සප්නා සහ මේ ආදරයයි නාට්‍ය
උබලගේ ගෙවල් වල කට්ටිය මේ කතා බලනවද බන්
සිරස උන්ට පිස්සු මේ වගේ ඉන්දියන් නාට්‍ය ලංකාවේ පෙන්වන්න,
මිනිහා හොර ගැනී එක්ක යනවා තව එකෙක් පවුලෙන් පලි ගන්නවා විකාරයක් මුන්ට බැරිද සමාජයට ආදර්යක් දෙන දෙයක් පෙන්වන්න,
කවදත් සිරස උන් කරේ ලංකාව ඉන්දියාව වගේ කරන්න හදපු එක, ලංකාවේ මොකක් හරි වුනත් මුන් කරේ එක වවාගෙන කන එක
මුන් හොද වැඩ කරා එත් වැඩියෙන්ම කරේ ලංකාවට හරි යන්නේ නැති වැඩ
මම මහින්ද පාක්ෂිකයෙක් නෙමේ එත් මට මතකයි යුද්දේ කාලේදී අනිත් හැම නාලිකාවකම යුද්දේ ගැන කියලා මිනිසුන්ගේ හිත එතැනට ගෙනාවා මුන් කරේ මොකද්ද ඒ එකක් වත් පෙන්නේනන්නේ නැ, යුද්දේ ඉවර කරන්න බැ, මේක හරි යන වැඩක් නෙමේ කියලා බකට් එක නේ ඇද්දේ,
මේ ලගදී ගියා නාලිකාවක අගුරු සිත්තම් කියලා නාට්‍යයක් එකෙන් නම් දැන් ලංකාවේ වෙන දේවල් ගැන හොද කතිකාවක් ගියා,
උබලා මොකද හිතන්නේ මේ ඉන්දියන් නාට්‍යය ගැන
සංවාදයට විවුතයි
උබලගේ ගෙවල් වල කට්ටිය මේ කතා බලනවද බන්
සිරස උන්ට පිස්සු මේ වගේ ඉන්දියන් නාට්‍ය ලංකාවේ පෙන්වන්න,මිනිහා හොර ගැනී එක්ක යනවා තව එකෙක් පවුලෙන් පලි ගන්නවා විකාරයක් මුන්ට බැරිද සමාජයට ආදර්යක් දෙන දෙයක් පෙන්වන්න,

Last edited: