සප්නා සහ මේ ආදරයයි නාට්‍ය

windows7

Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    සප්නා සහ මේ ආදරයයි නාට්‍ය

    උබලගේ ගෙවල් වල කට්ටිය මේ කතා බලනවද බන් :angry: සිරස උන්ට පිස්සු මේ වගේ ඉන්දියන් නාට්‍ය ලංකාවේ පෙන්වන්න,

    මිනිහා හොර ගැනී එක්ක යනවා තව එකෙක් පවුලෙන් පලි ගන්නවා විකාරයක් මුන්ට බැරිද සමාජයට ආදර්යක් දෙන දෙයක් පෙන්වන්න,

    කවදත් සිරස උන් කරේ ලංකාව ඉන්දියාව වගේ කරන්න හදපු එක, ලංකාවේ මොකක් හරි වුනත් මුන් කරේ එක වවාගෙන කන එක

    මුන් හොද වැඩ කරා එත් වැඩියෙන්ම කරේ ලංකාවට හරි යන්නේ නැති වැඩ

    මම මහින්ද පාක්ෂිකයෙක් නෙමේ එත් මට මතකයි යුද්දේ කාලේදී අනිත් හැම නාලිකාවකම යුද්දේ ගැන කියලා මිනිසුන්ගේ හිත එතැනට ගෙනාවා මුන් කරේ මොකද්ද ඒ එකක් වත් පෙන්නේනන්නේ නැ, යුද්දේ ඉවර කරන්න බැ, මේක හරි යන වැඩක් නෙමේ කියලා බකට් එක නේ ඇද්දේ,

    මේ ලගදී ගියා නාලිකාවක අගුරු සිත්තම් කියලා නාට්‍යයක් එකෙන් නම් දැන් ලංකාවේ වෙන දේවල් ගැන හොද කතිකාවක් ගියා,

    උබලා මොකද හිතන්නේ මේ ඉන්දියන් නාට්‍යය ගැන


    සංවාදයට විවුතයි
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අනේ මොන සංවාදද බං...
    දෙබස් ඇහෙනකොටත් !@#$%^&*()_+...:angry:
    වේලාවට අපේ ගෙවල්වලනම් කවුරුත්ම බලන්නේ නෑ..:yes: ඒත් සමහර ගෙවල් වල රස කර කර බලනව දැකල තියෙනවා...:eek:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    mona magulatada ban lankawe channel balanne. dialog tv ganin

    entertainment onenam CNBC wala tonight show with jimmy fellon balapan weekends wala danuth balanawa pattai.

    lankawe reddawal walata wada siya dahas gunayak hodai





     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කියන්න කුණුහරප මතක් වෙන්නේ නැ එන කේන්තියට ...:growl::frown:

    බලන උන්ගේ මොළ කුරුවල් කරනවා ..අනාගත කාන්තා පරපුරටම සොරි ඩොට් කොම් තමයි ඉතින්:angry::angry:
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මං නං ඕවැයි ඇඩ් එකක්වත් දැකල නෑ තාම. වැඩකුත් නෑ. ඕව ගැන කතා කරන්නවත් කාලෙ නාස්ති කරන්න එපා :no:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපෝ ඕක මහ හුත්තේ කතාවක් බන්.
    බොක දාන්න ගියත් ඒක ගෙදර එවුන්ට හෙන ප්‍රශ්නයක් ඔය කතාවේ.
    අනන්තෙන් ආ තරු කුමරා කියලා එකක් යනවා සිරසේ 7.30 රෑ.
    කොරියන් එකක්.
    ඒක නම් සිරා කතාව.
    ඒකේ කොල්ලා පිටසක්වලින් ආව එකෙක්.
    ඒ නිසා කතාවේ අමුතු මෙව්වා එකක් තියනවා.
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    ඔය තුන්හුලස් චැනල් එක ඔය වගෙ වැඩ තමයි කරන්නෙ. ඒත් ප්‍රේක්ශකයොත් දැනගන්න ඔන හරි දෙයක් තොරගෙන බලන්න. මිනිස්සු බලන්නැත්තන් ඔය දැන් ට්‍රෙන්ඩ් එකක් විදියට තියන කොරියන් සහ ඉන්දියන් ඒවා පෙන්නන එක උන්ටම නවත්තන්න වෙනව. වෙලාතියෙන්නෙ මිනිස්සුන්ටත් ඕන ඒ වගෙ දෙවල්ම තමයි. ඉතින් චැනල්ස් වලින් ඕවම දිගටම පෙන්නන්න ගන්නව.
     

    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    සන්වාදයක් ඕනේ නෑ, වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම කාලකන්නි හුත්තක්..:yes:

    අනේ මොන සංවාදද බං...
    දෙබස් ඇහෙනකොටත් !@#$%^&*()_+...:angry:
    වේලාවට අපේ ගෙවල්වලනම් කවුරුත්ම බලන්නේ නෑ..:yes: ඒත් සමහර ගෙවල් වල රස කර කර බලනව දැකල තියෙනවා...:eek:

    ඔව් මචන් වෙරළ බඩ පළාත් වල තමා වැඩියෙන්ම
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Sri Lankan TV channels okkoma wage mee rata kaapu eka witharai karlaa thiyenne!
    ooka business ekak
    me ratata wadagath deyak denna ookunta oona na.
    ookunta oona salli witharai!
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura

    අනන්තෙන් ආ තරු කුමරා කියලා එකක් යනවා සිරසේ 7.30 රෑ.
    කොරියන් එකක්.
    ඒක නම් සිරා කතාව.
    ඒකේ කොල්ලා පිටසක්වලින් ආව එකෙක්.
    ඒ නිසා කතාවේ තියනවා.

    බාගෙන බලනවට වඩා හඬ කවපු එකක් බලද්දි අමුතු මෙව්වා එකක් තියෙනවා :D
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    Podi Silva - පොඩි සිල්වා;18994459 said:
    ඉශිතාට මුකුත් කියන්නේ නෑ :angry: :angry:

    මේ ආදරයයි නම් හොදයි බන්. ස්වප්නා නම් මල ජරාවක්. අලුතෙන් යන කොරියන් එකත් හොදයි වගේ. අමුතු කන්සෙප්ට් එකක් තියෙන්නෙ.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ගිනිකෙලි සහ ගිනි අවි විතරයි බැලුවේ.. :(
    දැන් ඒකත් නෑ.. :sorry:
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    me adra.jpg

    antiBBS ta UGE amma kiri powana gaman me inne.
     
    Last edited:
    මේ ආදරයයි නම් හොදයි බන්. ස්වප්නා නම් මල ජරාවක්. අලුතෙන් යන කොරියන් එකත් හොදයි වගේ. අමුතු කන්සෙප්ට් එකක් තියෙන්නෙ.

    සුප්න හරියන්නෙ නා බන් මටත්
    අනතෙන් ආපු එකා හොද්ද බන් තියෙන වෙලාවට බලන්න වෙන්නෙ නෑ :( :(