සපත්තු

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ගිය සතියේ පට්ට චාන්ස් එකක් වැදුන. මම පිටකොටුවට ගියා බඩු වගයක් ගන්න. බඩු ටික ලැහැස්ති කරන කම් නිකමට මල්වත්ත පාරේ සපත්තු කඩ වලට ඔලුව දැම්ම. නික්ම ඇහුව මගේ සයිස් කැෂුවල් ෂුස් තියනවද කියල . කොහොමත් මගේ සයිස් සපත්තු ලංකාවෙන් හොයා ගන්න අමාරුයි (සයිස් 12) එතන කඩේක පොරක් කියපි සර්ගේ සයිස් සපත්තු තියනවා කියල. මම උඩ ගියා. මම ඇහුව පරණ යුස් කරපුවද කියල. මොකද ඒ හරියේ පේමන්ට් එක දිගටම තියනවා යුස් සපත්තු. පොර කිව්වා නැහැ සර් බ්‍රෑන්ඩ් නිව් ඇමරිකන් බඩු කියල. මම කෝකටත් බලමු කියල ගෙන්න කිව්වා. පොර අතුරුදහන් වෙලා මිනිත්තු 10කින් විතර පෙට්ටියකුත් උස්සන් ආව.

මෙන්න බොලේ බඩු හැව්. DOCKERS - MADE IN USA (Dockers Men's Shelter Plain-Toe Oxford)
81zpHwZVQoL._UX695_.jpg

පින්තුරේ නම් නෙට් එකෙන් හොයා ගත්තේ - පස්සේ ගත්ත පෙයර් එක පින්තුර දැන්නම්

දැම්මහම මාර කොන්ෆටබල්. කියාද කියල ඇහුව. රු 6500/- කිව්වා. පොඩ්ඩක් කේවල් කරලා 5500/- ගත්ත. (දැන් කට්ටිය කියයි ඕක ඊබේ එකෙන් ඔයිට වඩා ලාබෙට ගෙන්න පුළුවන්, ගැන වැඩි. අනන මනම් ගොඩක් - ඒත් මට මේක ලාබයි)

ෆිලින් හැපී
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මටත් ඔය කේස් එක තියනවා අයියා.. ලන්කාවේ මට සපත්තු නැ.. අන්තිමට හශ් පපීස් එකක් ගත්තේ බලලා බලලා වෙඩින්ග් එකට දාන්න.. ඔයාට මම හිතන්නේ ලාබෙට සෙට් වෙලා තියනවා..
 
your_love

Well-known member
  • Apr 7, 2012
    14,053
    1
    11,092
    113
    ඕක ඊබේ එකෙන් ඔයිට වඩා ලාබෙට ගෙන්න පුළුවන්, ගැන වැඩි. අනන මනම්
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මටත් ඔය කේස් එක තියනවා අයියා.. ලන්කාවේ මට සපත්තු නැ.. අන්තිමට හශ් පපීස් එකක් ගත්තේ බලලා බලලා වෙඩින්ග් එකට දාන්න.. ඔයාට මම හිතන්නේ ලාබෙට සෙට් වෙලා තියනවා..

    මම සාමාන්‍යයෙන් රට යන එකෙක්ට කියල තමයි ගෙන්න ගන්නේ. මේ මෑතකදීත් යුකේ ගිය කෙනෙක්ට කියල Leather Oxford pair එකක් ගෙන්න ගත්ත. දැන් අඩු හොද sports shoes pair එකක් විතරයි. ODEL එකේ තියනවා NIKE හැබැයි අසප ගණන් 27000/- ක්ද කොහෙද කිව්වා
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම සාමාන්‍යයෙන් රට යන එකෙක්ට කියල තමයි ගෙන්න ගන්නේ. මේ මෑතකදීත් යුකේ ගිය කෙනෙක්ට කියල Leather Oxford pair එකක් ගෙන්න ගත්ත. දැන් අඩු හොද sports shoes pair එකක් විතරයි. ODEL එකේ තියනවා NIKE හැබැයි අසප ගණන් 27000/- ක්ද කොහෙද කිව්වා
    ඔඩෙල් නම් මරාගෙන කනවා. මමත් කරන්න දෙයක් නැති කමට ඔඩෙල් එකෙන් ගත්තු බ්‍රැන්ඩඩ් එවා ටිකක් තියනවා සින්ගපුරු ඩුබායි වල හාෆ් ප්‍රයිස්.. මොනවා කරන්නද? ඔයාට ඇත්තටම ලාබයි ඔය ගානට. කොටුව ස්ටේශන් එක ඉස්සරහා එකෙක් ඉස්සර වික්කා ලාබයි ලාබයි කිය කිය හැබැයි මලාට ගැලපෙන් ශූස් එක ජාතියෙන් පෙයාර් එකක් හොයනවා බොරු..
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඔඩෙල් නම් මරාගෙන කනවා. මමත් කරන්න දෙයක් නැති කමට ඔඩෙල් එකෙන් ගත්තු බ්‍රැන්ඩඩ් එවා ටිකක් තියනවා සින්ගපුරු ඩුබායි වල හාෆ් ප්‍රයිස්.. මොනවා කරන්නද? ඔයාට ඇත්තටම ලාබයි ඔය ගානට. කොටුව ස්ටේශන් එක ඉස්සරහා එකෙක් ඉස්සර වික්කා ලාබයි ලාබයි කිය කිය හැබැයි මලාට ගැලපෙන් ශූස් එක ජාතියෙන් පෙයාර් එකක් හොයනවා බොරු..

    එක තමයි. දැන් තියන පෙයර් එක පට්ට ගහල. අදින්නත් ලැජ්ජයි. එකත් ඔරිජිනල් පුමා එකක්.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    උසේ හැටියට කකුලුත් තියෙන්නේ එපැයි. උස 6'2" යි

    :oo::oo: pissu heda size ekak eka nam bro.. mageth usa 6' 0"... mama nam danne size 7 thama... size 12 kiyanne mara lokui neh.. :rolleyes::dull: