සප්ත_කන්‍යා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මගේ යාලුවෙක් ඉන්නවා හැටන් වල. ඊයේ පෙරේද නිවාඩු තියන නිසා ඌත් එක්ක අඩියක් ගහන්න හිතාගෙන හැටන් වලට ගමන් ආරම්බකලා. ඌ හැටන් වතු යායක සුපිරින්ටන්ඩන්ට් කෙනෙක්.

ගියේ නෝටන් බ්‍රිජ් එක හරහා. මම ඉස්සර ඉඳලම ආසම තැනක් තමයි නොර්ටන්ට් බ්‍රිජ් වල පොලිසියේ ඉස්සරහා ඇති මේ ටයරය. ඉතින් මෙහි නැවතී චයරුප කිහිපයක් ගැනීමට මා අමටක නොකලෙමි.

IMG_1867.jpg


මෙම ටයරය අන් කිසිවක් නොව
974 දෙසැම්බර් 04 වැනි දින ශ්‍රීපාද අඩවියේ පිහිටි සප්ත කන්‍යා නමැති සුප‍්‍රසිද්ධ කඳුවැටියේ හැපී විනාශවී ගිය නෙදර්ලන්තයේ මාර්ටින් එයාර් සමාගමට අයත් DC -8 ගුවන් යානයේ ටයරය වේ.

මගීන් 184ක් හා ගුවන් යානයේ කාර්ය මණ්ඩලය 07 දෙනෙක්ද සමග ඉන්දුනීසියාවේ ගුවන්ගත වී ශ්‍රී ලංකාව හරහා මක්කම බලා පියාසර කරද්දී 1974 දෙසැම්බර් 04 වැනි දින ශ්‍රීපාද අඩවියේ පිහිටි සප්ත කන්‍යා” නමැති සුප‍්‍රසිද්ධ කඳුවැටියේ හැපී එදින රාත‍්‍රී හරියටම 10 පසුවී විනාඩි 10ට අනතුරට ලක්වී ඇත.

මෙම අනුතුර සිදුවී ඇත්තේ
නෝටන් බි‍්‍රජ් පොලිස් බල ප‍්‍රදේශය තුල වූ අතර නෝටන් බි‍්‍රජ් පොලිසිය විසින් එම ගුවන් යානයේ වැටි තිබු ටයරයක් පොලිස් ස්ථානය ඉදිරිපිට ගෙනවිත් එය ස්මාරකයක් ලෙස පොලිසිය ඉදිරිපිට මහජන ප්‍රදර්ශනය වෙනුවෙන් තබා ඇත. මෙය විදිමත් ලෙස නඩත්තු කරගෙන යන්නේ නොර්ටන් බ්‍රිජ් පොලිසිය විසින් ය

ඔතන ෆොටෝස් ගන්න අතරතුර එවෙලේම වගේ ඉහල අහසේ ගමන් ගන්න ගුවන් යානක් දර්ශනය විය. මා වහාම FlightRada24 app එක ඕපන් කර එය කුමන ගුවන් යානයක් දැයි විමසා බැලුවෙමි.

එය කටාර් ගුවන් සේවයට අයත් යානයක් වූ අතර එය ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට කටාර් රාජ්‍යය වෙත පියාසර කරන යානයකි. බලන්න අද තාක්ෂනය කොතරම් දියුණුද.


ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට කටාර් රාජ්‍යය වෙත පියාසර කරන යානයකි.

IMG_1868.jpg



DC-8 අහස් යාත්‍රාව විනාශවීමට පෙර ගන්නා ලද චයරුපයක්.

Image2101.jpg




ඒ සම්බන්ධව එකල නිෂ්පාදනයය කළ විදේශීය වාර්තාමය වැඩසටහනක්.


 
Last edited:
  • Like
Reactions: chinthaka156

HypermaD

Member
Feb 8, 2015
1,178
115
0
31
Marawila
මොකෙක්ද පොන්යෙක් මේකට කමෙන්ට කලා කියල රෙප් කපල කියපංකො.. :lol:
 
  • Like
Reactions: 50KG

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,539
    17,554
    113
    Auckland
    90 ගනන් වල මම පොඩි කාලෙ ඔතනට ගියාම ගලේ තට්ට වැදුන පාර හොදට තිබුන. මම දැනට මාස කීපයකට කලින් ගියාම දැන් ඒ හිරුන පාර මැකිල ගිහින්
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    90 ගනන් වල මම පොඩි කාලෙ ඔතනට ගියාම ගලේ තට්ට වැදුන පාර හොදට තිබුන. මම දැනට මාස කීපයකට කලින් ගියාම දැන් ඒ හිරුන පාර මැකිල ගිහින්

    Pala boru nokiya.. Uba plain eke da awe. :P