ...?
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    Sneakers ද? Air Jordan, Retro 4 වගේ රෙප්ලිකා ගතැහැකි 16කට ඉන්ස්ටග්‍රෑම් එකේ තියෙනව ඕන තරම්. නැත්තන් ආයෙ 5000ට ගතැහැකි එව්වයෙ බාලම කොලිටිය කොටුව ස්ටේසම එහා පැත්තෙ තියෙන මාකට් එකට ගියා නම්. සපත්තුව නිකන් පපඩම වගේ.
    Replica bara wedi athi..ara feeling aka anne nee
     
    • Wow
    Reactions: Heshan Daminda

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    A grade duplicate Shoes කොහේද බන් ගන්න තියෙන්නේ ලංකාවේ...?
    කොලිටිය වැඩි රෙප්ලිකා නම් පල්ලෙහා ප්‍රොෆයිල්
    https://instagram.com/ozonewears.lk?igshid=MzRlODBiNWFlZA==
    https://instagram.com/shoeshubonline.lk?igshid=MzRlODBiNWFlZA==

    View attachment 210283

    addidas official, me ganata watinawa, uda dala tibba coupon eka weda na mama hithanne offers 2k ganna ba, but 10ta vietnam 2 wath ganna ba, so meka udinma watinawa bro
    Watinawa nennam..man oke black pair eka gatta 25k dila..promo code eka waradiyata gahala 🤦‍♂️

    Your promo code did not work ... Fuck 🤦‍♂️😡

    View attachment 188422
    ------ Post added on Jul 20, 2023 at 8:00 PM
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,968
    113
    34
    Kalutara
    Replica bara wedi athi..ara feeling aka anne nee
    ඔරිජිනල් දාලා නැති නිසා වෙනසක් කියන්න දන්නේ නෑ ඉතින්.

    mun denna legit, original badu, gannawanam ganin , singa , japan, us walin genne

    කොච්චර වුනත් නයිකි ඩිසයින් වලට ගහන්න ඩිසයින් එකක් නෑනේ. බලපන්කො එඩ් ශීරන්ට කස්ටම් retro 4 එකක් ඩිසයින් කරලා දෙනවා. හැබැයි නයිකි උන් නෙමෙයි වෙන් උන් වගයක්...

    • Love
    Reactions: Ritigala Jayasena69

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    කොච්චර වුනත් නයිකි ඩිසයින් වලට ගහන්න ඩිසයින් එකක් නෑනේ. බලපන්කො එඩ් ශීරන්ට කස්ටම් retro 4 එකක් ඩිසයින් කරලා දෙනවා. හැබැයි නයිකි උන් නෙමෙයි වෙන් උන් වගයක්...

    adoo pissu neee
     
    • Love
    Reactions: Heshan Daminda

    jithendramadhushanka

    Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    මමත් අලි එකේ බැලුවා. අටෑච්මන්ට් එකේ තියෙනවා විස්තර ඔ්ඩර් කරලා බඩු ආවොත් මටත් කියන්න. ඔ්ඩර් කරන්නැතුව ඉන්නේ සයිස් වෙනස් වෙලා බඩු බනිස් වෙයි කියලා බයට.
    https://www.aliexpress.com/item/100...!sea!LK!2678028157&curPageLogUid=n4mhfynGyH5A

    https://www.aliexpress.com/item/100...!sea!LK!2678028157&curPageLogUid=bGZm71tOSbKa

    https://www.aliexpress.com/item/100...!sea!LK!2678028157&curPageLogUid=pu4VmdDbGhgL

    https://www.aliexpress.com/item/100...!sea!LK!2678028157&curPageLogUid=I7m29Sy91tNn
     
    Attachments

    • shoes.JPG
      shoes.JPG
      43 KB · Views: 40

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,968
    113
    34
    Kalutara
    මමත් අලි එකේ බැලුවා. අටෑච්මන්ට් එකේ තියෙනවා විස්තර ඔ්ඩර් කරලා බඩු ආවොත් මටත් කියන්න. ඔ්ඩර් කරන්නැතුව ඉන්නේ සයිස් වෙනස් වෙලා බඩු බනිස් වෙයි කියලා බයට.
    https://www.aliexpress.com/item/1005005149643941.html?spm=a2g0o.productlist.main.17.79d067494vi56k&algo_pvid=2b3fdc58-d53c-40af-9be3-fd501d8d07e2&algo_exp_id=2b3fdc58-d53c-40af-9be3-fd501d8d07e28&pdp_npi=3@dis!LKR!10454.46!4703.58!!!!!@211bc71916876696487981923d07d6!12000031866934196!sea!LK!2678028157&curPageLogUid=n4mhfynGyH5A

    https://www.aliexpress.com/item/1005004797940248.html?spm=a2g0o.productlist.main.1.79d067494vi56k&algo_pvid=2b3fdc58-d53c-40af-9be3-fd501d8d07e2&algo_exp_id=2b3fdc58-d53c-40af-9be3-fd501d8d07e20&pdp_npi=3@dis!LKR!16408.64!10174.16!!!!!@211bc71916876696487981923d07d6!12000030524984176!sea!LK!2678028157&curPageLogUid=bGZm71tOSbKa

    https://www.aliexpress.com/item/1005004527095169.html?spm=a2g0o.productlist.main.23.79d067494vi56k&algo_pvid=2b3fdc58-d53c-40af-9be3-fd501d8d07e2&algo_exp_id=2b3fdc58-d53c-40af-9be3-fd501d8d07e211&pdp_npi=3@dis!LKR!19548.45!9969.6!!!!!@211bc71916876696487981923d07d6!12000029480668312!sea!LK!2678028157&curPageLogUid=pu4VmdDbGhgL

    https://www.aliexpress.com/item/1005004857313489.html?spm=a2g0o.productlist.main.25.79d067494vi56k&algo_pvid=2b3fdc58-d53c-40af-9be3-fd501d8d07e2&algo_exp_id=2b3fdc58-d53c-40af-9be3-fd501d8d07e212&pdp_npi=3@dis!LKR!17701.64!9736.01!!!!!@211bc71916876696487981923d07d6!12000030769896323!sea!LK!2678028157&curPageLogUid=I7m29Sy91tNn
    මම අලි එකෙන් මේ සපත්තු දෙක ගත්ත 2018දි. සයිස් ගානටම තිබ්බා.

    මේ ගානට වටිනවා මේක.

    d4utRw3.png

    https://www.aliexpress.com/item/329...order_list.order_list_main.425.21ef1802ldBkhi
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    මමත් අලි එකේ බැලුවා. අටෑච්මන්ට් එකේ තියෙනවා විස්තර ඔ්ඩර් කරලා බඩු ආවොත් මටත් කියන්න. ඔ්ඩර් කරන්නැතුව ඉන්නේ සයිස් වෙනස් වෙලා බඩු බනිස් වෙයි කියලා බයට.
    https://www.aliexpress.com/item/1005005149643941.html?spm=a2g0o.productlist.main.17.79d067494vi56k&algo_pvid=2b3fdc58-d53c-40af-9be3-fd501d8d07e2&algo_exp_id=2b3fdc58-d53c-40af-9be3-fd501d8d07e28&pdp_npi=3@dis!LKR!10454.46!4703.58!!!!!@211bc71916876696487981923d07d6!12000031866934196!sea!LK!2678028157&curPageLogUid=n4mhfynGyH5A

    https://www.aliexpress.com/item/1005004797940248.html?spm=a2g0o.productlist.main.1.79d067494vi56k&algo_pvid=2b3fdc58-d53c-40af-9be3-fd501d8d07e2&algo_exp_id=2b3fdc58-d53c-40af-9be3-fd501d8d07e20&pdp_npi=3@dis!LKR!16408.64!10174.16!!!!!@211bc71916876696487981923d07d6!12000030524984176!sea!LK!2678028157&curPageLogUid=bGZm71tOSbKa

    https://www.aliexpress.com/item/1005004527095169.html?spm=a2g0o.productlist.main.23.79d067494vi56k&algo_pvid=2b3fdc58-d53c-40af-9be3-fd501d8d07e2&algo_exp_id=2b3fdc58-d53c-40af-9be3-fd501d8d07e211&pdp_npi=3@dis!LKR!19548.45!9969.6!!!!!@211bc71916876696487981923d07d6!12000029480668312!sea!LK!2678028157&curPageLogUid=pu4VmdDbGhgL

    https://www.aliexpress.com/item/1005004857313489.html?spm=a2g0o.productlist.main.25.79d067494vi56k&algo_pvid=2b3fdc58-d53c-40af-9be3-fd501d8d07e2&algo_exp_id=2b3fdc58-d53c-40af-9be3-fd501d8d07e212&pdp_npi=3@dis!LKR!17701.64!9736.01!!!!!@211bc71916876696487981923d07d6!12000030769896323!sea!LK!2678028157&curPageLogUid=I7m29Sy91tNn
    අන්න ඒ බය තමා මටත් තියෙන්නේ බන්..කරුමේට හරි සයිස් වෙනස් උනොත්....