සපත්තු_2ක්_ගත්තා

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    සපත්තු_2ක්_ගත්තා

    LoLMMiL.jpg


    c1HSvyf.jpg


    6PPTTJ6.jpg


    Link :-

    https://www.aliexpress.com/item/32848877805/32848877805.html
    USD 15
    මචන් සූ දෙකක් ඔඩර් කලා රු 2300 වගේ උනේ
    අඩිය එහෙම කොලිට් එක හොදයි. උබලත් ගන්න ඉන්නවනම් මේක පොඩ්ඩක් බලපන් !!!

    ~~~~~~ජය~~~~~~

     
    • Like
    Reactions: cedric1986
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අව් පස්සේ කොලිටිය එහෙම කියහන්
    මාත් ඔයවගේ ගෙන්නගත්තා ඔය ගානටම
    දැන් සපත්තු දෙකේ අඩිය හිල්
    durability නම් අන්තිමයි රබර් එක සොෆ්ට් වැඩියි අඩිය
    කකුල් ත්මබෙන්වා

    මට එන්න මාස 4 ක් ගියා
    රිෆන්ඩ් එකක් ගන්න ඔන්න මෙන්න වගේ ඉද්දි ආවේ

     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,606
    5,863
    113
    අද නම් හදට ආවා
    Eye oder kalae two week yanawa enna

    branded misak anik ewa gnna epa.
    ebay eken mn gatta shoe ekak,china thama photo eka nm sira pahara thibbe.
    genawa nkn hena chaa.photo ekata hodata enwa unata awl.

    mn sellerta kiwwa ooth pili gtta quality eka awl kiyala.
    passe 50% refund kara.
    ethkota shoe eke gana une 1500k :D
    shoe ekata aththama dammama awlk na.eka itn 1y+ wennath mn damma adiya ehema awlk na.bt athule mahalawath na hariyata.


    branded ewa dena ebay us site ekak meka http://stores.ebay.com/apparelsave
    ekama de itn shipping fee ekai ganai...

    7000rs wage wath wenwa meheta eddi.
    badu nm supiri itn :love::love:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    branded misak anik ewa gnna epa.
    ebay eken mn gatta shoe ekak,china thama photo eka nm sira pahara thibbe.
    genawa nkn hena chaa.photo ekata hodata enwa unata awl.

    mn sellerta kiwwa ooth pili gtta quality eka awl kiyala.
    passe 50% refund kara.
    ethkota shoe eke gana une 1500k :D
    shoe ekata aththama dammama awlk na.eka itn 1y+ wennath mn damma adiya ehema awlk na.bt athule mahalawath na hariyata.


    branded ewa dena ebay us site ekak meka http://stores.ebay.com/apparelsave
    ekama de itn shipping fee ekai ganai...

    7000rs wage wath wenwa meheta eddi.
    badu nm supiri itn :love::love:

    මචන් අපිට බෑන්ඩඩ් දාන්න බැරිකමක් නෙමේ
    සපත්තු සෙරෙප්පු ඇදුම් පැලදුම් සාමන්ය ගනන් වලට කීපයක් අරන් තියා ගන්න එක තමා හොද මොකද ලොකු ගානක් දීල නයිකි සූ දෙකක් අරන් ඒකම දාන්න බෑනේ ඒකයි. අලි එකේ තියෙනව හොද වඩු ඉතින් ෆීඩ් බැක් බලල ගන්න ඔන.