You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
Dark tan හා light tan අතර mid-tan colour එක ලංකාවේ ගන්න තියනවද ? දැන් මාර්කට් එකේ තියන (Kiwi Dark tan) අමු ජරාවක් නේ බන්. තද පාට වැඩියි. අනිඅක් quality එකත් අඩුයි.