සපත්තු

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
මේ දෙක මේ ගානට ලාභයි.
ඇයි වදේ මමත් 6-2 ඒත් මගෙ සපත්තු සයිස් එක 9. මගෙ කකුල කොටයිද ඔබතුමාගෙ කකුල් දිගයිද. මගෙත් යාලුවෙක් ඉන්නව අපි කියන්නෙ බිග් ෆුට් කියල. උස 5-9 කකුල් සයිස් ලොවෙත් නෑ. කස්ටම් මේඩ් තමා දාන්නෙ.

ඕකට උත්තරේ උඩ කියල තියනවා
 

shenat

Well-known member
  • May 13, 2007
    58,315
    86,543
    113
    ආශ්චර්යමත් රටක
    මටත් පට්ට chance එකක් සෙට් උනා බයට සහ කරුමෙට ගත්තේ නෑ... samsung j5 එකක් 10 සෙට් උනා j7 එක 12...මන් හිතුවේ copy කියලා..ගෙදර ඇවිත් imei එක serch කරලා බලනකොට original...

    kohenda mchn?
    math J7 ekak ganna kiyala baluwe
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අවුරුදු 50ක්ද :shocked:
    එහෙනං ලොකු අයිය කෙනෙක්..
    මං හිතං හිටියෙ මමයි මේකෙ ලොක්ක කියල :P
    මට 33යි. 35 එක්කෙනෙක් මේකෙ දැක්ක මතකයි. දැං නම මතක නෑ..
    :growl::growl:
    බොල බකංබුරුස්සො.....
    මුද්‍රණ අයියා තමා වැඩිමල් ම කෙනා අපි අතර....
    ඊළගට ශ්‍රීෙබා්යඑස්එල් අයියා-44යි
    ඊළගට මම - 42යි
    ඊළගට තරින්ද76/කො&පොල් මාමා/විකිලීක්ස් - 41යි.....
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,261
    113
    :growl::growl:
    බොල බකංබුරුස්සො.....
    මුද්‍රණ අයියා තමා වැඩිමල් ම කෙනා අපි අතර....
    ඊළගට ශ්‍රීෙබා්යඑස්එල් අයියා-44යි
    ඊළගට මම - 42යි
    ඊළගට තරින්ද76/කො&පොල් මාමා/විකිලීක්ස් - 41යි.....

    :P